ඕකත් කඩයක්ම තමා....![]()



මට නුඹ විතරක් උනාට උඹට ඉන්නෙ මම විතරද......

කඩේ රොටි දෙන්නෙ සිල්ලරටද? තොග වශයෙන්ද?


ඕකත් කඩයක්ම තමා....![]()



මට නුඹ විතරක් උනාට උඹට ඉන්නෙ මම විතරද......



යන්නෙ කොහෙද මල්ලෙ පොල්...![]()

ඒකයි විරවලා නිකන් හිටියේ. බඩා මගේ යාලුවා. ලිඳේ දාන්නෑ ඌව...
උඹව මම ලිදෙන් බේරුවා සහෝ....
![]()


මට නුඹ විතරක් උනාට උඹට ඉන්නෙ මම විතරද......
කඩේ රොටි දෙන්නෙ සිල්ලරටද? තොග වශයෙන්ද?![]()


උබ හිතුවද මම කඩේ මුදලාලි කියල හිටං?![]()
අදාල නෑනේ. අදාල නෑනේ........![]()
මදැයි රත් වෙච්ච තැටියෙ රොටියක් පුච්චගෙන කන්න හිටිය...
මදැයි රත් වෙච්ච තැටියෙ රොටියක් පුච්චගෙන කන්න හිටිය...
![]()
මම හිතුවෙ වෙන දෙයක් කන්නෙ කියලනෙ? 
අනේ උකහං......මෙහෙමයි මාමේ.. බැකෝ කාරයා වැඩ කරන විදියට තමා. ඌ වැඩේ ඉවර කරන්න පැයක් ගනීද දෙකක් ගනීද දන්නෑ..
අවුලක් නෑ. මම තේ ටික ගෙදරට දීලා යන්නම්.
මටයි සෙරෙප්පුටයි ඔය මොනා හරි පොඩ්ඩක් හදලා ඔතලා තියන්න කෝ..
චීස් ඔන්ලට් 04ක් විතරයි, විනාකිරි මාලු කුරි 04ක් විතරයි, තව මසාලා කකුලුවෝ තුන් හතර දෙනෙකුයි, ෆිෂ් ඩිප් ඇස්ට්‍රා කප් දෙකක්ට විතර දාලා තියන්න. ගොඩක් කරදර වෙන්න එපා. අපිට උස්සගෙන යන්නත් බෑ නේ. ඒ ඇටි හොඳටෝම...
කරදර වෙන්න එපා හරිය..![]()

දැං රොටිද කන්නෙ?මම හිතුවෙ වෙන දෙයක් කන්නෙ කියලනෙ?
![]()


මට ඉතිං කියන්න එනවා කුකුවෝ හොද....ඒවා......හැමදාම බත් කාලමත් එපා වෙලා අයියණ්ඩි.. ඉදල හිටල පිටින්, පිට කඩේකින් රොටියක් කෑවා කියල මැරෙන්නෙ නැහැනෙ..වෙනසක් තියෙන්නත් එපැයි..
වෙනස සැපද කියල අහන්නනන් එපා![]()

ඒ යකා ඕක බලල මහ රෑ පොල් ගස් වලටයි කෙසෙල් ගස් වලටයි ඇන ඇන ඉන්න ඇත්තේ එලිවෙනකම්...පව් අසරණයාබැලුවෙ නෑ මෙයා.ඩවුන් කරල මෙතනෙ ඉන්න තව එකෙක්ට දුන්න වයිබරේ හරහා පිං පිනිස.
![]()

බඩා මාමි..ඒ මම නෙවෙයි බ්‍රෝ...උයාට වැරදිලාඑකෙක් රංගු...... අනිකා කවුද...?? කුමාර....??
![]()

ඕකෙම ඉන්න අමිල අයියා...මාත් අප්‍රේල් වල ඔය පැත්තේ විසිට් එකක් දාන්න ආසාවෙන් ඉන්නේ...danata plan eka nam ehema thama. insurence ehemath hodai. tika kaalayak meke innawa ithin. lankawata enakam samahara welaawata idiwi.

අම්ල මහතානෙනි,ඕකෙම ඉන්න අමිල අයියා...මාත් අප්‍රේල් වල ඔය පැත්තේ විසිට් එකක් දාන්න ආසාවෙන් ඉන්නේ...![]()
හැමදාම බත් කාලමත් එපා වෙලා අයියණ්ඩි.. ඉදල හිටල පිටින්, පිට කඩේකින් රොටියක් කෑවා කියල මැරෙන්නෙ නැහැනෙ..වෙනසක් තියෙන්නත් එපැයි..
වෙනස සැපද කියල අහන්නනන් එපා![]()
ඕනිමනම් ලෙමන් ෆෆ් එකක් කමු.
කඩෙන් කාල කටේ ඉදුල් ගෙඩි දාගන්නෙ නැතුව හිටු!ඕනිමනම් ලෙමන් ෆෆ් එකක් කමු.
![]()

අම්ල මහතානෙනි,
පරිස්සමෙන්......
ඔබට මේ දිනවලදී ලෑල්ලක් අවශ්‍ය වේ නම් කලින් දන්වන්නේ නම් මැනවි.




