බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබන මස 14 වනදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති "බීපුවාම වෙන ආතල් සිද්ධි" හත් වන සෙටමෝල හා සම්බන්ධ නීති රිතී හා රෙගුලාසි...

    1.තරු පන්තියේ අවන්හලක සෙටමෝල පැවැත්වෙන බැවින් උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.

    2.රතු කට්ට පනින්නට පානය කිරීම සහ පානය කොට කබරයා දැමීම සොන්නලුන්ගේ තත්වයට කිසිසේත්ම නොගැලපෙන බැවින් එසේ කිරීම හෝ එසේ කිරීමට තැත් කිරීම සපුරා තහනම් ය.

    3.සෙටමෝල අතරතුර දුම්වැටි සහ මල් වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය. එ බැවින් අවශ්‍ය තරම් දුම් වැටි රැගෙන ඒම තම තමන් සතු වගකීමකි.

    4.තරු පන්තියේ අවන්හලක පුද්ගලික කාමරයක සෙටමෝල පැවැත්වෙන බැවින්, බිව්වාට පසු ලග සිටින උන්ට ලව් කිරීමට යාම, ශරීර අවයව ස්පර්ශ කිරීමට තැත් කිරීම සහ අයුතු යෝජනා කිරීම සපුරා තහනම්ය.

    5.ඕනෑම අයෙකුට ඕනෑම තරම් බීමේ නිදහස ඇති නමුත් බ්ලොටින් පේපර් එකක් මෙන් බීගෙන බීගෙන යාම තහනම් වේ.

    6.කා බී අඬා වැලපීම සපුරා තහනම් ය.

    7.කොකා කෝලා පමනක් පානය සපුරා තහනම් වන අතර බීර සමඟ සැන්ඩි මිශ්‍ර කර පානය කිරීම වැනි එලොවටත් නැති මෙලොවටත් නැති කුජීත ක්‍රියා සිදු කිරීමද තහනම්ය.

    8.බීගත් පසු මූද මැදට අරන් ගියා,බඩ පැලුවා මූදට දැම්මා, කඩුවෙල ට්‍රැෆික් ඕඅයිසී මාරු කෙරෙව්වා වැනි පට්ට කෙබර ඇද බෑම තහනම්ය.

    9.සෙටමෝලේදී කතා කරන හැම මාතෘකාවකටම හෝ ස්ථානයකටම හෝ පුද්ගලයෙකුට තමන්ගේ "නෑකමක්, ඇඳුරුම් කමක්, බැචෙක්, ක්ලාස් මේට්, එක ඩෙස්ක් එකේ හිටි එකා, පොඩි කාලේ ජිල් ගහපු එකා" වැනි සම්බන්ධකම් ප්‍රකාශ කිරීම සපුරා තහනම්ය.

    10.රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.

    11.සෙටමෝලේදී වීදුරු බාගයක පමන පරිමාවක් ඇල්කොහොල් පානය කර පසුදාට බොතල් ගනන් අමුවෙන් බීවා සේ එලකිරියේ හෝ වයිබරයේ රැඟීම සහ පොර ටෝක්ස් දීම සපුරා තහනම් වේ.

    12.විදුලි සෝපාණ වල ගමන් කරන කාන්තාවන් හට ලිංගික අඩම්තේට්ටම් සිදුකිරීමට තැත් කිරීම ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයට අනුව වසර පහකට නො අඩු සිර දඬුවම් නියම විය හැකි වරදක් බැවින් එසේ නොකර සිටීමට සෑම අයෙක්ම වගබලා ගන්න.

    13.පදම පැන්න පසු “අඩේ මම අරකට ගහල තියනව“ වැනි ඩස්පි කතා පැවැත්වීම තහනම් ය.

    14.වෙරි වී වෙසඟනන් සෙවීමට යාම, සම්බාහන මධ්‍යස්ථාන සෙවීමට යාම සහ තමා සසගයේ යෙදුනු අය සිහිකොට ප්‍රසිද්ධියේ හෝ අවන්හලේ වැසිකිළි වල අප්‍රසිද්ධියේ හස්ත පරිමර්ධනයේ යෙදීම තහනම් ය.

