... මේ සිද්දිය වෙනකොට අපි අපොස සාපෙළ ලියපු අලුත වගේ....
අප්පා පට්ට අතල් කාලේ .... අපිට හිටිය යාලුවෙක් අතුරුගිරියේ වානේ සංස්ථාව පිටිපස්සට වෙන්න, ඉතිං ඔහේ යනවා හිටපු ගමං දවස් 2-3 ඉදල එන්නේ.... ඌට හිටියේ අයියල දෙන්නයි
නංගියි ..
( දැන් තොපි කියයි නංගිට ලයින් දන්නා ගිය කියලා ) 

හම්මෝ එකීත් කොල්ල වගේ තමයි ඇයි අයියල 3දෙන්නේ.... පට්ට කට...

අපේඋන් බයයි කෙලින් මුනදිහා බලන්නත්...බිව්වම ඇරෙන්නේ....

ඉතිං දවසක් ඔහේ ගියා රැ බණක් කියල.. දවස් 2කකට කලින් උදව් වෙන්න... පට්ට සෙනග,... උන්ගේ අයියලගේ සෙට් එකම බැහැල... අපි පොඩි උන්.. කරේම උන්ගේ පක්කලි වැඩ

ඉතිං වැඩම නැනේ ඔච්චර කරන්න.. ඕන් ඉතින් දවසක් හවස උං සෙට් එක බොන්න යනවා ඒ ලග කන්දක් උඩට.. අපිවත් ඇදගෙන ගිය.. අපිට හරි අතල්... අපි 3දෙනා ඒදවස්වල මෙන්ඩිස් special බෝතල් 1 1/2 ගහනවා සැන්ඩි නැතුව එක හුස්මට.. අරුන් ඕක දන්නේ නෑ ....
ඉතින් දැන් බොන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට (උං සැන්ඩි නානවා...lemanade )
අපි අරුන්ගේ බෝතල් දෙකකට වගකියල... බොන්න දන්නෙත් නැනේ ඉතින් අපි...

අරුන්ගෙන් බලු බැනුම් උන්ගේ මල්ලිට

...
කොහොමහරි දැන් මුන්ට අපිව ගෙදර එක්කන් එන්න බෑ 3දෙනාටම වැදිලා වැනෙනවා හතර අතේ.... හිටු කියල කියවනවා... හැබැයි නො කබරයා....... හෙන වෙලා ගිහිං මුං අපිව එක්කං අව....
මගදී උං එකෙක් අපේ කියවිල්ල ඇතිවෙලා කඩෙන් බුමිතෙල් අරං කටේ ඉලුව 3දෙනාගේම...
අපේ එකා උන්ගේ අයියල දෙන්නගෙන් සැපට අහගන්නවා... දැන් මුන්ට අපිව ගෙදර ගෙනියන්නත් බරිසයිස් , අම්මලාගෙන් අහගන්න වෙන්නේ. ... ඉතිං වෙරි බහින්න ice cream හිටං අරන් දෙනවා...හයියෝ සල්ලි.... මොන බහිලිද ඒ ගහපු විදියට...

එකෙක් මර ලතෝනි දෙනවා උට බුමිතෙල් ගැවකියල ...
ගැරඩිය වගේ...

එකෙක් බාගෙට බුදි...
ඔන්න ගෙදර එක්කන් අවා කියනකො....
එනකොටම උන්ගේ නංගිගේ සෙට් එකක් ඉන්නවා ගේ ඉස්සරහ...
අපි 3දෙනා නාග සලන් දැන් .. කෙලින් කටිං ඉන්න බෑ ....
නංගි අහපි "ආපෝ මොකෝමේ...බුමිතෙල්ගද කියල"
මෙච්චරවෙලා වැනිවැනි හිටපු මම මල පැනල කියනවලු...
අර ලොකු හුට්ටල ටික අපිට බෝමිතෙල් පොවලා Ice cream කැව්වා ... වල් බල්ලෝ.. කියා කියා.. නෙලනවලු.....

ඔක්කොගෙම සායම ගියා එදා.....
අනේ අපේ එකා උන්ගේ අයියල ගෙන් මදි නොකියන්න අහගත්තා.....

උන්ට හෙම පෝරියල් එක ගෙදරින් පොඩි උන්ට පෙව්වා කියල.....

අප්පා පට්ට අතල් කාලේ .... අපිට හිටිය යාලුවෙක් අතුරුගිරියේ වානේ සංස්ථාව පිටිපස්සට වෙන්න, ඉතිං ඔහේ යනවා හිටපු ගමං දවස් 2-3 ඉදල එන්නේ.... ඌට හිටියේ අයියල දෙන්නයි

නංගියි ..
( දැන් තොපි කියයි නංගිට ලයින් දන්නා ගිය කියලා ) 

හම්මෝ එකීත් කොල්ල වගේ තමයි ඇයි අයියල 3දෙන්නේ.... පට්ට කට...

අපේඋන් බයයි කෙලින් මුනදිහා බලන්නත්...බිව්වම ඇරෙන්නේ....

ඉතිං දවසක් ඔහේ ගියා රැ බණක් කියල.. දවස් 2කකට කලින් උදව් වෙන්න... පට්ට සෙනග,... උන්ගේ අයියලගේ සෙට් එකම බැහැල... අපි පොඩි උන්.. කරේම උන්ගේ පක්කලි වැඩ

ඉතිං වැඩම නැනේ ඔච්චර කරන්න.. ඕන් ඉතින් දවසක් හවස උං සෙට් එක බොන්න යනවා ඒ ලග කන්දක් උඩට.. අපිවත් ඇදගෙන ගිය.. අපිට හරි අතල්... අපි 3දෙනා ඒදවස්වල මෙන්ඩිස් special බෝතල් 1 1/2 ගහනවා සැන්ඩි නැතුව එක හුස්මට.. අරුන් ඕක දන්නේ නෑ ....
ඉතින් දැන් බොන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට (උං සැන්ඩි නානවා...lemanade )
අපි අරුන්ගේ බෝතල් දෙකකට වගකියල... බොන්න දන්නෙත් නැනේ ඉතින් අපි...

අරුන්ගෙන් බලු බැනුම් උන්ගේ මල්ලිට

...කොහොමහරි දැන් මුන්ට අපිව ගෙදර එක්කන් එන්න බෑ 3දෙනාටම වැදිලා වැනෙනවා හතර අතේ.... හිටු කියල කියවනවා... හැබැයි නො කබරයා....... හෙන වෙලා ගිහිං මුං අපිව එක්කං අව....

Last edited: