බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    16299233_2209483125943724_963012268575964293_n.jpg

    :lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබලා හැමදාමත් අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනව විතරනේ බන්

    "අච්චර ගැහුව මෙච්චර ගැහුව කියනව විතරයි" උඹ කියපු නිසා සූටි ෆොටෝ කෑලි දෙකක් දැම්මෙ බං.......කියනව වගේම තමයි කරන්නෙත් කියල දැනගන්න

    .

    දැන් උබේ ෆොටෝස් බලලා අපි ගහපු ෆොටෝසුත් දාන්න ඕනද?

    අපෝ එපා බං......අපි නොදන්නවාවැයි උඹ ගැන:lol:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :lol::lol::lol::lol::lol::lol:

    වේදනාවට කියන කතානේ බන්.:cool:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොකෝ බන් රිද්දෝගෙන?
    වුලගෙ ගෙදර ගියනම් එල්ලිලා හිටු වගේ තමා මගුලකට ගියාම උන් දෙන එක බොන්න වෙනවා බන්. . එතන ලොකු කම් පෙන්නන එක නෙවෙයි කරන්න ඕනේ. . ඒ වෙලේ ගහපු එක ඒ වෙලේ කිව්වේ. .

    කව්ද බන් දැන් අපිවත් සෙට් කරගනින් කියලා උබලගේ පස්සෙන් ආවේ?
    දැන් උබේ ෆොටෝස් බලලා අපි ගහපු ෆොටෝසුත් දාන්න ඕනද?

    ගිය තැන්වලදී බිව්වා විදිහ නෙම්යිනේ බන් මේ දාල තියෙන්නේ, අපි සෙට් වෙලා බොන විදිහ. අපි සෙට් වෙලා බොන එව්වගේ මිසක් අනුන් සෙට් කරපු එව්වාගේ පින්තුර දාල නැහැනේ මේකේ .

    ස්තුති..
     
    • Like
    Reactions: Mr PERERA

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගිය තැන්වලදී බිව්වා විදිහ නෙම්යිනේ බන් මේ දාල තියෙන්නේ, අපි සෙට් වෙලා බොන විදිහ. අපි සෙට් වෙලා බොන එව්වගේ මිසක් අනුන් සෙට් කරපු එව්වාගේ පින්තුර දාල නැහැනේ මේකේ .

    ස්තුති..

    :yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ බන් රිද්දෝගෙන?
    වවුලගෙ ගෙදර ගියනම් එල්ලිලා හිටු වගේ තමා මගුලකට ගියාම උන් දෙන එක බොන්න වෙනවා බන්. . එතන ලොකු කම් පෙන්නන එක නෙවෙයි කරන්න ඕනේ. . ඒ වෙලේ ගහපු එක ඒ වෙලේ කිව්වේ. .

    කව්ද බන් දැන් අපිවත් සෙට් කරගනින් කියලා උබලගේ පස්සෙන් ආවේ?
    දැන් උබේ ෆොටෝස් බලලා අපි ගහපු ෆොටෝසුත් දාන්න ඕනද?

    මෙතන උඹ නොදන්නවා උනාට අපි සෙට්වෙනවා නිතරම. හැබැයි අපි ඒ හැම වෙලාවකම මෙතන ඇවිත් උඹ වගේ බීපු එකේ තොරණේ විස්ථරේ දිගාරින්නේ නෑ. මේක දැම්මෙත් උඹ මෙතන කුණු ප්‍රශ්ණයක් දාපු නිසා.

    උබලා හැමදාමත් අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනව විතරනේ බන්. . ක්‍රිකට් ගහන්න වත් සෙට් වුනේ නෑනේ. .

