ado,therum ganinko..heta yanna ona neh man![]()
ඇයි උඹ මීට කලින් බීලා ගමේ ගිහින් නැද්ද?
නිකං වැඩක් බලන් යනවා රංගු යන්න..
හවස වරෙන්. එච්චරයි. ගෙදර ගිහින් නාල නිදියලා පාන්දර 04ට පලයං.
ado,therum ganinko..heta yanna ona neh man![]()
coke tikak biwwa kiyala heta yanan bari wenne nane
e issara amila aiye..den gahanawa hodatacoke tikak biwwa kiyala heta yanan bari wenne nane

මස්සිනේ.....මාමේ මේහ්.... මාස ගනකින් සෙට් වෙන්න බලන් ඉන්නේ... වෙන කාව හරි ලඟින් තියලා එමූ...![]()
ඇයි උඹ මීට කලින් බීලා ගමේ ගිහින් නැද්ද?
නිකං වැඩක් බලන් යනවා රංගු යන්න..
හවස වරෙන්. එච්චරයි. ගෙදර ගිහින් නාල නිදියලා පාන්දර 04ට පලයං.

lokka aiya enne ne kiyanne wede cancelමස්සිනේ.....
අපි රෝගීන් වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු...
අනික මේ මගේ නංගිගේ තාත්තා...
මාව පොඩි කාලේ කරේ තියාගෙන ගිය මනුස්සයෙක්....
මේක කරේ නැත්තං මං පඩයක් තරං වත් වටින්නේ නැති මිනිහෙක්.....

e issara amila aiye..den gahanawa hodata![]()

මස්සිනේ.....
අපි රෝගීන් වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු...
අනික මේ මගේ නංගිගේ තාත්තා...
මාව පොඩි කාලේ කරේ තියාගෙන ගිය මනුස්සයෙක්....
මේක කරේ නැත්තං මං පඩයක් තරං වත් වටින්නේ නැති මිනිහෙක්.....

lokka aiya enne ne kiyanne wede cancel
thanz boz![]()
ඇයි බන් මාව මෙහෙම අසරණ කරන්නේ...ආ... මට දැනුයි මීටර් උනෙ. අද බෝඩිමේ පාර්ටියක් කීවා නේ..
අපිත් එක්ක සෙට් උනොත් උඹට ලැබෙන්නේ කොකාකෝලා, ටුබැකෝ, බයිට් විතරනේ.
බෝඩිමේ පාර්ටියට ගියොත් ඒවට අමතරව මස් පොලුත් බස්සගන්න පුළුවන් නේ..
පල බෝඩිමේ පාර්ටියට.
තොට මැරෙනකං මේකේ උන් කාර්ඩ් ගහයි ඕක කියල ඈ...
කොහොමද බඩා/උපාසක/මම එකතුවෙලා උඹව ලිදේ දානකොට.
ආසද ආසද?
පොඩ්ඩක් හිතපන්කෝ බන් මම ගෙදර යන්න ඕන නේ..අනික උබල වගේ මම චුට්ටක් බීලා නවතින්නෙත් නෑ නෙහ්....
ආවට නම් කමක් නෑ..අපහු යන්න වෙයිද දන්නේ නෑhitu ada reta bodimata awith thowa nathi karala yannam..........

ඇයි බන් මාව මෙහෙම අසරණ කරන්නේ...පොඩ්ඩක් හිතපන්කෝ බන් මම ගෙදර යන්න ඕන නේ..අනික උබල වගේ මම චුට්ටක් බීලා නවතින්නෙත් නෑ නෙහ්....
![]()
ඔයා කන සාක්කුවේ වැටෙන්නම බොනවා කියලා අපි දන්නවා.
කියන්න ඕනි ටික කියා ඇත.

ඇයි බන් මාව මෙහෙම අසරණ කරන්නේ...පොඩ්ඩක් හිතපන්කෝ බන් මම ගෙදර යන්න ඕන නේ..අනික උබල වගේ මම චුට්ටක් බීලා නවතින්නෙත් නෑ නෙහ්....
![]()

පෙරෝ.... හොද කිතුල් පොල්ලක් ගෙනත් මට ගහපන් ඔලුවටම....... ඒ ගහලත් දැගලිල්ලක්වත් තිබ්බොත් තවත් එකක් ගහපන්......!! 