බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ... මේ සිද්දිය වෙනකොට අපි අපොස සාපෙළ ලියපු අලුත වගේ....
    අප්පා පට්ට අතල් කාලේ .... අපිට හිටිය යාලුවෙක් අතුරුගිරියේ වානේ සංස්ථාව පිටිපස්සට වෙන්න, ඉතිං ඔහේ යනවා හිටපු ගමං දවස් 2-3 ඉදල එන්නේ.... ඌට හිටියේ අයියල දෙන්නයි:no::no: නංගියි ..:):) ( දැන් තොපි කියයි නංගිට ලයින් දන්නා ගිය කියලා ) :lol::lol:

    හම්මෝ එකීත් කොල්ල වගේ තමයි ඇයි අයියල 3දෙන්නේ.... පට්ට කට...:lol::lol::lol: අපේඋන් බයයි කෙලින් මුනදිහා බලන්නත්...බිව්වම ඇරෙන්නේ....:lol::lol::lol:

    ඉතිං දවසක් ඔහේ ගියා රැ බණක් කියල.. දවස් 2කකට කලින් උදව් වෙන්න... පට්ට සෙනග,... උන්ගේ අයියලගේ සෙට් එකම බැහැල... අපි පොඩි උන්.. කරේම උන්ගේ පක්කලි වැඩ :oo::oo::oo::lol::lol::lol:

    ඉතිං වැඩම නැනේ ඔච්චර කරන්න.. ඕන් ඉතින් දවසක් හවස උං සෙට් එක බොන්න යනවා ඒ ලග කන්දක් උඩට.. අපිවත් ඇදගෙන ගිය.. අපිට හරි අතල්... අපි 3දෙනා ඒදවස්වල මෙන්ඩිස් special බෝතල් 1 1/2 ගහනවා සැන්ඩි නැතුව එක හුස්මට.. අරුන් ඕක දන්නේ නෑ ....

    ඉතින් දැන් බොන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට (උං සැන්ඩි නානවා...lemanade )

    අපි අරුන්ගේ බෝතල් දෙකකට වගකියල... බොන්න දන්නෙත් නැනේ ඉතින් අපි...:lol::lol::lol:

    අරුන්ගෙන් බලු බැනුම් උන්ගේ මල්ලිට :lol::lol::lol::lol:...

    කොහොමහරි දැන් මුන්ට අපිව ගෙදර එක්කන් එන්න බෑ 3දෙනාටම වැදිලා වැනෙනවා හතර අතේ.... හිටු කියල කියවනවා... හැබැයි නො කබරයා....... හෙන වෙලා ගිහිං මුං අපිව එක්කං අව....

    මගදී උං එකෙක් අපේ කියවිල්ල ඇතිවෙලා කඩෙන් බුමිතෙල් අරං කටේ ඉලුව 3දෙනාගේම...
    අපේ එකා උන්ගේ අයියල දෙන්නගෙන් සැපට අහගන්නවා... දැන් මුන්ට අපිව ගෙදර ගෙනියන්නත් බරිසයිස් , අම්මලාගෙන් අහගන්න වෙන්නේ. ... ඉතිං වෙරි බහින්න ice cream හිටං අරන් දෙනවා...හයියෝ සල්ලි.... මොන බහිලිද ඒ ගහපු විදියට...:lol::lol::lol:

    එකෙක් මර ලතෝනි දෙනවා උට බුමිතෙල් ගැවකියල ...:lol::lol: ගැරඩිය වගේ...:lol::lol:
    එකෙක් බාගෙට බුදි...

    ඔන්න ගෙදර එක්කන් අවා කියනකො....

    එනකොටම උන්ගේ නංගිගේ සෙට් එකක් ඉන්නවා ගේ ඉස්සරහ...

    අපි 3දෙනා නාග සලන් දැන් .. කෙලින් කටිං ඉන්න බෑ ....

