බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අපරාදෙනේ ඔය බාගවල් ගහන්නේ. මට බෝතලයක් අරංදීල මාව එකඟ යන්න. අයි බය කරන්න දෙයක් නැහැ. දැක්ක ගමන් බය වෙනවා. ලැප් එක විතරක් නෙමෙයි මුළු ෂොප් එකම උනත් අරන් දෙන්නම්
    අනිවා බඩා මාමි බය වෙයි....යමු එහෙනම් නෙකස්ට් සන්ඩේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වැඩිමල් කියල උබ නිකම්ම ඉදීවී නෙහ් හදිසියෙවත් දුන්නොත්:rofl:

    apo malath epa okigen nam. aki mamai akige miniha wechcha mage bestma friendala 4n ekai 1-5 wenakan eka panthiye unna yaluwo ban.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් මාමිට සුබම සුබ උපන්දිනක් වේවා!!!
    Z

    තෑන්කූ වේවා සැවුළ!!
    දුශ්ඨ කිඹුල් මාමියා.:frown:
    පල යන්න සෙටමෝල්ඛාදකයා!!!!!:angry::angry:
    :eek::eek::eek::eek:අපි නෑ ඔව්වට.
    මල අතේ අරන්නෙ ඉන්නෙ, පොඩ්ඩ එහෙට්ට මෙහෙට්ට වෙන්න බෑ පන්න ගන්නව.:growl:
    :angry::dull::dull::dull:
    ඔව්...
    ඉතිං උයාට අවුල් ද?:growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය වචනයේ නිර්මාපකයා මමය.....
    අඩු ගානේ තව එකෙක්ට බනින්න තමන් ගේ වචනයක් වත් හොයා ගනින් ලොන්ත කොකටුවෝ!:dull:

    ඒ කොහොමද එහෙම කියන්නෙ? ඔය වචනෙ ඔනි තරම් සංඛ අමරජිත්ගෙ ටැබ්ලොයිඩ් පත්තර වල තිබ්බ. තමුන් කුමාරතුන්ග මුනිදාස කියලයි හිතන් ඉන්නෙ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආහ්.......
    තෑන්කූ වේවා!!!
    තාම ඉතිං 26 නිසා අවුලක් නෑ ......ජීවිතේට තව කල් තියනවා....:P

    :frown: කෝල් කරහම ආන්සර් කරන්නේ නැත්තේ මොකද බොල....?? හවසට එනවා කේක් ඕනා....... :yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කොහොමද එහෙම කියන්නෙ? ඔය වචනෙ ඔනි තරම් සංඛ අමරජිත්ගෙ ටැබ්ලොයිඩ් පත්තර වල තිබ්බ. තමුන් කුමාරතුන්ග මුනිදාස කියලයි හිතන් ඉන්නෙ? :P
    අනේ පල පල හොට්ටෝ යන්න....:growl:
    ඇයි අපිට වදන් නිමව්ව බැරි ද? සංඛ අමර්ජිත් ගෙන් නෙවෙයි මේ කිරියෙ උන්ගෙන් අහපිය ගස් කක්කුට්ටා, ලොන්ත කොකටුවා සහ මූදු හුකන්නා යන වදන් නිර්මාණය කලේ කවුද කියලා.....:growl::growl:

    :frown: කෝල් කරහම ආන්සර් කරන්නේ නැත්තේ මොකද බොල....?? හවසට එනවා කේක් ඕනා....... :yes::D
    නැමිල වර කේක් කන්න.....:growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනේ පල පල හොට්ටෝ යන්න....:growl:
    ඇයි අපිට වදන් නිමව්ව බැරි ද? සංඛ අමර්ජිත් ගෙන් නෙවෙයි මේ කිරියෙ උන්ගෙන් අහපිය ගස් කක්කුට්ටා, ලොන්ත කොකටුවා සහ මූදු හුකන්නා යන වදන් නිර්මාණය කලේ කවුද කියලා.....:growl::growl:

    මූදු හුකන්නො, ලොන්ත කොකටුවො මම දන්නෙ නෑ. සත්තුන්ගෙ නම් මුලට ගස් කෑල්ල දාන එක හෙන වැඩක්ද? :eek:ඔය කියන්නෙ ගස් ගෝනා, ගස් බෙල්ලා, ගස් ලේනා..ඕනි තරම්..:lol::lol::lol:

    අනික ගස් කක්කුට්ටා කියල සතෙක් ඇත්තටමත් ඉන්නව. මේ ඉන්නෙ.;)

    https://en.wikipedia.org/wiki/Aratus_pisonii
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනේ පල පල හොට්ටෝ යන්න....:growl:
    ඇයි අපිට වදන් නිමව්ව බැරි ද? සංඛ අමර්ජිත් ගෙන් නෙවෙයි මේ කිරියෙ උන්ගෙන් අහපිය ගස් කක්කුට්ටා, ලොන්ත කොකටුවා සහ මූදු හුකන්නා යන වදන් නිර්මාණය කලේ කවුද කියලා.....:growl::growl:

    නැමිල වර කේක් කන්න.....:growl:

    මූදු හුකන්නො, ලොන්ත කොකටුවො මම දන්නෙ නෑ. සත්තුන්ගෙ නම් මුලට ගස් කෑල්ල දාන එක හෙන වැඩක්ද? :eek:ඔය කියන්නෙ ගස් ගෝනා, ගස් බෙල්ලා, ගස් ලේනා..ඕනි තරම්..:lol::lol::lol:

    බෝ පැල වගේ ඉන්න අපිත් නරක් වෙනවා ඔයගොල්ලොන්ව ආශ්‍රය කලාම

    හැමදාම අද වගේ වෙන්න බැරිද. මිනිත්තු 20න් නවම් මාවතට ගිහින් ආව.
     
    අනේ පල පල හොට්ටෝ යන්න....:growl:
    ඇයි අපිට වදන් නිමව්ව බැරි ද? සංඛ අමර්ජිත් ගෙන් නෙවෙයි මේ කිරියෙ උන්ගෙන් අහපිය ගස් කක්කුට්ටා, ලොන්ත කොකටුවා සහ මූදු හුකන්නා යන වදන් නිර්මාණය කලේ කවුද කියලා.....:growl::growl:

    නැමිල වර කේක් කන්න.....:growl:
    මාමේ මූදු සුකන්නා කියන එක අපි ඉස්කෝලේ යන කාලෙත් පාවිච්චි කරලා තියෙනවා (එලකිරියක් දන්නේවත් නෑ ඒ කාලේ)
     
    Status
    Not open for further replies.