බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

isuruuk

Active member
  • Apr 4, 2009
    218
    38
    28
    kurunegala,sri lnka
    එහෙනම් වෙන මස් ටිකක් සෙට් කරන්නම් ..දවසින් යන්න එන්න එපා බොලන් ..!!
    දවසක් දෙකක් නැවතිලා නාල කාල පිස්සුවක් කෙලලා යන්න වරෙල්ල :yes::cool:;)



    ඌර ඉන්නවා බන් ..!! තෙල වැඩි හැබැයි වල් උරගෙ ..!! වරෙන් එහෙනම් ..ඔහේ ඉදල උස්සන් එන්න ඕනේ නෑ මෙහෙන් ගමු ,,ඉම්පොර්ටන්ට් භාණ්ඩයක් නම් ඉතින් කමක් නෑ :D:D
    මලියදෙවේ බන් :yes::yes::cool:
    uba kurunegala koheda machan al kare mona year ekeda
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ammata siri.. mama inne homagamai athurugiriyayi madde... :yes:

    dan godak pot wala bonne na ban charging wadi... boothalei bite ekai gattama Yaluwonge gewal wala set wenne. nathnam kohe hari Van eka da gannawa game ma waththakata...:)

    ape cousins la innawa Kahanthota paare.. Mihindu mawathe... mama nithara yanawa ehe.

    pannipitiyay maharagamai athara highlevel rd eke kandu deka iwara wena hariye thiana service station eke uda thianawa pool place ekak. bonna ehema geniyanna denawa. pool parak gagaha bonna puluwan. pool table ekata gewanna wenawa habai.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    issarama nam parliment eka gawa park eketh bonna wahana wala thian. mata mathakai eka sarayak rata yanna issella set ekak ekka hena saddeta wahane sinduwak ehemath dagena set una.
     
    • Like
    Reactions: RIDER89

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උඹලට කිව්වට ඉතින් අවුලක් වෙන ඒකක් නෑනෙ
    මාත් කොමඩ් උඩ නිදියන්ඩ හරි දක්ෂයි ඒ් දවස් වල
    මේ කේස් ඒක උනේ 2013 මෙහෙ අැවිත් ටික දවසකින්
    අාපු අලුත ගෙදර ඉන්න සෙට් ඒකත් ඒකක කණ පැලෙන්ඩ ගැසුව
    ඒච්චරයි මට මතක :lol:
    නිදාගන්ඩ කලින වොෂ් ඒකක් දාගෙන ඒන්ඩ කියල මම බාත් රූම් ගිහින් මම නෑලු ඒන්නෙ ඒලියට:no:

    දැන් පැය දෙක තුනක් ගිහින්

    ඔය අතරෙ තමා ගෙදර තව අයිය කෙනෙක් වැඩට ගිහින් අැවිත් තියෙන්නෙ

    මම ඒලියට ඒන්නෙ නැති හිනද මූට මල පැනල දොර කඩන්ඩ හදද්දි තමා මට අැහැරුනේ:oo:

    ඒලියට අාපු ගමන් මම කෑ ගහල කව්ද යකෝ දොර කඩන්ඩ හදන්නෙ කියල:dull:

    අර අයියට මල පැන්න පාර මට කණ හරහා ඒකක් දුන්න කියහන්කො වෙරි බහින්ඩ:frown:

    මාත් අැරියෙ නෑ අැදුමක් දාගෙන ගෙදරින් ගියා දවස් 2ක් අාවෙ නෑ
    (මට අයියට අතක් උස්සන්ඩ බෑ මාව ඒ් ගෙදරට ගත්තෙ ඒ් අයිය හින්ද)

    අයිය මාව හොයන්ඩ පොලිසියටත් ගිහින්:(

    පස්සෙ මට අයිය කීප සැරයක්ම සොරි කිව්ව:D

    මොනා උනත් ඒක නම් අමතත නොවන සිද්ධියක් මට
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹලට කිව්වට ඉතින් අවුලක් වෙන ඒකක් නෑනෙ
    මාත් කොමඩ් උඩ නිදියන්ඩ හරි දක්ෂයි ඒ් දවස් වල
    මේ කේස් ඒක උනේ 2013 මෙහෙ අැවිත් ටික දවසකින්


    මොනා උනත් ඒක නම් අමතත නොවන සිද්ධියක් මට


    :lol::lol:
    මටත් ඉස්සර නින්ද යනව බං....
    මොනා උනත් ගෙදරින් ගියපු එක කැත වැඩේ:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    pannipitiyay maharagamai athara highlevel rd eke kandu deka iwara wena hariye thiana service station eke uda thianawa pool place ekak. bonna ehema geniyanna denawa. pool parak gagaha bonna puluwan. pool table ekata gewanna wenawa habai.
    Bo gaha issaraha da???? anik side eke nam machan eka thiyenawa... :D eka dawasak giya ookata...:)
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :lol::lol:
    මටත් ඉස්සර නින්ද යනව බං....
    මොනා උනත් ගෙදරින් ගියපු එක කැත වැඩේ:)

    නෑ බන් ඒ අයිය මට ගහපු ඒක මට දරාගන්ඩ බැරි උනා:(
    උෟ මට කවදාවත් අතක් උස්සන්ඩ තියා වචනයකින් වත් බැනපු කෙනෙක් නෙමේ
    පොර දැන් අැමරිකාවෙ ඉන්නෙ
    ඒකා දන්නව මම කව්ද කියල
    අදටත් අපි දෙන්න හොද යාලුවො:D
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අදත් තියෙන්නෙ දෙයියනේ කියල මා ගාව තියන කාෙටේකට වග කියල බයි කාලා දොයියන්ඩ තමා
    iFa0qs.jpg


    මේක බොන්ඩද

    PnT2n8.jpg


    මේක බොන්ඩද කියල හිතාගන්ඩ බැරුව ඉන්නෙ
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :baffled:
    මල හුයන්නයි
    ෆොටෝ 2කේ ලොකු බන්!!!!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ බන් ඒ අයිය මට ගහපු ඒක මට දරාගන්ඩ බැරි උනා:(
    උෟ මට කවදාවත් අතක් උස්සන්ඩ තියා වචනයකින් වත් බැනපු කෙනෙක් නෙමේ
    පොර දැන් අැමරිකාවෙ ඉන්නෙ
    ඒකා දන්නව මම කව්ද කියල
    අදටත් අපි දෙන්න හොද යාලුවො:D


    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩේ දන්න කෙනෙක් මූට ෆොටෝ දෙක පොඩි කරල දියල්ලකෝ... :eek:

    මොනිටරෙන් එකයි ඕයි බෝතලේ...:nerd:

    මෙහෙම ඇහේ ඇනෙන සයිස් එකට දකිද්දි වාවන්නෑ බ්‍රෝ:no::no:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :baffled:
    මල හුයන්නයි
    ෆොටෝ 2කේ ලොකු බන්!!!!!

    බොන්න නෙවෙයි ඔය සයිස් බෝතලේකට බැහැලා නාන්නවුනත් බැරිය
    imgurl එකට පොටො අප්ලෝඩ් කරනවා නම් එකෙන්ම රිසයිස් කරන්න පුලුවන්
     
    Status
    Not open for further replies.