    15.බීගත් පසු නව ව්‍යාපාර සැලසුම් කිරීම, විනෝද ගමන් යාමට සූදානම් වීම, සෙරෙප්පු දමා කාන්තාවන්ගේ කකුල් ඡායාරූප ගැනීමට ප්ලෑන් ගැසීම නිෂ්ඵල ක්‍රියාවන් බැවින් ඒ කාලය ප්‍රයෝජනවත් යමක් සාකච්ඡා කිරීමට යොදා ගැනීම මැනවි.

    16. "නෑනා" හෙවත් sister-in-law සෙටමෝල පුරාවටම තහනම් මාතෘකාවක් වේ.

    17.සිකුරාදා දිනයක් බැවින් රාත්‍රීයේ පොලිස් රථවාහන පාලක නිලධාරීන් බහුලව මහා මාර්ග වල ගැවසීමට ඉඩ ඇත. බීමත්ව රිය පැද වීම තාවකාලිකව රියදුරු බලපත්‍ර අවලංගූ වීමට සහ කූඩු වී සිටීමට තරම් වරදක් බැවින් සෙටමෝල අවසානයේ තම තමන්ගේ ගෙවල් වලට යාමට ගමන් පහසුකම් සකසාගෙන පැමිනෙන්න. අන් අයගේ ගෙවල් වල, දන්ත වෛද්‍ය සායන වල රෑ පහන් කිරීම සපුරා තහනම්ය. (මෙය දොස්තර මහත්වරුන්ට අදාල නොවේ)

    18. ගිටාර් වාදනයට අවන්හලේ නිදහස ඇත. එබැවින් ගිටාර් වාදනයට කැමති එවුන් තම තමගේ ගිටාර් රැගෙන පැමිනෙන්න. ගිටාර් වාදනයට නොහැකි එවුන් වෙත තමන්ගේ ගිටාර් ලබා නොදීමට ගිටාර් අයිතිකරුවන් වග බලාගන්න.

    19.සොන්නලු බීමතින් සිටින අවස්ථාවේ ටූත් පේස්ට් වැනි දෑ නොමිලයේ බෙදා දී "බ්‍රෑන්ඩ් ප්‍රොමෝශන්" කිරීම ඉඳුරාම තහනම් වේ.

    20. නරි නාටක රඟ දැක්වීමට ඉල්ලීම සහ බලෙන් රඟ දැක්වීම තහනම් වේ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    16. "නෑනා" හෙවත් sister-in-law සෙටමෝල පුරාවටම තහනම් මාතෘකාවක් වේ.

    සුදු ලෙමන් පෆ් කන සුදු නෑනා ගැනවත් බැරිද?
    :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    18. ගිටාර් වාදනයට අවන්හලේ නිදහස ඇත. එබැවින් ගිටාර් වාදනයට කැමති එවුන් තම තමගේ ගිටාර් රැගෙන පැමිනෙන්න. ගිටාර් වාදනයට නොහැකි එවුන් වෙත තමන්ගේ ගිටාර් ලබා නොදීමට ගිටාර් අයිතිකරුවන් වග බලාගන්න.

    ගේන්න පුලුවන්.. හැබැයි යහතින් ආයිත් මට තිබූ තත්ත්වෙන්ම රැගෙන යාමට අවශ්‍යයි.
    එය හුදු ගිටාරයක් පමණක් බවත් එය ඩෝල්කියක් නොවන බවත් කරුණාවෙන් සලකන්න..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    කාඩමම් ගෙනාවෙ නැත්තං නං ඇ* දෙක හතරට පලනව.:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    18. ගිටාර් වාදනයට අවන්හලේ නිදහස ඇත. එබැවින් ගිටාර් වාදනයට කැමති එවුන් තම තමගේ ගිටාර් රැගෙන පැමිනෙන්න. ගිටාර් වාදනයට නොහැකි එවුන් වෙත තමන්ගේ ගිටාර් ලබා නොදීමට ගිටාර් අයිතිකරුවන් වග බලාගන්න.

    ගේන්න පුලුවන්.. හැබැයි යහතින් ආයිත් මට තිබූ තත්ත්වෙන්ම රැගෙන යාමට අවශ්‍යයි.
    එය හුදු ගිටාරයක් පමණක් බවත් එය ඩෝල්කියක් නොවන බවත් කරුණාවෙන් සලකන්න..

