මම බොන්නේ නෑ බන්..........!

හොඳයිනේ බං....![]()
බලපංකෝ බොන උන්ට මේකෙ වෙලා තියන නසරාණි වැඩ![]()

අපිනම් ඊයේ පොඩියට සෙට් උනා වැස්සත් එක්ක.
![]()

මෙන්ඩිස් එළ බ්රෑන්ඩ් එක නේ![]()
19 කට්ටිය සෙට් වෙනවද?
...ඇවිත් බීල යන්න පුළුවන් දුරක නෙවේ මං ඉන්නේ....
19 beri wei wage machan dennekta behelu...19 කට්ටිය සෙට් වෙනවද?

මචන් උබ කැමතිනම් නවාතැන් පහසුකම් මම දෙන්නම්....
මාව නම් සුවර් නෑ...ඇවිත් බීල යන්න පුළුවන් දුරක නෙවේ මං ඉන්නේ....
ඒත් ට්රයි එකක් දෙනවා...
දිනේ කන්ෆර්ම් කරගන්න කිඹුල් මහතා අමතන්න![]()



මචන් උබ කැමතිනම් නවාතැන් පහසුකම් මම දෙන්නම්....
නැත්තම් මගේ බයික් එකේ උබ කැමති තැනකට ගිහින් දාන්නම්![]()
....
පෙරා අවුල් යයි....
පෙරා සැදී පැහැදී සිටියේ උඹත් එක්ක එන්න![]()



පේරා ගැන මම බලාගන්නම්කෝ දෙන්නෙක් වැඩි නෑ බන්...
අඩෝ මේ මම සිරාවට කිවුවේ


එළ එළ...ට්රයි එකක් දෙන්නම්කෝ එන්න.....![]()
දෙකක් නමාගත්තට පස්සෙනම් මොන නවාතැන්ද බං....
බස් හෝල්ට් එකක් හරි අව්ලක් නෑ![]()

මචන් උබ කැමතිනම් නවාතැන් පහසුකම් මම දෙන්නම්....
නැත්තම් මගේ බයික් එකේ උබ කැමති තැනකට ගිහින් දාන්නම්![]()

ඔව් බන් ඒකනම් ඇත්ත තමා පහු ගිය දවසක හැනපියර් බෝතලයක් ගහල පාන්දර 1ට විතර ආපු එකෙක්ට සිගරට් මදිව ගෙන්න ගිහින් පොලිසියෙන් අල්ලගත්ත බන්....උන්ගේ හැමතැනටම වැදල යන්තම් බේරුනේ