    ඒකයි මෙතන ලොකුකම පෙන්නුවේ. අනික කිරියේ මැච් ගැන... නෑ එක්කෝ ඕනේ නෑ.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "අච්චර ගැහුව මෙච්චර ගැහුව කියනව විතරයි" උඹ කියපු නිසා සූටි ෆොටෝ කෑලි දෙකක් දැම්මෙ බං.......කියනව වගේම තමයි කරන්නෙත් කියල දැනගන්න

    අපෝ එපා බං......අපි නොදන්නවාවැයි උඹ ගැන:lol:

    ජබුක්!
    පොටෝ වලට අම්බානක රිද්දගෙන නේ..
     
    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    මේ හුජ්ජ කොල්ලො කියන ඒව ගණන් ගන්ඩ එපා Xibitz අයියෙ:(......මුං බය ඇති ඔයත් එක්ක එක මේසෙ වාඩිවෙලා අරක්කු බොන්ඩ, බයිට් කන්ඩ

    මොකද ඔයා අර ත්‍රෙඩ් දාගෙන හෙන පබ්ලිසිටියක් දීල මුස්ලිම් සංහාරෙ පටං ගන්ඩ මොරටුවෙන් පළවෙනි වෙඩිමුරේ තිබ්බ කෙනා කියල මුං දන්නව...:lol:

    ඒ උනාට මං තාම බලං ඉන්නවා අයියෙ ඔයා කිව්ව හැටියට තම්බින්ට ගහපු නිව්ස් එක ටීවි එකේ අද පෙන්නයි හෙට පෙන්නයි කියල:(:(
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ හුජ්ජ කොල්ලො කියන ඒව ගණන් ගන්ඩ එපා Xibitz අයියෙ:(......මුං බය ඇති ඔයත් එක්ක එක මේසෙ වාඩිවෙලා අරක්කු බොන්ඩ, බයිට් කන්ඩ

    මොකද ඔයා අර ත්‍රෙඩ් දාගෙන හෙන පබ්ලිසිටියක් දීල මුස්ලිම් සංහාරෙ පටං ගන්ඩ මොරටුවෙන් පළවෙනි වෙඩිමුරේ තිබ්බ කෙනා කියල මුං දන්නව...:lol:

    ඒ උනාට මං තාම බලං ඉන්නවා අයියෙ ඔයා කිව්ව හැටියට තම්බින්ට ගහපු නිව්ස් එක ටීවි එකේ අද පෙන්නයි හෙට පෙන්නයි කියල:(:(

    well :lol:
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ හුජ්ජ කොල්ලො කියන ඒව ගණන් ගන්ඩ එපා Xibitz අයියෙ:(......මුං බය ඇති ඔයත් එක්ක එක මේසෙ වාඩිවෙලා අරක්කු බොන්ඩ, බයිට් කන්ඩ

    මොකද ඔයා අර ත්‍රෙඩ් දාගෙන හෙන පබ්ලිසිටියක් දීල මුස්ලිම් සංහාරෙ පටං ගන්ඩ මොරටුවෙන් පළවෙනි වෙඩිමුරේ තිබ්බ කෙනා කියල මුං දන්නව...:lol:

    ඒ උනාට මං තාම බලං ඉන්නවා අයියෙ ඔයා කිව්ව හැටියට තම්බින්ට ගහපු නිව්ස් එක ටීවි එකේ අද පෙන්නයි හෙට පෙන්නයි කියල:(:(

    ටෛකෙන කමෙන්ට් එක ඕයි....
    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "අච්චර ගැහුව මෙච්චර ගැහුව කියනව විතරයි" උඹ කියපු නිසා සූටි ෆොටෝ කෑලි දෙකක් දැම්මෙ බං.......කියනව වගේම තමයි කරන්නෙත් කියල දැනගන්න

    අපෝ එපා බං......අපි නොදන්නවාවැයි උඹ ගැන:lol:

    :lol::lol::lol::lol::lol::lol:

    වේදනාවට කියන කතානේ බන්.:cool:

    ගිය තැන්වලදී බිව්වා විදිහ නෙම්යිනේ බන් මේ දාල තියෙන්නේ, අපි සෙට් වෙලා බොන විදිහ. අපි සෙට් වෙලා බොන එව්වගේ මිසක් අනුන් සෙට් කරපු එව්වාගේ පින්තුර දාල නැහැනේ මේකේ .

