බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ... කුකූ...
    ට්‍රිප් එකේ පොටෝ දාමු නෙහ්..

    පොඩ්ඩක් හිටු.. තාම බැලුවෙත් නැහැ ඒ ටික.. අද යන්න කලින් දාන්නන්....:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry:
    කිව්ව යකෝ.... මට මතක නෑ.. ඇහැල කණුවේ ඔළුව ගහන්න ඕනේ කියල කිව්වා මට හොඳට මතකයි. ෆෝන් එකෙන්ද මංද.
    :angry:

    ඕකේ.....:nerd::nerd::nerd:
    උඹ දන්නෙ නැද්ද මට සිහිය නැහැ කියල..:nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩ්ඩක් හිටු.. තාම බැලුවෙත් නැහැ ඒ ටික.. අද යන්න කලින් දාන්නන්....:yes::yes:

    කිරියෙ දාමු.
    උඹ දන්නවද සෙනසුරාද හැටන් පාරෙන් කරුණා කරපු උන්ට නල්ලතන්නියේ ඉඳන් උඩමළුවට කරුණා කරන්න පෑ 22ක් ගිහින් කියලා. වාහන පෝලිම කිලෝමීටර ගානක්ලු..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිරියෙ දාමු.
    උඹ දන්නවද සෙනසුරාද හැටන් පාරෙන් කරුණා කරපු උන්ට නල්ලතන්නියේ ඉඳන් උඩමළුවට කරුණා කරන්න පෑ 22ක් ගිහින් කියලා. වාහන පෝලිම කිලෝමීටර ගානක්ලු..

    :yes::yes::yes: දුටුවා දුටුවා.. මස්කෙළිය හරියට වෙනකල්ම වගේ වාහන පෝලිමක් තිබ්බා... අපි බේරුනා සහෝ.. නිදහසේ කරුණා කරා.. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:oya issaranan ohoma na..langin hitiya nathi tika dawasata..oyaa hugaak wenas welaaaa...:(:rofl::P

    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්,
    ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්,
    ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
    කුකූ සින්දු කියන්නත් දන්නවද...

    ට්‍රිප් එකේ ෆොටෝ කෝ බන්:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්,
    ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්

    උඹ චප්ප වෙලා යයි සහෝ..