බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    නෙද්දකිං පොල්කොලයා.... :eek:
    ඇහුවොත් නිකං කඩුවෙල පුරපති වගේ ඉන්නේ.
    කඩුවෙල - කිරිබත්ගොඩ (එලකිරියේ සුප්‍රසිද්ධම බස් රූට් එක) බස් එක ගැන දන්නෑ... :lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටිකක් විතර..ලොකු අයියා නම් ගැහුවා කුඩු වෙන්න...:eek:

    ත්‍රී වීල් අයියා උඹට බිස්නස් එකක් අල්ල්ලා දුන්න කියලා පෙරා කිව්වා..