බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ado,therum ganinko..heta yanna ona neh man:(

    ඇයි උඹ මීට කලින් බීලා ගමේ ගිහින් නැද්ද?
    නිකං වැඩක් බලන් යනවා රංගු යන්න..
    හවස වරෙන්. එච්චරයි. ගෙදර ගිහින් නාල නිදියලා පාන්දර 04ට පලයං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ මේහ්.... මාස ගනකින් සෙට් වෙන්න බලන් ඉන්නේ... වෙන කාව හරි ලඟින් තියලා එමූ... :(
    මස්සිනේ.....
    අපි රෝගීන් වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු...
    අනික මේ මගේ නංගිගේ තාත්තා...
    මාව පොඩි කාලේ කරේ තියාගෙන ගිය මනුස්සයෙක්....

    මේක කරේ නැත්තං මං පඩයක් තරං වත් වටින්නේ නැති මිනිහෙක්.....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇයි උඹ මීට කලින් බීලා ගමේ ගිහින් නැද්ද?
    නිකං වැඩක් බලන් යනවා රංගු යන්න..
    හවස වරෙන්. එච්චරයි. ගෙදර ගිහින් නාල නිදියලා පාන්දර 04ට පලයං.
    :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මස්සිනේ.....
    අපි රෝගීන් වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු...
    අනික මේ මගේ නංගිගේ තාත්තා...
    මාව පොඩි කාලේ කරේ තියාගෙන ගිය මනුස්සයෙක්....

    මේක කරේ නැත්තං මං පඩයක් තරං වත් වටින්නේ නැති මිනිහෙක්.....
    lokka aiya enne ne kiyanne wede cancel :P

    thanz boz:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ආ... මට දැනුයි මීටර් උනෙ. අද බෝඩිමේ පාර්ටියක් කීවා නේ..
    අපිත් එක්ක සෙට් උනොත් උඹට ලැබෙන්නේ කොකාකෝලා, ටුබැකෝ, බයිට් විතරනේ.
    බෝඩිමේ පාර්ටියට ගියොත් ඒවට අමතරව මස් පොලුත් බස්සගන්න පුළුවන් නේ..
    පල බෝඩිමේ පාර්ටියට.
    තොට මැරෙනකං මේකේ උන් කාර්ඩ් ගහයි ඕක කියල ඈ...
    :lol:
    කොහොමද බඩා/උපාසක/මම එකතුවෙලා උඹව ලිදේ දානකොට.
    ආසද ආසද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මස්සිනේ.....
    අපි රෝගීන් වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු...
    අනික මේ මගේ නංගිගේ තාත්තා...
    මාව පොඩි කාලේ කරේ තියාගෙන ගිය මනුස්සයෙක්....

    මේක කරේ නැත්තං මං පඩයක් තරං වත් වටින්නේ නැති මිනිහෙක්.....

    අනික් අයට එහෙම නොවටිනවා උනාට අපිට වටිනවා.
    ඒ නිසා මොකුත් කියන්නෑ... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ආ... මට දැනුයි මීටර් උනෙ. අද බෝඩිමේ පාර්ටියක් කීවා නේ..
    අපිත් එක්ක සෙට් උනොත් උඹට ලැබෙන්නේ කොකාකෝලා, ටුබැකෝ, බයිට් විතරනේ.
    බෝඩිමේ පාර්ටියට ගියොත් ඒවට අමතරව මස් පොලුත් බස්සගන්න පුළුවන් නේ..
    පල බෝඩිමේ පාර්ටියට.
    තොට මැරෙනකං මේකේ උන් කාර්ඩ් ගහයි ඕක කියල ඈ...
    :lol:
    කොහොමද බඩා/උපාසක/මම එකතුවෙලා උඹව ලිදේ දානකොට.
    ආසද ආසද?
    ඇයි බන් මාව මෙහෙම අසරණ කරන්නේ...:growl:පොඩ්ඩක් හිතපන්කෝ බන් මම ගෙදර යන්න ඕන නේ..අනික උබල වගේ මම චුට්ටක් බීලා නවතින්නෙත් නෑ නෙහ්....:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බන් මාව මෙහෙම අසරණ කරන්නේ...:growl:පොඩ්ඩක් හිතපන්කෝ බන් මම ගෙදර යන්න ඕන නේ..අනික උබල වගේ මම චුට්ටක් බීලා නවතින්නෙත් නෑ නෙහ්....:(

    ඔයා කන සාක්කුවේ වැටෙන්නම බොනවා කියලා අපි දන්නවා.
    කියන්න ඕනි ටික කියා ඇත.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් මාව මෙහෙම අසරණ කරන්නේ...:growl:පොඩ්ඩක් හිතපන්කෝ බන් මම ගෙදර යන්න ඕන නේ..අනික උබල වගේ මම චුට්ටක් බීලා නවතින්නෙත් නෑ නෙහ්....:(

    :shocked::shocked: පෙරෝ.... හොද කිතුල් පොල්ලක් ගෙනත් මට ගහපන් ඔලුවටම....... ඒ ගහලත් දැගලිල්ලක්වත් තිබ්බොත් තවත් එකක් ගහපන්......!! :baffled::baffled: