තේ කොල දීපුවම වෙන ආතල් සිද්ධි.![]()
ඔයාගේ ස්ටොක් එක ඉවරද?
"සොන්නලුන්ගේ තේකොල සහකරු"
ලොකු බොශ්ට දුන්න.
අක්ක කෙනෙක්ට දුන්න.
මම බිව්ව.
මේ සැරේ ආවම ඕනි.

ශුඩු බොශීට දුන්න.ලොකු බොශ්ට දුන්න.
අක්ක කෙනෙක්ට දුන්න.
මම බිව්ව.
මේ සැරේ ආවම ඕනි.
මෙහ්. උබ මට තේ කොල දෙන්න ගිහින් ඔය ජොබට කෙලෝ ගන්නෙ නැතුව හිටු.![]()


සික්කා ගාව තිබ්බා. අද නාවොත් බඩු නෑ. මම අපේ ඇස් ඕට කියනවා ගෙදර ගෙනියන්න කියලා.
හැමිනෙන්න දාලා. මුන්ට තේ කොල දෙන්නත් ඕනෙ වද විඳින්නත් ඕනේ..
පල් වාකයා..![]()

අනේ එහෙම කියන්න එපා බන්..දන්නවා නෙහ් ඉතින්...


යකූ... තේරුම් ගනින්. ගේට් පාස් එක දාලා ඔෆිස් එකට ගෙවන මඟුල් ගෙවලා සික්ක ගාව තියාගන්න බෑ....
ඇවිල්ල අරන් පල...![]()

මූට 5 වෙනකල් කල් දීපන්.. ඒ වෙනකල් පාකුස් නාවොත් තේ කොළ මගේ.. ඒ කියන්නේ පෙරා සහෝ ඒක අරන් ආර්. ඒ ද මැල් මාවතේ දිගටම ඇවිත් මට ගෙනත් දීලම යනවා.. ස්තූතියි බ්රෝ කලින්ම.![]()

කරන්න තිබුනා. පවුල පික් කරන්න නැත්තම්. ඔයා ඇවිත් අරගෙන යන්න. සික්කට කියලා තියෙන්නේ මගේ නම කියාගෙන එන ඕනි කෙනෙක්ට තේකොල පාර්සලේ දෙන්නෙයි කියලා. ඉස්සෙල්ල එන කෙනාට චෑන්ස් එක ඈ..
බඩාද? කක්කි කුමාරද? සංගුද?


ඔන්න ඉතින් ඔයත් කක්කි බබෙක් වෙන්න හදනවා...![]()
