බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Chocalate thiya doniwa balanna ennawath hambune na thama..duwage class nisa iwarayak na malli. Hamadama mathak wenawa. :sorry:

    අවුලක් නෑ අක්කේ. පස්සෙ වෙලාවක එන්න. ඒත් මට චොකලට් දෙන්න... :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya boru akke, denna epa okata choco. oka kellata denna kiyala illagena thaniyen kanawa.

    අනේ යකෝ තෝ වගේ ගොං හරකෙක්. මෝඩ මූසලයෙක්...
    දැන් මම කොහේ හරි කීවද කෙල්ලට කවන්නයි චොකලට් ඉල්ලන්නේ කියල... :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    M&M පැකැට් දෙකක් විතර ලැබුනොත්...
    එන්නද ඔෆිස් එක පැත්තේ?

    සියල්ල අතඇරල දාලා ආවෙ බන්... උඹට විතරක් එකක් අරන් ආවෙ...
    උඹ දන්නවනේ මම චොකෝ වලට මනාප නැහැ කියල සහ අනිත් කාරණාව...:cool:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සියල්ල අතඇරල දාලා ආවෙ බන්... උඹට විතරක් එකක් අරන් ආවෙ...
    උඹ දන්නවනේ මම චොකෝ වලට මනාප නැහැ කියල සහ අනිත් කාරණාව...:cool:
    අපිත් චොකලට් කනවා සහෝ:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සියල්ල අතඇරල දාලා ආවෙ බන්... උඹට විතරක් එකක් අරන් ආවෙ...
    උඹ දන්නවනේ මම චොකෝ වලට මනාප නැහැ කියල සහ අනිත් කාරණාව...:cool:

    අතෑරලාදාපු තැනින් M&M එකක් අරගන්නද සහො ගොහිල්ලා.
    ටොබ්ලරෝන් එක නම් ඊයෙම ඉවරයි.. :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිත් චොකලට් කනවා සහෝ:sorry:

    ඔයාට කොහොමද සහෝ රෙද්දක් ඇඳන් චොකලට් දෙන්නේ? ඊට පස්සේ ඔයා අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකරගන්නව නෙහ්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනික ටොබ්ලරෝන් බාර්ස් 36කින් ඔයා මට අරගෙන ආවේ එකයි නේද සහෝ..
    රිදුන.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අතෑරලාදාපු තැනින් M&M එකක් අරගන්නද සහො ගොහිල්ලා.
    ටොබ්ලරෝන් එක නම් ඊයෙම ඉවරයි.. :cool:

    නෑනලගෙ ගෙදර දාලා ආවෙ.. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාට කොහොමද සහෝ රෙද්දක් ඇඳන් චොකලට් දෙන්නේ? ඊට පස්සේ ඔයා අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකරගන්නව නෙහ්..

    යකෝ..රෙද්දක් ඇදන් චොකෝ දෙන්නෙ නැතුව රෙදි නැතුව චොකෝ දෙන්න ගියොත් මූ  චොකෝ එපා කියයි.. වෙන ඒවා ඉල්ලයි..:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනික ටොබ්ලරෝන් බාර්ස් 36කින් ඔයා මට අරගෙන ආවේ එකයි නේද සහෝ..
    රිදුන.

    සිරාවටම මම දෙකයි අරන් ආවෙ.. එකක් අපේ අම්මට දෙන්න. අනික උඹට දෙන්න..:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑනලගෙ ගෙදර දාලා ආවෙ.. :yes:

    වත්තල යනවා මම හෙට. ඕනිනම් ගිහින් අරගන්නත් පුළුවන්. නෑනා බලන්නත් ආසයි සහෝ.. :rolleyes:

    සිරාවටම මම දෙකයි අරන් ආවෙ.. එකක් අපේ අම්මට දෙන්න. අනික උඹට දෙන්න..:cool:

    :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වත්තල යනවා මම හෙට. ඕනිනම් ගිහින් අරගන්නත් පුළුවන්. නෑනා බලන්නත් ආසයි සහෝ.. :rolleyes:
    :sorry:

    මිස්ටර් ඩර්මෙට මොන චොක්ලට්ද ඕනි කිව්වේ? මම දැන් කඩෙන් අරන් දෙන්නන්. අනේ අනේ පීස් ඩර්මෙ වත්තලනන් යන්න එපා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිස්ටර් ඩර්මෙට මොන චොක්ලට්ද ඕනි කිව්වේ? මම දැන් කඩෙන් අරන් දෙන්නන්. අනේ අනේ පීස් ඩර්මෙ වත්තලනන් යන්න එපා.

    :(
    සල්ලි දීලා ගන්නේ මොටද?
    මම හෙට වත්තල යනවා අපේ මව් ගේ පොඩි වැඩකට.
    තනියම යන්න බැරි නිසා ලොකුවාවත් ඇදන් යනවා.
    ඉතිං.. මම ගිහිල්ලා නෑනා බලලා චොකලටුත් අරගෙන එන්නම්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(
    සල්ලි දීලා ගන්නේ මොටද?
    මම හෙට වත්තල යනවා අපේ මව් ගේ පොඩි වැඩකට.
    තනියම යන්න බැරි නිසා ලොකුවාවත් ඇදන් යනවා.
    ඉතිං.. මම ගිහිල්ලා නෑනා බලලා චොකලටුත් අරගෙන එන්නම්..

    මේ... ඉරිදම යමුද වත්තල.. මාබෝලෙ? මමත් එන්නන්..:baffled::baffled::baffled: