බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උ.වේ.ස.
    ඔය හිනා උනාට හිත ඇතුලෙන් කැකෑරෙන වේදනාව මට තේරෙනවා සහෝ...
    අනේ සහෝ එහෙනම් කොහොම හරි ඉමේශාව සෙට් කරගනින්කෝ...
    මල්කවියට බැරි උන එකේ උබවත්:cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් එතකොට මම වෙන්න ඇති නෙහ් උඩ තට්ටුවට වතුර එන්නේ නෑ කියලා නැපි ටික උස්සන් පාරේ තියන් හේදුවේ,.....:lol:

    දේවාලේ කක්කුස්සි යද්දි පු*ට දැනෙන සනීපේ උබ දන්නේ නෑ සහෝ:yes:

    රැනල.. ඉවරවෙලා හොදන්න වතුර නැති උනාම ජොකාගෙන් පක්ශාත්භාගය පිහිදනකොටත් ඒ වගේ සනීපයක්ද දන්නෑ දැනෙන්නේ... :lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රැනල.. ඉවරවෙලා හොදන්න වතුර නැති උනාම ජොකාගෙන් පක්ශාත්භාගය පිහිදනකොටත් ඒ වගේ සනීපයක්ද දන්නෑ දැනෙන්නේ... :lol:

    අසංක අයි යාආආ .................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතිං කුමාර..
    ඩෙලමේශන් කික්කි පැටියෙක් එහෙම හුරතල් කලේ නැතෙයි?

    මෝරයියා අපිට චාන්ස් එකක් දෙන්නෙම නැහැනෙ.. දවසෙ පැය 24 ම කික්කි පැටිය එයා තුරුල් කරන් ඉන්නවලු...:D:D