බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ උදැසනක් වේවා කුකුලනි, කෙසේද වාස දෙසේ..........................

    අපේ වාසෙ දේසෙ ඔයාට අදාල නෑනේ....:baffled::baffled::baffled:

    සැපෙන් සනීපෙන් ඉන්නව බන්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ වාසෙ දේසෙ ඔයාට අදාල නෑනේ....:baffled::baffled::baffled:

    සැපෙන් සනීපෙන් ඉන්නව බන්...

    ඉතින් සුන්දර නිහතමානී 456..
    හෙට උදෑසන 6.30ට පෙර මාගේ නිවසට වාර්ථා කරත්වා..
    7.00ට කැළණියේ සිටිය යුතුම යෑ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් සුන්දර නිහතමානී 456..
    හෙට උදෑසන 6.30ට පෙර මාගේ නිවසට වාර්ථා කරත්වා..
    7.00ට කැළණියේ සිටිය යුතුම යෑ..

    මම උදේ කෑම 6.30 වගේ වෙද්දි කාලා අහවර කරනවා සාමාන්‍යෙයන්..
    ඉතින් ඉතුරු ටික කියන්න ඕනි නැහැනෙ..
    උඹ දන්නවනෙ මම වෙජි කියල..
    අනිත් එක උදේට රජෙක් වගේ කන්න ඕනිලු..
    වැඩිය කරදර වෙන්න එපා හැබැයි..:shocked::baffled::baffled::baffled:

    මේ.. මට පී එම් කරපිය තෝගේ නිවස පිහිටා ඇති තැන හරියටම.. ගෙදරින් 6 ට එන්නන්... මට කෝකටත් උදේ 5ෙ.30 විතර පොඩ්ඩක් වදයක් වියන්... නැත්නන් නින්ද යනව බන්..
    :(:(:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම උදේ කෑම 6.30 වගේ වෙද්දි කාලා අහවර කරනවා සාමාන්‍යෙයන්..
    ඉතින් ඉතුරු ටික කියන්න ඕනි නැහැනෙ..
    උඹ දන්නවනෙ මම වෙජි කියල..
    අනිත් එක උදේට රජෙක් වගේ කන්න ඕනිලු..
    වැඩිය කරදර වෙන්න එපා හැබැයි..:shocked::baffled::baffled::baffled:

    මේ.. මට පී එම් කරපිය තෝගේ නිවස පිහිටා ඇති තැන හරියටම.. ගෙදරින් 6 ට එන්නන්... මට කෝකටත් උදේ 5ෙ.30 විතර පොඩ්ඩක් වදයක් වියන්... නැත්නන් නින්ද යනව බන්..
    :(:(:yes::yes:

    මගේ ගුරු මට දීපු පළවෙනි අවවාදය...
    "ඡායාරූප ශිල්පියෙක් උනාම වෙලාවට වැඩකරන්න පුරුදු වෙන්න"

    අපේ ගෙදරින් හෙට ඒ කියන්නේ සෙනසුරාදා වතුරවත් උදේ 6.30ට ලැබෙන්නෑ. අපි සතියේ දවස්වල දවල් රෑ නොබලා වැඩකරන උදවිය ආයුබොවන්ඩ...
    කොහෙන් හරි බඩට ඩිංගක් දාගෙන යමු.. හෙට වැඩ කරන්න තියෙන්නේ පැය උපරිම 09යි.. ආදායම හොඳයි නේහ්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ගුරු මට දීපු පළවෙනි අවවාදය...
    "ඡායාරූප ශිල්පියෙක් උනාම වෙලාවට වැඩකරන්න පුරුදු වෙන්න"

    අපේ ගෙදරින් හෙට ඒ කියන්නේ සෙනසුරාදා වතුරවත් උදේ 6.30ට ලැබෙන්නෑ. අපි සතියේ දවස්වල දවල් රෑ නොබලා වැඩකරන උදවිය ආයුබොවන්ඩ...
    කොහෙන් හරි බඩට ඩිංගක් දාගෙන යමු.. හෙට වැඩ කරන්න තියෙන්නේ පැය උපරිම 09යි.. ආදායම හොඳයි නේහ්...

    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි:shocked::shocked::shocked::shocked:

    පැය 9 ක්ම ????:growl::growl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි:shocked::shocked::shocked::shocked:

    පැය 9 ක්ම ????:growl::growl:

    යකෝ එච්චර වෙලා බලන් යද්දී රන්ගු හොදයිනේ!!!!!!!!!!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි
    පැය උපරිම 09යි:shocked::shocked::shocked::shocked:

    පැය 9 ක්ම ????:growl::growl:

    පැය 08ක් වැඩ කලාම ලැබෙන ගාන වගේ දෙගුණයක් ලැබෙනවා නේ හෙට දවසේ පෑ 09ක් වැඩ කලාම..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැය 08ක් වැඩ කලාම ලැබෙන ගාන වගේ දෙගුණයක් ලැබෙනවා නේ හෙට දවසේ පෑ 09ක් වැඩ කලාම..

    ඔඩෙස්ක් ගත වුනානන් මට පැයකට ඩොලර් 15 ක් බ්‍රෝ....:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :shocked: මෙන්න එකෙක්ගේ ඔළුව වනන්තරේ වෙලාලු..... අමතක වෙනවලු හැමදේම..... යකෝ මූට කුඩු දුමියා වැහිලද.....?? :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මෙන්න එකෙක්ගේ ඔළුව වනන්තරේ වෙලාලු..... අමතක වෙනවලු හැමදේම..... යකෝ මූට කුඩු දුමියා වැහිලද.....?? :rolleyes:

    කීව එකාගේ වයස කියපන් මට