බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :P:P:P -බල්ලො එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක-
    කියන කියමන
    -කික්කියො එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක-
    ලෙස වෙනස් විය යුතු බවට යෝජනා කරනවා..
    :baffled:

    :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි හරි.. ටයිපිං මිස්ටේක්.. අනුන්ගේ කික්කියෝ හුරතල් කරන්න යන්න එපා..

    අපිත් ආසයි වෙන අයගෙ කික්කි පැටව් ඇවිත් අපේ කකුල් දෙක ළග දැවටි දැවටි හුරතල් වෙද්දි වඩාගෙන හුරතල් කරන්න.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    10924295_f520.jpg

    හොද උදාහරණයක්.. හොදටම පැහැදිළියි.. :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඊයේ......
    මේකේ කොල්ලො දෙන්නෙක් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල තියෙනවා කියලා මගේ රොයිටර් ඔත්තු සේවයට ආරංචි උනා කියපන්කෝ..
    මේ කථාවේ සත්‍යතාවය 100%යි...
    ඇසින් දුටු සාක්ෂි....
    :lol:

    :rolleyes::rolleyes: එකෙක් රංගු...... අනිකා කවුද...?? කුමාර....?? :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    surawen nethuwa mun den raagen math welane...

    සදට සද එලියට මලට මල් පොකුරට
    කවියො කවි ලීවට
    වෙනස්‌ වේවිද මේ මිනිසුන්ගෙ හිත..

    උමතුවෙන් මත්වෙලා
    රාගයට ලොල් වෙලා

    මනස වීදෝ මුලා
    සුමුදු මල් පරවෙලා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේද කියන්නෙ. කිසිම වැඩක් නෑ. රොටියක් වගේ තැටියක්.:P:rofl:

    හැබැයි ඒ තැටියෙ රොටියක් පුච්චගෙන කද්දි දැනෙන සැප කඩෙන් රොටී අරන් කනව වගේද..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිත් ආසයි වෙන අයගෙ කික්කි පැටව් ඇවිත් අපේ කකුල් දෙක ළග දැවටි දැවටි හුරතල් වෙද්දි වඩාගෙන හුරතල් කරන්න.. :baffled::baffled:

    :eek:
    හොඳටම නිදි මතේ ඉන්නේ.. නැගිටපං කුමාර.. නැගිටාපං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ගෙදර ඉන්නේ....:angry:
    හුරතල් කරගනිංකෝ...
    අනුන්ගේ කුක්කෝ හුරතල් කරන්න නොයා...

    :rolleyes::rolleyes: ඒකි ඩැල්මේශන් නෙවේ....... ජර්මන් ශෙපර්ඩ්.....!! :yes::yes: මූ කාටද හදාගන්න දෙනවා කිය කියා හිටියේ..... :( අපේ ගෙදර ඉඩ නෑ.... නැත්නම් මම අරන් එනවා..... :D:love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes::rolleyes: ඒකි ඩැල්මේශන් නෙවේ....... ජර්මන් ශෙපර්ඩ්.....!! :yes::yes: මූ කාටද හදාගන්න දෙනවා කිය කියා හිටියේ..... :( අපේ ගෙදර ඉඩ නෑ.... නැත්නම් මම අරන් එනවා..... :D:love::love:

    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes::rolleyes: ඒකි ඩැල්මේශන් නෙවේ....... ජර්මන් ශෙපර්ඩ්.....!! :yes::yes: මූ කාටද හදාගන්න දෙනවා කිය කියා හිටියේ..... :( අපේ ගෙදර ඉඩ නෑ.... නැත්නම් මම අරන් එනවා..... :D:love::love:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්...:baffled::baffled: