බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uta baya hithunada danne na uta kanna bonnath nathuwa salli witharak gani kiyala :P:P:P:P:P

    :dull: සහෝ මගේ ගැන දන්න ප්‍රමාණය ඉතා අල්පමාත්‍රයි.. ඒක නිසා සහෝ ඔයාගෙ මේ සා සිතිවිලි මට අරුමයක් නොවේ.....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :dull: සහෝ මගේ ගැන දන්න ප්‍රමාණය ඉතා අල්පමාත්‍රයි.. ඒක නිසා සහෝ ඔයාගෙ මේ සා සිතිවිලි මට අරුමයක් නොවේ.....

    ade kukku wihiluwata ban kiwwe :(:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ade kukku wihiluwata ban kiwwe :(:(:(:(

    දැන් ඔය රිද්දවගෙන මූණ පුක් කරගෙන අඩන මූණ දාන්නෙත් සහෝ මම ගැන හරියට නොදන්න නිසා සහෝ.. සහෝ හිතුවද මම අප්සට් වෙලා රිප්ලයි කරා කියල.. නෙදකින් සොන්නලු...:angry::angry::angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දැන් ඔය රිද්දවගෙන මූණ පුක් කරගෙන අඩන මූණ දාන්නෙත් සහෝ මම ගැන හරියට නොදන්න නිසා සහෝ.. සහෝ හිතුවද මම අප්සට් වෙලා රිප්ලයි කරා කියල.. නෙදකින් සොන්නලු...:angry::angry::angry:

    uba eka kiyapu widihata upset yanne nadda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අර එළුවා හවස එන්නෑ ලු... :angry:
    ඌට විතරක් නෙවෙයි මටත් එන්න විදියක් නැති වෙන විදියක් පේන්නේ.....
    අද අපේ රෝගියට කිමෝ පටන් ගන්නවා...
    නංගි කියනව අද රෑට එයා ගාව ඉන්න කියලා....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: සහෝ මගේ ගැන දන්න ප්‍රමාණය ඉතා අල්පමාත්‍රයි.. ඒක නිසා සහෝ ඔයාගෙ මේ සා සිතිවිලි මට අරුමයක් නොවේ.....

    වේෂි.. තෝ අද නාවොත්... අපි දෙන්නා අතර යාළුකම ඉවරයි ඈ....:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌට විතරක් නෙවෙයි මටත් එන්න විදියක් නැති වෙන විදියක් පේන්නේ.....
    අද අපේ රෝගියට කිමෝ පටන් ගන්නවා...
    නංගි කියනව අද රෑට එයා ගාව ඉන්න කියලා....

    මාමේ මේහ්.... මාස ගනකින් සෙට් වෙන්න බලන් ඉන්නේ... වෙන කාව හරි ලඟින් තියලා එමූ... :(