අපි එතකොට කිරෙන් බාලද සහෝ..... කලකිරුණා සහෝ.....
![]()
චොක්ලට් කන එක ඔයාගෙ ක්ලාස් එකට මදි කියල මට හිතුන නිසා ගෙනාවෙ නැහැ බ්‍රෝ..

අනික ඔය වයසට චොකෝ නෙමෙයි පස් පංගුව ටිකක් උණුවෙන් රත් කරගෙන බීලා ධර්මෙන් ජීවත් වෙන්න බලන්න..
Last edited:
අපි එතකොට කිරෙන් බාලද සහෝ..... කලකිරුණා සහෝ.....
![]()

වී ආර් කැමල්ස් නෝ!!!
නෝ.. යු ආර් අ ක්‍රොකඩයිල්.
අදර් දෑන් ක්‍රොකඩයිල්ස්,
වී හෑව් ශාර්ක්ස්, ගොට්ස්, පිග්ස්, ගේස්, ස්ලිපර්ස්, ඈන්ඩ් ස්කූල් ගර්ල්ස්

මේ ඒබීසී Kaspersky කරනවද බලපන්කෝ..ලොකු ඕර්ඩර් එකක් තිබේහෙලෝ රංගු

මේ ඒබීසී Kaspersky කරනවද බලපන්කෝ..ලොකු ඕර්ඩර් එකක් තිබේ![]()
මේ ඒබීසී Kaspersky කරනවද බලපන්කෝ..ලොකු ඕර්ඩර් එකක් තිබේ![]()
පුතී ඒවියන් එක ඩිරෙක්ට් සේල් කරන්නේ නෑ..උන් ඩීලස්ලා උනාටavian eken ganin huththo
ekapara godak gannakota loku discount ekak gathahaki.
unla thamayi dealerla

පුතී ඒවියන් එක ඩිරෙක්ට් සේල් කරන්නේ නෑ..උන් ඩීලස්ලා උනාට![]()
නෑ බන් උන් එහෙම දෙන්නේ නෑ..හැම අවුරුද්දෙම අහන දෙයක් මම ඔයorder eka lokuyi nam eke markaeting ekekta katha karala siddiya kiyapan,
un kamathida nathda kiyala balanna

නෑ බන්......Good Morning.
Call karada ABC eken Kasper walata?

චොක්ලට් කන එක ඔයාගෙ ක්ලාස් එකට මදි කියල මට හිතුන නිසා ගෙනාවෙ නැහැ බ්‍රෝ..
අනික ඔය වයසට චොකෝ නෙමෙයි පස් පංගුව ටිකක් උණුවෙන් රත් කරගෙන බීලා ධර්මෙන් ජීවත් වෙන්න බලන්න..
විද්දේ පදුරට.... වැදුනේ හාවට කියලත් හිතෙනවා සහෝ..... කුමා ඇයි මේ ......?? 

විද්දේ පදුරට.... වැදුනේ හාවට කියලත් හිතෙනවා සහෝ..... කුමා ඇයි මේ ......??
![]()