    ඒකනේ සහෝ මෙහෙම කියාලා තියෙන්නේ..

    ගිටාර් වාදනයට නොහැකි එවුන් වෙත තමන්ගේ ගිටාර් ලබා නොදීමට ගිටාර් අයිතිකරුවන් වග බලාගන්න.

    :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol::lol::lol:

    කාඩමම් ගෙනාවෙ නැත්තං නං ඇ* දෙක හතරට පලනව.:growl:

    :baffled:
    වෙලාවට ලැබෙයි..
    කොහොමත් ලංකාවට ආපු දවසෙම කොත්තුවක් කන්න යන්න ඕනේ නෙහ්. එදාටම දෙන්නම. ඒක මට ලේසී..
    නැත්තම් ඔය කාර්ඩමම් ටිකට වෙන්නේ අර පැරිසගේ පාර්ටියේ මට දත් මාමා හදාගෙන ආපු ෆිශ් ඩිප් එකට වෙච්චි වැඩේ. මුන් වඩේ කෑවෙත් මගේ අසරණ ෆිශ් ඩිප් එකේ ගාගෙන. තලි තලි..

    සොන්නලුන්ගේ හැටි දන්නව නේහ්... මුන් පුළුවන් නම් එක ටී බෑග් එක දෙකට කඩන් ගෙවල් වල ගෙනියයි... :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    කාඩමම් ටී බැග් ෂොට් එකට දමා ගැනීම සපුරා තහනම් කරන්න වෙනවා, නැත්තන් රන්ගුවා සොඩා වලට ටී බැග් දමාගෙන ගසන්න බැරි නැ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :baffled:
    වෙලාවට ලැබෙයි..
    කොහොමත් ලංකාවට ආපු දවසෙම කොත්තුවක් කන්න යන්න ඕනේ නෙහ්. එදාටම දෙන්නම. ඒක මට ලේසී..
    නැත්තම් ඔය කාර්ඩමම් ටිකට වෙන්නේ අර පැරිසගේ පාර්ටියේ මට දත් මාමා හදාගෙන ආපු ෆිශ් ඩිප් එකට වෙච්චි වැඩේ. මුන් වඩේ කෑවෙත් මගේ අසරණ ෆිශ් ඩිප් එකේ ගාගෙන. තලි තලි..

    සොන්නලුන්ගේ හැටි දන්නව නේහ්... මුන් පුළුවන් නම් එක ටී බෑග් එක දෙකට කඩන් ගෙවල් වල ගෙනියයි... :baffled:

    :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලබන මස 14 වනදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති "බීපුවාම වෙන ආතල් සිද්ධි" හත් වන සෙටමෝල හා සම්බන්ධ නීති රිතී හා රෙගුලාසි...

    :lol::lol::lol::lol:

    හිනා වෙලා කොන්දේ අමාරුවත් වැඩි වුනා යකෝ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    16. "නෑනා" හෙවත් sister-in-law සෙටමෝල පුරාවටම තහනම් මාතෘකාවක් වේ.

    සුදු ලෙමන් පෆ් කන සුදු නෑනා ගැනවත් බැරිද?
    :growl::growl::growl:

    අඩෝ ඒ නෑනා ගැන කතා කරන්නම ඕනේ... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකනේ සහෝ මෙහෙම කියාලා තියෙන්නේ..

    :oo:
    ගිතාර වාදනයට මා පිළිබදව සළකා බලා අදාළ ස්ථානයේ පාලනාධිකාරිය අවස්ථාව ලබා දී ඇති නමුත්, උස් හඩින් ගීත ගැයීම නොකළ යුතු බව පවසන ලදින්, ගීත ගායනයේ වරකට යෙදිය හැක්කේ එක් අයෙකුට පමණක් වන බව ද, සාමූහික ගායනා වල යෙදීම සපුරා තහනම් බව ද, එසේම අශ්ශීල සහ අසැබි ගීත ගායනය ද තහනම් බව සැළකුව මනාය.

    එසේම බීගත්වන ම එහි සදැල්ලෙන් එළියට මූත්‍රා කිරීම ද තහනම ය.