වයිබරේ කොටාපිය.![]()

මෙතන දාන්නම්..
ඉස්සර හර්බට් රන්ජිත් පිරිස්ගේ හිරු තනිවෙලා නාට්ටිය මතකද? 2002 අවුරුද්දේ ස්වර්නවාහිනියේ බදාදා රෑ 9.00ට විකාශනය උනේ. ඒකේ පේපර් ඩෝල් හෙවත් කඩදාසි බෝණික්කි හෙවත් රොශේන් ට හිටියේ ඉන්දිකා උපමාලි..
මම පට්ට ආසයි ඒ නාට්ටියට. හේතුව.. ඒ කාලේ මගේ කොමර්ස් ක්ලාස් එකේ හිටිය කෙල්ලෙකුට (මම 11 වසරේ) බොක්කෙන් ලව් කරා. ඒත් කියා ගන්න බැරි උනා. ඒ කෙල්ලට කීවේ පේප්ර් ඩෝල් කියලා අපේ ක්ලාස් එකේ. ඒකි ඉන්දිකා උපමාලිගේ කපාපු පලුව... ක්ලාස් තිබුනේ බදාදා. රෑ 7.30ට ඉවර උනේ පන්තිය. මම දුවගෙන ගෙදර එනවා නාට්ටිය බලන්න. මූඩ් ගහනෙග නාට්ටිය බලනවා..![]()
![]()
ඒ කාලේ මරු!!!![]()

පට්ට නේහ්..
සුසීමා!!!
මට අවුරුදු දෙකයි මේ නාට්ටිය යනකොට..

අර කනත්තෙ කතාවෙනන් උපමාලි හිටියා.. ඒ දවස් වල ටිකක් අවුල්.. මූනෙ පිම්පල්ස් ගොඩක් තිබ්බා..උඹේ කඩදාසි බෝණික්කිත් එහෙමද?![]()

ඕකෙ පොඩි ඇඩම්ස් ඔන්ග්ලි කෑලි වගේ තිබ්බ නිසා අපිට බලන්න තහනං කොරල තිබ්බෙ. මට ඒ කලෙ කැලරන්ස්ගෙ සින්දු එච්චර දිරවන්නෙ නෑ.![]()
සුසීමා එකේ අර -දේවාතාවන් සිතන දේවල් -සින්දුවනන් පට්ට උපරිමයි ආහ්...
එදා ඉදන් අද වෙනකල් මගේ ප්රියතම සින්දු ලිස්ට් එකේ තියෙන සින්දුවක්...
දෛවයයි, ඉරණමයි.. ජීවිතය සමගින්.. රගන රැගුමක් දෝ.......