    නංගි අහපි "ආපෝ මොකෝමේ...බුමිතෙල්ගද කියල"

    මෙච්චරවෙලා වැනිවැනි හිටපු මම මල පැනල කියනවලු...

    අර ලොකු හුට්ටල ටික අපිට බෝමිතෙල් පොවලා Ice cream කැව්වා ... වල් බල්ලෝ.. කියා කියා.. නෙලනවලු.....:lol::lol::lol:

    ඔක්කොගෙම සායම ගියා එදා.....

    අනේ අපේ එකා උන්ගේ අයියල ගෙන් මදි නොකියන්න අහගත්තා.....:lol::lol::lol::lol:

    උන්ට හෙම පෝරියල් එක ගෙදරින් පොඩි උන්ට පෙව්වා කියල.....:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැන් වැඩ කරන තැන තමයි මම හිතන්නෙ මගේ ජිවිතේ වෙනස්ම කරපු ප්ලේස් එක
    ජපන් ස්ටාෆ් එකත් සිංග මැලේසියන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නෙ
    ඉතින් ආයේ කොම්පැණි එකෙන් උන්ට කිසිම අඩුවක් නැතුව සලකනවා
    ඒ වගේම උනුත් අපිට හොඳට සලකනවා
    පුළුවන් හැම සිකුරාදාවකම මේ වගේ පාටි ගොඩයි
    ඒ වගේම තමයි බොන උන්ට සැලකිලිත් ගොඩයි

    ආයේ ඉතින්න් ලෝකේ තියෙන සුපිරිම බ්‍රෑන්ඩ් තමා බස්සන්නෙ
    සිගරට් එහෙම නහයෙන් ගහන්න පුරුදු උනේ මේ ජප්පොන්ගෙන් තමයි
    ලයිෆ් විත් ඇස්.එල්.ටි IT
    9.gif
    9.gif
    ජපන්නු හොඳයි බං.. චීන්නු නම් මල වාතයක්.. ඒ හු#තලට නිකන් ඉන්නව පේන්න බෑ බං.. අනික ඔය වගේ ෆිට් වෙන්නෙ නැහැ උන්.. අමුතු චරිත..:(

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ ඕක මීට කලින් කොහේ හරි දාල තිබ්බා....

    උඹ ලියල තියෙන විදියට මටත් මැවිල පෙනුනා අරූ තක්බීර් වෙලා ඇහැරිලා ඔළුවත් අත ගගා වට පිට බලනවා :lol::lol::lol:
    මට ඕක මතක් වෙද්දි අරූව දකිද්දි තවම හිනා බං..:lol: ඌ දන්නවා මං හිනාවෙනකොට අරක තමයි කියලා සීන් එක..:lol:

    :frown::frown::frown:

    ගයියා බොන්නේ නැද්ද
    පලතුරු කසිප්පු ගහන්නෙ ඕකා..:lol: එහේ බොන්න නෑනෙ බං..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උන් මචන් නියමයි
    මෙහෙ ඇවිල්ල වැඩ කරනවා
    හොඳට ෆනුත් ගන්නවා
    තුන් දෙනෙක් හිටියා
    එකෙක් උගේ ගිවිසුම ඉවර වෙලා අන්තිම දවසේ පොඩි එකෙක් වගේ ඇඩුවා
    අපේ උන්ට වඩා හෙන ෆිට් උන් :)

    තව ගෑනු ළමයෙකුත් ඉන්නවා සැප් ඉම්ප්ලිමෙන්ටේෂන් වලට ආපු
    ඒ නංගිත් හරිම ශෝයි
    9.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ...

    ඔක්කොගෙම සායම ගියා එදා.....

