බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මං මේ ත්‍රෙඩ් එකට වැඩිය ඇවිත් ගිහිං නෑ.. උඩිං පල්ලතෙමා බැලුවෙ.. :rolleyes:
    හවසට ගෙදර එන ගමං 100ක දාලා ටාටා පැකට් එකක් හපන මටත්, වට මේසෙක ඉදලා ක්ලික් එකක් නීට් එකට උරන ගමං ගෝල්ඩ් ලේබල් වීදුරුවකට අයිස් කැටයක් දාලා බීලා, ඔස්ට්‍රේලියන් චීස් කෑල්ලක් දාපු ඔම්ලට් එකක් කාලා.. ක්ලාසි වෙන්න පුලුවංද මහත්තයො :sorry:

    :rolleyes::rolleyes: ටාටා නම් අනිවා ජරාවක් තමා..... :eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං මේ ත්‍රෙඩ් එකට වැඩිය ඇවිත් ගිහිං නෑ.. උඩිං පල්ලතෙමා බැලුවෙ.. :rolleyes:
    හවසට ගෙදර එන ගමං 100ක දාලා ටාටා පැකට් එකක් හපන මටත්, වට මේසෙක ඉදලා ක්ලික් එකක් නීට් එකට උරන ගමං ගෝල්ඩ් ලේබල් වීදුරුවකට අයිස් කැටයක් දාලා බීලා, ඔස්ට්‍රේලියන් චීස් කෑල්ලක් දාපු ඔම්ලට් එකක් කාලා.. ක්ලාසි වෙන්න පුලුවංද මහත්තයො :sorry:

    ඔව්!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    බුද්ධියේ විමසුමටද නම දන්නේ නෑ සහෝ
    මං හිතන හිටියේ උබ හොද එකෙක් කියලා
    මම දාපු එකයි උබ දාපු එකයි හොදට බලහන්
    කිරියේ ඉන්න පරණ උන් කොට අන්න එපා කියල මම දැම්මේ
    මේකේ ඉන්න උන්ව නිකන් හරි දාන්න හින්දා
    එහෙම දාපු එකට උබ ඔහොම දැම්ම එකෙන්ම උබ ගැන තේරුණා බන්
    එල එල දකින උන් හරි තේරුම ගනී මම කිවේ මොකක්ද කියලා
    ජය වේවා

    :rolleyes::rolleyes: ඇයි බං මේ රිද්දගෙන....?? එක පෝස්ට් එකක් එක පාරටම මේ වෙනුවෙන්ම ඇවිත් දාලා වගේ හිතුන නිසා කිව්වේ..... ඕකට ඔච්චර රිද්දගන්න එපා...... :sorry::sorry:
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    යකෝ උඹල බන් ක්ලරියොන් එකෙයි ඊට ඉස්සරහ තියෙන එකෙයි සෙට් වෙනවද.. මාත් ඒ එහා පැත්තේ ඉන්නේ.. මටත් කතාකරපල්ලකෝ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ උඹල බන් ක්ලරියොන් එකෙයි ඊට ඉස්සරහ තියෙන එකෙයි සෙට් වෙනවද.. මාත් ඒ එහා පැත්තේ ඉන්නේ.. මටත් කතාකරපල්ලකෝ.
    උඹ කොතනද .. මං කඩවත :cool:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
    ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

    පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
    අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.

    16107553_10210308358457261_6059807188902103795_o.jpg


    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

    කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
    15937155_10210308357697242_4228691920861357848_o.jpg


    මේ බෝන්ලස් චිකන්..
    15995213_10210308356937223_4146677945534611930_o.jpg


    චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
    16112510_10210308358857271_2129205752834467883_o.jpg


    මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
    16113443_10210308358537263_2984171924917594190_o.jpg


    මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
    16107421_10210308356697217_1522565434995461795_o.jpg


    මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
    16107533_10210308359057276_3178001589207484233_o.jpg



    අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
    මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.

    දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.

    අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..
    ආසාවෙ සංතොසෙ බැ බොල දකිද්දි.. එල එල... කවුද කොත්තු ගැහුවෙ.. කිබුලද?