බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: අපි එතකොට කිරෙන් බාලද සහෝ..... කලකිරුණා සහෝ..... :dull::(

    චොක්ලට් කන එක ඔයාගෙ ක්ලාස් එකට මදි කියල මට හිතුන නිසා ගෙනාවෙ නැහැ බ්‍රෝ..:lol:
    අනික ඔය වයසට චොකෝ නෙමෙයි පස් පංගුව ටිකක් උණුවෙන් රත් කරගෙන බීලා ධර්මෙන් ජීවත් වෙන්න බලන්න..
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වී ආර් කැමල්ස් නෝ!!!

    නෝ.. යු ආර් අ ක්‍රොකඩයිල්.
    අදර් දෑන් ක්‍රොකඩයිල්ස්,
    වී හෑව් ශාර්ක්ස්, ගොට්ස්, පිග්ස්, ගේස්, ස්ලිපර්ස්, ඈන්ඩ් ස්කූල් ගර්ල්ස්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    නෝ.. යු ආර් අ ක්‍රොකඩයිල්.
    අදර් දෑන් ක්‍රොකඩයිල්ස්,
    වී හෑව් ශාර්ක්ස්, ගොට්ස්, පිග්ස්, ගේස්, ස්ලිපර්ස්, ඈන්ඩ් ස්කූල් ගර්ල්ස්
    :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    චොක්ලට් කන එක ඔයාගෙ ක්ලාස් එකට මදි කියල මට හිතුන නිසා ගෙනාවෙ නැහැ බ්‍රෝ..:lol:
    අනික ඔය වයසට චොකෝ නෙමෙයි පස් පංගුව ටිකක් උණුවෙන් රත් කරගෙන බීලා ධර්මෙන් ජීවත් වෙන්න බලන්න..

    :lol: විද්දේ පදුරට.... වැදුනේ හාවට කියලත් හිතෙනවා සහෝ..... කුමා ඇයි මේ ......?? :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: විද්දේ පදුරට.... වැදුනේ හාවට කියලත් හිතෙනවා සහෝ..... කුමා ඇයි මේ ......?? :rolleyes::rolleyes:

    සහෝ මමයි පෙරායි අතර වෙච්ච වැදගත් සංවාදයක් මැදට පැනල මගේ කොමෙන්ට් එකකට පිස්සෙක් .. පිස්සෙක් වගේ කෝට් කරලා දැන් මේ මොනවද කියවන සමයං?

    http://www.elakiri.com/forum/showpost.php?p=21220885&postcount=7269

    අනේ මන්ද... වයසෙ ප්‍රශ්නයක්ද? නොතේරෙන ප්‍රශ්නයක්ද තියෙන්නෙ කියල උඹේ...

    අනික විදින එකක් කෙළින්ම හාවටම වදින්න විදහන්කො අනාථ ගමේහ් ගෑණු වගේ පදුරු වලට විදින්නෙ නැතුව.. :baffled: