මම 2004 ජර්මනියේදි ගල් වෙච්චි නැශනල් හෑන්ඩ් බෝල් ටීම් එක ගැන ලියන්න හිතුවා..
උන් පට්ට ඩයල් ටිකක් උන් නම්..
උන් පට්ට ඩයල් ටිකක් උන් නම්..
liyapanමම 2004 ජර්මනියේදි ගල් වෙච්චි නැශනල් හෑන්ඩ් බෝල් ටීම් එක ගැන ලියන්න හිතුවා..
උන් පට්ට ඩයල් ටිකක් උන් නම්..

eka thama ban liyapanko hodha article ekakමං සෑහෙන්න විස්ථර හෙව්වා උන් ගැන...
![]()

eka thama ban liyapanko hodha article ekak![]()

oya innawa ban kibula aiya kiyapuwata mekige hithe hedila tikakකෙල්ල කෝ??
මොකෝ කියන්නේ??![]()
oya innawa ban kibula aiya kiyapuwata mekige hithe hedila tikak

ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද?
ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ???![]()
උබ ඉතින් පැණියනේ බන්ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද?
ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ???![]()

ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද?
ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ???![]()

උබ ඉතින් පැණියනේ බන්![]()

ඒකිගේ කොහෙද බන් ඉටිකිරිස්....................

ලොකූ දන්න රෙද්දක් නෑ බන්.... ..ඒකි ලිඳේ...
මෙහෙමනේ ලොකූ...
ඔයා ඩීල් කරන්නේ ගුවන් සේවිකාවේ එක්ක.. ඉතින් ලොකූට මෙව්වා ඉටිකිරිස් නෑ. ඒත් කොල්ලො විතරක් ඉන්න ඔෆිස් වල වේලෙන අපිට නම් මෙව්වා ඉටිකිරිස්...![]()

උබේ කැත කරන්න චරිතයක් තියෙනවා ද බන්...තෝ තමා අවලමා මගේ චරිතේ කැත කරේ ඒකිට මගේ ගැන අරවා මේවා කියලා..![]()

උබේ කැත කරන්න චරිතයක් තියෙනවා ද බන්...![]()

ආයේ මම කෝල් කරනකොට ෆෝන් එක ආන්සර් කරාවි නේහ්... එදාට මම බලාගන්නම්.. උඹේ පතුරු යවනවා කොලූ සීන් එක කියලා...![]()

ඒකි ලිඳේ...
මෙහෙමනේ ලොකූ...
ඔයා ඩීල් කරන්නේ ගුවන් සේවිකාවේ එක්ක.. ඉතින් ලොකූට මෙව්වා ඉටිකිරිස් නෑ. ඒත් කොල්ලො විතරක් ඉන්න ඔෆිස් වල වේලෙන අපිට නම් මෙව්වා ඉටිකිරිස්...![]()

ලොකූ දන්න රෙද්දක් නෑ බන්.... ..![]()