Chocalate thiya doniwa balanna ennawath hambune na thama..duwage class nisa iwarayak na malli. Hamadama mathak wenawa.![]()

අක්කාහ්... චොකලට් කෑවෙත් නෑ ගොඩ කාලෙකිං..![]()
Chocalate thiya doniwa balanna ennawath hambune na thama..duwage class nisa iwarayak na malli. Hamadama mathak wenawa.![]()
apith kanawa
![]()

අවුලක් නෑ අක්කේ. පස්සෙ වෙලාවක එන්න. ඒත් මට චොකලට් දෙන්න...![]()

oya boru akke, denna epa okata choco. oka kellata denna kiyala illagena thaniyen kanawa.
Oka ohommai..
oya boru akke, denna epa okata choco. oka kellata denna kiyala illagena thaniyen kanawa.

M&M පැකැට් දෙකක් විතර ලැබුනොත්...
එන්නද ඔෆිස් එක පැත්තේ?

අපිත් චොකලට් කනවා සහෝසියල්ල අතඇරල දාලා ආවෙ බන්... උඹට විතරක් එකක් අරන් ආවෙ...
උඹ දන්නවනේ මම චොකෝ වලට මනාප නැහැ කියල සහ අනිත් කාරණාව...![]()

සියල්ල අතඇරල දාලා ආවෙ බන්... උඹට විතරක් එකක් අරන් ආවෙ...
උඹ දන්නවනේ මම චොකෝ වලට මනාප නැහැ කියල සහ අනිත් කාරණාව...![]()

අපිත් චොකලට් කනවා සහෝ![]()
අතෑරලාදාපු තැනින් M&M එකක් අරගන්නද සහො ගොහිල්ලා.
ටොබ්ලරෝන් එක නම් ඊයෙම ඉවරයි..![]()

ඔයාට කොහොමද සහෝ රෙද්දක් ඇඳන් චොකලට් දෙන්නේ? ඊට පස්සේ ඔයා අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකරගන්නව නෙහ්..

අනික ටොබ්ලරෝන් බාර්ස් 36කින් ඔයා මට අරගෙන ආවේ එකයි නේද සහෝ..
රිදුන.

නෑනලගෙ ගෙදර දාලා ආවෙ..![]()

සිරාවටම මම දෙකයි අරන් ආවෙ.. එකක් අපේ අම්මට දෙන්න. අනික උඹට දෙන්න..![]()

වත්තල යනවා මම හෙට. ඕනිනම් ගිහින් අරගන්නත් පුළුවන්. නෑනා බලන්නත් ආසයි සහෝ..
![]()
මිස්ටර් ඩර්මෙට මොන චොක්ලට්ද ඕනි කිව්වේ? මම දැන් කඩෙන් අරන් දෙන්නන්. අනේ අනේ පීස් ඩර්මෙ වත්තලනන් යන්න එපා.

සල්ලි දීලා ගන්නේ මොටද?
මම හෙට වත්තල යනවා අපේ මව් ගේ පොඩි වැඩකට.
තනියම යන්න බැරි නිසා ලොකුවාවත් ඇදන් යනවා.
ඉතිං.. මම ගිහිල්ලා නෑනා බලලා චොකලටුත් අරගෙන එන්නම්..