ආ... කුකූ...
ට්‍රිප් එකේ පොටෝ දාමු නෙහ්..
පොඩ්ඩක් හිටු.. තාම බැලුවෙත් නැහැ ඒ ටික.. අද යන්න කලින් දාන්නන්....

ආ... කුකූ...
ට්‍රිප් එකේ පොටෝ දාමු නෙහ්..

කිව්ව යකෝ.... මට මතක නෑ.. ඇහැල කණුවේ ඔළුව ගහන්න ඕනේ කියල කිව්වා මට හොඳට මතකයි. ෆෝන් එකෙන්ද මංද.
![]()

ඇයි ඌව හොයන්නේ එළුමස් ගාතයක් කපා ගන්නද?![]()

oya issaranan ohoma na..langin hitiya nathi tika dawasata..oyaa hugaak wenas welaaaa...

පොඩ්ඩක් හිටු.. තාම බැලුවෙත් නැහැ ඒ ටික.. අද යන්න කලින් දාන්නන්....![]()
ඕකේ.....
උඹ දන්නෙ නැද්ද මට සිහිය නැහැ කියල..![]()
oya issaranan ohoma na..langin hitiya nathi tika dawasata..oyaa hugaak wenas welaaaa...
![]()

කිරියෙ දාමු.
උඹ දන්නවද සෙනසුරාද හැටන් පාරෙන් කරුණා කරපු උන්ට නල්ලතන්නියේ ඉඳන් උඩමළුවට කරුණා කරන්න පෑ 22ක් ගිහින් කියලා. වාහන පෝලිම කිලෝමීටර ගානක්ලු..

දුටුවා දුටුවා.. මස්කෙළිය හරියට වෙනකල්ම වගේ වාහන පෝලිමක් තිබ්බා... අපි බේරුනා සහෝ.. නිදහසේ කරුණා කරා.. 

oya issaranan ohoma na..langin hitiya nathi tika dawasata..oyaa hugaak wenas welaaaa...
![]()
කුකූ සින්දු කියන්නත් දන්නවද...නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්,
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්,
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්,
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
කුකූ සින්දු කියන්නත් දන්නවද...
ට්‍රිප් එකේ ෆොටෝ කෝ බන්![]()