බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: බ්ලොටින් පේපර් එකක් එක්ක පෙරේදා ලාවට සෙට් උනා...... !! වැඩිය ක්ලාස් එකක් නම් බැලුවේ නෑ..... :P කොත්තුවක් එක්ක ගැසුවා.... :yes:

    බ්ලොටිං පේපර් එක වැනුනේ නැද්ද ටිකක්...? :rolleyes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මෙච්චර කාලෙකට මේ පැත්තේ ආපු නැති උන් දැන් එනවනේ මේ පැත්තේ :P:P:P:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ටෞකන්ඩ:angry::angry: මාත් කසිප්පු තමා බන් බොන්නෙ වැඩි හරියක්.... මටත් බයික් එකක්වත් නෑ.....සල්ලි, යානවාහන, බොන බ්‍රෑන්ඩ් මොකුත් නැති එකෙක් මාත්......:lol:

    මේ ඉන්නෙ ඒ උනාට යස අගේට...එහෙනං මුං මාවත් හලන්න එපෑ...
    :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
    ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

    16113443_10210308358537263_2984171924917594190_o.jpg

    අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..
    ටෞකන්ඩ දෙයියනෙ :sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ සංකපාල..... :D
    මං මේ ත්‍රෙඩ් එකට වැඩිය ඇවිත් ගිහිං නෑ.. උඩිං පල්ලතෙමා බැලුවෙ.. :rolleyes:
    හවසට ගෙදර එන ගමං 100ක දාලා ටාටා පැකට් එකක් හපන මටත්, වට මේසෙක ඉදලා ක්ලික් එකක් නීට් එකට උරන ගමං ගෝල්ඩ් ලේබල් වීදුරුවකට අයිස් කැටයක් දාලා බීලා, ඔස්ට්‍රේලියන් චීස් කෑල්ලක් දාපු ඔම්ලට් එකක් කාලා.. ක්ලාසි වෙන්න පුලුවංද මහත්තයො :sorry:
     
    එහෙම ලේසියකට ක්ලාස් වෙන්න බෑ... ත්‍රෙඩ් එකක් දාලා පොඩි සද්දයක් දාන්න ඕනේ.... ආ තව කාගෙ හ්අරි ෆොටෝ ටිකකුත් දාන්න ඕනේ... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම ලේසියකට ක්ලාස් වෙන්න බෑ... ත්‍රෙඩ් එකක් දාලා පොඩි සද්දයක් දාන්න ඕනේ.... ආ තව කාගෙ හ්අරි ෆොටෝ ටිකකුත් දාන්න ඕනේ... :lol:
    :sorry: ඒ උනාට මටත් ආසයි ක්ලාස් එකකට යන්න... ජීවිතේ එහෙම දේකුත් තියෙන්න එපැයි....
    අපිත් ආසයි නේ මුරුක්කු පැකට් එකෙං මිදිලා මස්ටඩ් දාපු හොට් ඩෝග් කන්න අයියාහ් :love:

    ලගදි ගහපු ගල් බෝතලේ පොටෝ තියෙනවා ඒවා සෙට් වෙන්නෙ නැද්ද ? :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry: ඒ උනාට මටත් ආසයි ක්ලාස් එකකට යන්න... ජීවිතේ එහෙම දේකුත් තියෙන්න එපැයි....
    අපිත් ආසයි නේ මුරුක්කු පැකට් එකෙං මිදිලා මස්ටඩ් දාපු හොට් ඩෝග් කන්න අයියාහ් :love:

    ලගදි ගහපු ගල් බෝතලේ පොටෝ තියෙනවා ඒවා සෙට් වෙන්නෙ නැද්ද ? :sorry:

    ගල් නම් ඔන්න ඔහේ දාපං... බෙහෙතටත් බොන අවුසදී‍ය පානයක්නේ... ;):P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොන උත්ටක්ද යකුනේ එකට ඉන්න එවුන් නේද?
    කසිප්පු ගැහුවත් එක එකා ගන්න අතල වෙනස්නේ යකුනේ
    අරක ගහනව මේවා කනවා නෙමෙයි බන්
    කන මගුලක් කාලා බොන මගුලක් බිලා අතල එකේ ඉමු
    පොඩි උන් වගේ මොනාද බන් මේ
    පරණ උන් ඉන්නෙම පොඩ්ඩයි
    උනුත් කුළල් කාගන්න එපා

    Who Posted?
    Total Posts: 7,016
    djnick 1

    සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට..... යකෝ එක පාරට හීනෙන් නැගිට්ටා වගේ සෙට් එකක්ම බැහැලනේ ත්‍රෙඩ් එකට....... :lol::lol::lol::lol:

    ඇයි බං ඒම.......?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    animated-animation-day-dream-dream-wonder-happy-illusion-vision-v1c7v3-clipart.gif

    බුද්ධියේ විමසුමටද නම දන්නේ නෑ සහෝ
    මං හිතන හිටියේ උබ හොද එකෙක් කියලා
    මම දාපු එකයි උබ දාපු එකයි හොදට බලහන්
    කිරියේ ඉන්න පරණ උන් කොට අන්න එපා කියල මම දැම්මේ
    මේකේ ඉන්න උන්ව නිකන් හරි දාන්න හින්දා
    එහෙම දාපු එකට උබ ඔහොම දැම්ම එකෙන්ම උබ ගැන තේරුණා බන්
    එල එල දකින උන් හරි තේරුම ගනී මම කිවේ මොකක්ද කියලා
    ජය වේවා