එහෙනම් ගිහින් එන්නම්.
පරිස්සමින් ගිහින් එන්න නවෝද සහෝදරයා... මග තොටේ ඉන්න ළදුන් දෙස කාමුක ලෙසින් නොබලා පය ඉක්මන් කර නිවස කරා පියමනින්න.. ඔබ එනතුරු දියණිය මගබලන් සිටී..

එහෙනම් ගිහින් එන්නම්.

තොපි එකෙක් වත් බියර් බොන්නැද්ද යකුනේ කියහල්ලකො බියර් බෝතලයක් දැන් කීයද කියලා??
බෝතලේ ගාන මතක නෑ.ලොකු කෑන් එක 340යි.පොඩි එක 180ක් වගේ ගානක් වෙනවා.පොඩි එකේ ගාන හරියටම ශුවර් නෑ.බෝතලෙත් 340 අවට ගානක් තමයි වෙන්නේ



සරලම විදිය කියන්නම්
ඉස්සෙල්ලම ගමේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරපං ගමන යන්න කලින් දවසේ. ඒ පිං සමන් දෙවියන්ය අනුමොදම් කරලා ඉලපං පද්මේ වන්දනා කරගන්නකිසිම අතුරු ආන්තරාවක් නැතිව කරුනා කරලා එන්න ලැබෙන්නෙයි කියලා. බාර වෙයං ආයේ ඇවිත් පන්සල එනවා කියලා.
ඊට පස්සේ ගමන පලයං. සිරීපාදේ කරුණා කරනවා කියල හරියටම උඹට දැනෙන්න නම් පලයං එරත්නෙන් හරි පලා බද්දලින් හරි.
පිච්ච මල් ටිකක් කෙහෙල් කොලේ ඔතලා (ඔව් පාමංකඩ කඩේ ගාව කොවිලෙන් ගන්න පුළුවන්) හඳුන්කූරු පෙට්ටියක්, කපුරු පැකන් 3-4ක්, ගිණි පෙට්ටියක්, කහ වතුරෙන් හෝදපු පඬුරක්, දෙගි ගෙඩියක්, නාන්න සබන් කෑල්ලක්, සුදු ඇඳුමක් අරන් පලයං.
එරත්නේ පාරේ කඩමන්ඩියෙ තියෙනවා ගෙත්තම් සෙට්. රු. 50ක් වගේ වෙන්නේ. ඒකේ තියෙන්නේ ඉඳිකට්ටයි නූලයි, හඳුන්කුරු එකයි. ගෙත්තම්පානෙ ගෙත්තම් කරන්න ඔව්වා ඕනේ. ඒවත් ලෝබ කමට ගෙදඉන් ගෙනියන්න එපා. රු. 50ක් වියදම් කරලා ඒ කඩේකිං ගනින්. මොකද ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපෑ.
ආධාර කවුන්ටරේටත් කීයක් හරි දීලා ටිකැට් එකක් අරගන්න. නිකන් ඔහේ දැක්කේ නෑ වගෙ යන්න එපා. පේසලාටත්, කුමාරටත්, නවෝදටත් පිං පිනිස කියලා රු.500ක් විතර දීලා ටිකැට් එකක් අරගන්න.
ඊට පස්සේ කැමතිනම් ඉර සේවේ බලන්න. අකමැති නම් පහලට කරුණා කරන්න. අර තැන් වල බාර ඒ විදියට ඔප්පු කරගෙන පහලට කරුණා කරලා ගෙදර අඑවිත් ගමේ පන්සලට ගිහින් සමන් දෙයිහාමුදුරුවන්ට පිං දෙන්න කිසි කරදරයක් නැතිව සිරිපතුල වන්දනා කරන්න අවස්ථාව ලබාදුන්නට.
උඹ දැන් බෝතල්, පත්තර එකතු කරනවා වගේ




හැමනියන් පාකයාකුකුවෝ..
ඔන්න රංගුවාහ් එනවලු උඹලෑ ඔෆිස් එකට. උඹට ලේස්ති වෙලා ඉන්නලු. ඌ ආපු ගමන් නැවෙන්නංලු.
උඹට තියෙන්නේ දාන්න, ආයේ එලියට ගන්න. දාන්න, ආයේ එලියට ගන්. දාන්න, ආයේ එලියට ගන්න. දාන්න, ආයේ එලියට ගන්න

කුකුවෝ..
ඔන්න රංගුවාහ් එනවලු උඹලෑ ඔෆිස් එකට. උඹට ලේස්ති වෙලා ඉන්නලු. ඌ ආපු ගමන් නැවෙන්නංලු.
උඹට තියෙන්නේ දාන්න, ආයේ එලියට ගන්න. දාන්න, ආයේ එලියට ගන්. දාන්න, ආයේ එලියට ගන්න. දාන්න, ආයේ එලියට ගන්න

ඇයි එලියට දාන්නේකුකුවෝ..
ඔන්න රංගුවාහ් එනවලු උඹලෑ ඔෆිස් එකට. උඹට ලේස්ති වෙලා ඉන්නලු. ඌ ආපු ගමන් නැවෙන්නංලු.
උඹට තියෙන්නේ දාන්න, ආයේ එලියට ගන්න. දාන්න, ආයේ එලියට ගන්. දාන්න, ආයේ එලියට ගන්න. දාන්න, ආයේ එලියට ගන්න
ඔන්න රංගුවාහ් එනවලු උඹලෑ ඔෆිස් එකට. - - - ඇයි ඌ එන්නේ අපේ ඔෆිස් එකට?
උඹට ලේස්ති වෙලා ඉන්නලු. --- ඇයි මම ලෑස්ති වෙලා ඉන්නේ? මොනව කරන්නද?
ඌ ආපු ගමන් නැවෙන්නංලු. - -- ඇයි ඌ නැමෙන්නේ? ඒක උගේ පුරුද්දද?
උඹට තියෙන්නේ දාන්න, ආයේ එලියට ගන්න. දාන්න, ආයේ එලියට ගන්. දාන්න, ආයේ එලියට ගන්න. දාන්න, ආයේ එලියට ගන්න - - - ඇයි මම පෙරා වගේ එහෙම අසමජ්ජාති වැඩ කරන්නේ ඔෆිස් එකට එන එකෙක්ට....
ඇයි සහෝ මේ ඇයි?
මේවා දැවෙන පස්න.... උත්තර දීපන්
මම කවද්ද එහෙම දෙයක් උයාට කිවුවේ...ඌ මට කීව එක මම කීවේ..


මම කවද්ද එහෙම දෙයක් උයාට කිවුවේ...
හිතේ තියෙන කොලු කාර කම් එලියට දාන්න එපා සහෝ![]()