බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම 2004 ජර්මනියේදි ගල් වෙච්චි නැශනල් හෑන්ඩ් බෝල් ටීම් එක ගැන ලියන්න හිතුවා..
    උන් පට්ට ඩයල් ටිකක් උන් නම්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මං සෑහෙන්න විස්ථර හෙව්වා උන් ගැන... :yes:

    sri_lanka2.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya innawa ban kibula aiya kiyapuwata mekige hithe hedila tikak

    ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද? :sorry:
    ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ??? :sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද? :sorry:
    ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ??? :sorry:

    ඒකිගේ කොහෙද බන් ඉටිකිරිස්....................
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද? :sorry:
    ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ??? :sorry:
    උබ ඉතින් පැණියනේ බන්:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකිගේ කොහෙද බන් ඉටිකිරිස්....................

    ඒකි ලිඳේ...
    මෙහෙමනේ ලොකූ...
    ඔයා ඩීල් කරන්නේ ගුවන් සේවිකාවේ එක්ක.. ඉතින් ලොකූට මෙව්වා ඉටිකිරිස් නෑ. ඒත් කොල්ලො විතරක් ඉන්න ඔෆිස් වල වේලෙන අපිට නම් මෙව්වා ඉටිකිරිස්... :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒකි ලිඳේ...
    මෙහෙමනේ ලොකූ...
    ඔයා ඩීල් කරන්නේ ගුවන් සේවිකාවේ එක්ක.. ඉතින් ලොකූට මෙව්වා ඉටිකිරිස් නෑ. ඒත් කොල්ලො විතරක් ඉන්න ඔෆිස් වල වේලෙන අපිට නම් මෙව්වා ඉටිකිරිස්... :P
    ලොකූ දන්න රෙද්දක් නෑ බන්.... ..:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබේ කැත කරන්න චරිතයක් තියෙනවා ද බන්...:baffled:

    ආයේ මම කෝල් කරනකොට ෆෝන් එක ආන්සර් කරාවි නේහ්... එදාට මම බලාගන්නම්.. උඹේ පතුරු යවනවා කොලූ සීන් එක කියලා... :angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආයේ මම කෝල් කරනකොට ෆෝන් එක ආන්සර් කරාවි නේහ්... එදාට මම බලාගන්නම්.. උඹේ පතුරු යවනවා කොලූ සීන් එක කියලා... :angry:

    ඔය කියන්න දෙයක් නෑ අපි දන්නව අයියා කියයිද දන්නෙ නෑ....:rolleyes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒකි ලිඳේ...
    මෙහෙමනේ ලොකූ...
    ඔයා ඩීල් කරන්නේ ගුවන් සේවිකාවේ එක්ක.. ඉතින් ලොකූට මෙව්වා ඉටිකිරිස් නෑ. ඒත් කොල්ලො විතරක් ඉන්න ඔෆිස් වල වේලෙන අපිට නම් මෙව්වා ඉටිකිරිස්... :P

    අපේ ඔපිසියේත් ඇන්ටලා බන් ඉන්නේ, ටමිනල් එකට ගියොත් තමා ඉතින් වැල පොයින්ට් :P:P:P

    ලොකූ දන්න රෙද්දක් නෑ බන්.... ..:cool:

    වෙන එකෙක්ටත් රිදිලා..........