man dannawa bola.. man kiuwe Mudrana maamita... tho kudu gahalada? kasippu gahalada???![]()
ආහ්... එහෙම කියන්න එපයි...
ඒ වුනාට ඌ නම් පට්ට ආතල් අරන් තියෙනවා.. ජීවිතේ එහෙම ආතල් ගත්තේ නැත්නම් වැඩක් නෑ...
කසියා එකම එක පාරක් ගැහුවා අමුවෙන්.. අම්මෝ උගුරේ ඉඳන් බොක්කට යනකන් පිච්චිලා ගියා.. එක ශොට් එකෙන් කැරකෙන්න ගත්තා..



cirrhosis hadenawa.. dakka ne Namal udugamata unu de.... mama nam maaseta 5days wage thama...


නම මතක නෑ බන්.. ජපානේ ඉදලා ආපු එකා මෙහේ ඩියුටි ෆ්‍රී එකෙන් අරන් ඇවිත් තිබුනේ 1ලීටර් උස මහත බෝතලයක්..

පස්ස හරිල බලද්ද්හි අරූ හෙල්මට් එකත් දාගෙන වැනි වැනී පයින් එනව..