බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    ඒකයි විරවලා නිකන් හිටියේ. බඩා මගේ යාලුවා. ලිඳේ දාන්නෑ ඌව...

    ඇත්ත කාරණාව බ ඩාව ළිදට දාන්න උස්සගන්න උඹට බෑ.. බඩා කිලෝ 150 ක් විතර බර නිසා.. පොර කම්පියුටර් කාලම තමයි ඔය සයිස් වුනේ.. ලැප් කන්නා කියන්නෙ ඒකනෙ පොරට..
    fat-man-eating-apple-21124080.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: උඹව මම ලිදෙන් බේරුවා සහෝ.... :D:P

    සොරි බ්‍රෝ.. බ්‍රෝ තව ටිකක් පිටු ටිකක් ඉස්සරහට එද්දි මම බ්‍රෝව ලිදේ දාපු සීන් ටිකක් තියෙයි.. සොරි වෙන්න ඕනි...:baffled::baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :dull::dull::angry::angry: මට නුඹ විතරක් උනාට උඹට ඉන්නෙ මම විතරද......:nerd::nerd:


    කඩේ රොටි දෙන්නෙ සිල්ලරටද? තොග වශයෙන්ද? :P:P

    උබ හිතුවද මම කඩේ මුදලාලි කියල හිටං? :frown:

    අදාල නෑනේ. අදාල නෑනේ........:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ හිතුවද මම කඩේ මුදලාලි කියල හිටං? :frown:
    අදාල නෑනේ. අදාල නෑනේ........:P

    :( මදැයි රත් වෙච්ච තැටියෙ රොටියක් පුච්චගෙන කන්න හිටිය...:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමයි මාමේ.. බැකෝ කාරයා වැඩ කරන විදියට තමා. ඌ වැඩේ ඉවර කරන්න පැයක් ගනීද දෙකක් ගනීද දන්නෑ..
    අවුලක් නෑ. මම තේ ටික ගෙදරට දීලා යන්නම්.
    මටයි සෙරෙප්පුටයි ඔය මොනා හරි පොඩ්ඩක් හදලා ඔතලා තියන්න කෝ..
    චීස් ඔන්ලට් 04ක් විතරයි, විනාකිරි මාලු කුරි 04ක් විතරයි, තව මසාලා කකුලුවෝ තුන් හතර දෙනෙකුයි, ෆිෂ් ඩිප් ඇස්ට්‍රා කප් දෙකක්ට විතර දාලා තියන්න. ගොඩක් කරදර වෙන්න එපා. අපිට උස්සගෙන යන්නත් බෑ නේ. ඒ ඇටි හොඳටෝම...
    කරදර වෙන්න එපා හරිය.. :rolleyes:
    අනේ උකහං......
    එදා උදේට පොඩි උන් දෙන්නට චිත්‍ර අදින්න උගන්නන්න ඉන්නේ....
    ඕන ම නං බොලාට තේ එකක් දෙන්නං........:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැං රොටිද කන්නෙ? :baffled:මම හිතුවෙ වෙන දෙයක් කන්නෙ කියලනෙ? ;)

    හැමදාම බත් කාලමත් එපා වෙලා අයියණ්ඩි.. ඉදල හිටල පිටින්, පිට කඩේකින් රොටියක් කෑවා කියල මැරෙන්නෙ නැහැනෙ..වෙනසක් තියෙන්නත් එපැයි..
    වෙනස සැපද කියල අහන්නනන් එපා:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාම බත් කාලමත් එපා වෙලා අයියණ්ඩි.. ඉදල හිටල පිටින්, පිට කඩේකින් රොටියක් කෑවා කියල මැරෙන්නෙ නැහැනෙ..වෙනසක් තියෙන්නත් එපැයි..
    වෙනස සැපද කියල අහන්නනන් එපා:P:P
    මට ඉතිං කියන්න එනවා කුකුවෝ හොද....ඒවා......
    ඕන නෑ.....:dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බැලුවෙ නෑ මෙයා. :no:ඩවුන් කරල මෙතනෙ ඉන්න තව එකෙක්ට දුන්න වයිබරේ හරහා පිං පිනිස.:P
    ඒ යකා ඕක බලල මහ රෑ පොල් ගස් වලටයි කෙසෙල් ගස් වලටයි ඇන ඇන ඉන්න ඇත්තේ එලිවෙනකම්...පව් අසරණයා:rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    danata plan eka nam ehema thama. insurence ehemath hodai. tika kaalayak meke innawa ithin. lankawata enakam samahara welaawata idiwi.
    ඕකෙම ඉන්න අමිල අයියා...මාත් අප්‍රේල් වල ඔය පැත්තේ විසිට් එකක් දාන්න ආසාවෙන් ඉන්නේ...:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකෙම ඉන්න අමිල අයියා...මාත් අප්‍රේල් වල ඔය පැත්තේ විසිට් එකක් දාන්න ආසාවෙන් ඉන්නේ...:yes:
    අම්ල මහතානෙනි,
    පරිස්සමෙන්......
    ඔබට මේ දිනවලදී ලෑල්ලක් අවශ්‍ය වේ නම් කලින් දන්වන්නේ නම් මැනවි.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හැමදාම බත් කාලමත් එපා වෙලා අයියණ්ඩි.. ඉදල හිටල පිටින්, පිට කඩේකින් රොටියක් කෑවා කියල මැරෙන්නෙ නැහැනෙ..වෙනසක් තියෙන්නත් එපැයි..
    වෙනස සැපද කියල අහන්නනන් එපා:P:P

    කඩෙන් කාල කටේ ඉදුල් ගෙඩි දාගන්නෙ නැතුව හිටු!:yes: ඕනිමනම් ලෙමන් ෆෆ් එකක් කමු.:P