බ්ලොටින් පේපර් එකක් එක්ක පෙරේදා ලාවට සෙට් උනා...... !! වැඩිය ක්ලාස් එකක් නම් බැලුවේ නෑ.....
කොත්තුවක් එක්ක ගැසුවා....
![]()
බ්ලොටිං පේපර් එක වැනුනේ නැද්ද ටිකක්...?

බ්ලොටින් පේපර් එකක් එක්ක පෙරේදා ලාවට සෙට් උනා...... !! වැඩිය ක්ලාස් එකක් නම් බැලුවේ නෑ.....
කොත්තුවක් එක්ක ගැසුවා....
![]()

ඔය රයිඩර් කියලා තව කසියා ගහන එකෙක් ඉන්නවා.. අන්න ඌ එක්ක සෙට් වෙයං,,,![]()




ටෞකන්ඩමාත් කසිප්පු තමා බන් බොන්නෙ වැඩි හරියක්.... මටත් බයික් එකක්වත් නෑ.....සල්ලි, යානවාහන, බොන බ්‍රෑන්ඩ් මොකුත් නැති එකෙක් මාත්......
![]()
මේ ඉන්නෙ ඒ උනාට යස අගේට...එහෙනං මුං මාවත් හලන්න එපෑ...



ඇයි බං මේම..මාත් දානවා ත්‍රෙඩ් එකක්...![]()

බ්ලොටිං පේපර් එක වැනුනේ නැද්ද ටිකක්...?![]()

ඌව වනන්න නම් ඉතින් ස්කාගාරයක්වත් පොවන්න වෙයි. 

අලි මස් බාබකිව් දාන හැටි ගැනද ?![]()




ටෞකන්ඩ දෙයියනෙඅපේ බීම ගැන පස්න කරලා තිබුනා..
ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.
![]()
අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..


මං මේ ත්‍රෙඩ් එකට වැඩිය ඇවිත් ගිහිං නෑ.. උඩිං පල්ලතෙමා බැලුවෙ..ආ සංකපාල.....![]()


මං මේ ත්‍රෙඩ් එකට වැඩිය ඇවිත් ගිහිං නෑ.. උඩිං පල්ලතෙමා බැලුවෙ..
හවසට ගෙදර එන ගමං 100ක දාලා ටාටා පැකට් එකක් හපන මටත්, වට මේසෙක ඉදලා ක්ලික් එකක් නීට් එකට උරන ගමං ගෝල්ඩ් ලේබල් වීදුරුවකට අයිස් කැටයක් දාලා බීලා, ඔස්ට්‍රේලියන් චීස් කෑල්ලක් දාපු ඔම්ලට් එකක් කාලා.. ක්ලාසි වෙන්න පුලුවංද මහත්තයො![]()

එහෙම ලේසියකට ක්ලාස් වෙන්න බෑ... ත්‍රෙඩ් එකක් දාලා පොඩි සද්දයක් දාන්න ඕනේ.... ආ තව කාගෙ හ්අරි ෆොටෝ ටිකකුත් දාන්න ඕනේ...![]()
ඒ උනාට මටත් ආසයි ක්ලාස් එකකට යන්න... ජීවිතේ එහෙම දේකුත් තියෙන්න එපැයි....

ඒ උනාට මටත් ආසයි ක්ලාස් එකකට යන්න... ජීවිතේ එහෙම දේකුත් තියෙන්න එපැයි....
අපිත් ආසයි නේ මුරුක්කු පැකට් එකෙං මිදිලා මස්ටඩ් දාපු හොට් ඩෝග් කන්න අයියාහ්
ලගදි ගහපු ගල් බෝතලේ පොටෝ තියෙනවා ඒවා සෙට් වෙන්නෙ නැද්ද ?![]()


මොන උත්ටක්ද යකුනේ එකට ඉන්න එවුන් නේද?
කසිප්පු ගැහුවත් එක එකා ගන්න අතල වෙනස්නේ යකුනේ
අරක ගහනව මේවා කනවා නෙමෙයි බන්
කන මගුලක් කාලා බොන මගුලක් බිලා අතල එකේ ඉමු
පොඩි උන් වගේ මොනාද බන් මේ
පරණ උන් ඉන්නෙම පොඩ්ඩයි
උනුත් කුළල් කාගන්න එපා
Who Posted?
Total Posts: 7,016
djnick 1
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට..... යකෝ එක පාරට හීනෙන් නැගිට්ටා වගේ සෙට් එකක්ම බැහැලනේ ත්‍රෙඩ් එකට.......![]()
ඇයි බං ඒම.......??![]()
![]()