    ස්තුති..

    මෙතන උඹ නොදන්නවා උනාට අපි සෙට්වෙනවා නිතරම. හැබැයි අපි ඒ හැම වෙලාවකම මෙතන ඇවිත් උඹ වගේ බීපු එකේ තොරණේ විස්ථරේ දිගාරින්නේ නෑ. මේක දැම්මෙත් උඹ මෙතන කුණු ප්‍රශ්ණයක් දාපු නිසා.

    ඒකයි මෙතන ලොකුකම පෙන්නුවේ. අනික කිරියේ මැච් ගැන... නෑ එක්කෝ ඕනේ නෑ.. :lol:

    මෙතන මොකද වෙන්නේ කුකුලණි.... :D

    මෙතන ලොකු කම කියවනවා.........

    මේ හුජ්ජ කොල්ලො කියන ඒව ගණන් ගන්ඩ එපා Xibitz අයියෙ:(......මුං බය ඇති ඔයත් එක්ක එක මේසෙ වාඩිවෙලා අරක්කු බොන්ඩ, බයිට් කන්ඩ

    මොකද ඔයා අර ත්‍රෙඩ් දාගෙන හෙන පබ්ලිසිටියක් දීල මුස්ලිම් සංහාරෙ පටං ගන්ඩ මොරටුවෙන් පළවෙනි වෙඩිමුරේ තිබ්බ කෙනා කියල මුං දන්නව...:lol:

    ඒ උනාට මං තාම බලං ඉන්නවා අයියෙ ඔයා කිව්ව හැටියට තම්බින්ට ගහපු නිව්ස් එක ටීවි එකේ අද පෙන්නයි හෙට පෙන්නයි කියල:(:(

    ටෛකෙන කමෙන්ට් එක ඕයි....
    :lol:

    උබලගේ ඔය කමෙන්ට්ස් බලාපොරොත්තුවෙන් තමයි මම රිප්ලයි කලේ. .
    උබලා වලිගේ පාගගෙනනේ බන් මන් කිව්වද උබලා බොන්නේ නෑ මෙතන බයිලා කෙලිනවා විතරයි කියලා?
    මම කිව්වේ බන් එලකිරියේ විවුර්ත ආරාදනාවක් කරලා එන්න කිව්වම බේබදු ත්‍රේඩ් වල උබලා එකෙක් වත් සහබාගි වෙන්නේ නෑ කියලා. .
    ඉතින් ඕක කිව්වයි කියලා බයිට් හදපු චීස් වර්ගෙයි, බොන ලිකර් වර්ගෙයි ගැන පම්පෝරියක් දාන්න එපා බන්. .

    අනිත්දේ කොල්ලෝ හැට හැත්තෑවක් ඉන්න තැනක සල්ලි දාලා බොනවනම් උබලා ඔය බොනවයි කියන විදියට ප්‍රායෝගිකව බොන්න බෑ. .
    අනිත්දේ කිරියේ බහුතරයක් මමත් ඇතුලුව උබලා වගේ සල්ලි කාරයෝ නෙවෙයි අපි තාම බයික් එකේ ගමන් යන මිනිස්සු. .

    මාත් එක්ක තරහා නොවී ආයේ කිරියේ සන්විදාන කරන දෙයකට වරෙල්ලා සේරමලා. .
    මන් කැමති උබලව අදුන ගන්න. . උබලා එක්ක බොන්න තරම් සුදුසු මට්ටමක මන් නැතිවෙන්න පුලුවන් ඒත් නොබිව්වත් මන් උබලව බලලා යන්න හරි එනවා. .