    අනේ අපේ එකා උන්ගේ අයියල ගෙන් මදි නොකියන්න අහගත්තා.....:lol::lol::lol::lol:

    උන්ට හෙම පෝරියල් එක ගෙදරින් පොඩි උන්ට පෙව්වා කියල.....:lol::lol::lol::lol:

    :lol::lol::lol: ඔහොමත් බොනවද යකෝ ඔය වගේ තැන් වල ගිහින්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඌට තවම ඕක මතක් කරද්දි තොට බනිනවා පලු යන්න.. එදා උගේ ඔලුව වැදිච්ච පාර වෙරිත් බැස්සද කොහෙද.. ඒ මදිවට ඌ කැ# බයවිල්ලක් බය උනේ.. මට ඒක මතක් වෙද්දි තවම හිනා ඕයි.. ඌ බිම පෙරලිලා මගේ දිහා බලලා ඇහුව විදියට ඇස් දෙකත් ලොකු කරන්..:lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජපන්නු හොඳයි බං.. චීන්නු නම් මල වාතයක්.. ඒ හු#තලට නිකන් ඉන්නව පේන්න බෑ බං.. අනික ඔය වගේ ෆිට් වෙන්නෙ නැහැ උන්.. අමුතු චරිත..:(

    ඔව් බන් චීන්නු මහා අප්පිරියයි සමහර කරන වැඩ
    මුන් නියම ජෙන්ට්‍රල්මන්ට් පොරවල් වගේ
    සිරා ගති ලක්ෂණ මානුෂීයවාදී පොරවල්
    උන්ට අනික ඕනෑම දෙයක් තේරෙනවා
    ඒ වගේම තමයි ඉගෙන ගෙන සුපිරි වැඩ කරුවෝ
    බොන්නත් ඒ වගේමයි
    උන් මාසෙට එකපාරක් දෙපාරක් ගිහින් එනවා
    අනිවා බෝතල් ගෙනල්ලා වෙනම ආතල් එකක් දානවා
    කියල වැඩක් නැහැ
    ජපන් සිගරට් එහෙම ගෙනාවා සුපිරි නහයෙන් තමයි ගසන්නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුල ඉඳල ගන්න ෂොට් එක මුල ඉඳල ගන්න

    මෙහෙම හරි යන්නෙ නෑ බන් නිදහසේ ශෝටක් දාන්නම ඕනා බන්

    මට නම් දැන් බිලා බිලා බොන්නම ඔන ඕයි
    ඇයි ඒ

    ඇග ඇල්කොහොල් ඉල්ලනව ඇති..
    ඇඩික්ට් වෙලා ඇති..
    මෙහෙ වත්ත උදලු ගාන්න පොරක් ආව ඌට කාලක් ගහන්න ඕන උදේට අනිවාරෙන්..
    නැත්තම් ඇග වෙවුලනව සට සට ගාල..

    :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උන් මචන් නියමයි
    මෙහෙ ඇවිල්ල වැඩ කරනවා
    හොඳට ෆනුත් ගන්නවා
    තුන් දෙනෙක් හිටියා
    එකෙක් උගේ ගිවිසුම ඉවර වෙලා අන්තිම දවසේ පොඩි එකෙක් වගේ ඇඩුවා
    අපේ උන්ට වඩා හෙන ෆිට් උන් :)

    තව ගෑනු ළමයෙකුත් ඉන්නවා සැප් ඉම්ප්ලිමෙන්ටේෂන් වලට ආපු
    ඒ නංගිත් හරිම ශෝයි
    9.gif

    :):):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකා දවසක් මට ජෝක් එකක් කලා ත්‍රේඩ් එකක.. මාත් බීලා හිටියෙ.. මගේ යාලුවා මොකක් හරි වැඩකට මාව හොයන් ඇවිත් එහෙම්ම පොර හෙන ගහල වගේ පුටුව උඩම නිදි.. ඌත් සැරටම ගසලා හිටියෙ..:sorry:

    මූ කරපු ජෝක් එකේ සැරට මම පුුටුවත් පෙරලන් බිම වැටෙන්න ගියා වෙරි විකාරෙ.. මම හනිකට අරූව අල්ලගත්තා.. මේ යකත් මාත් එක්ක පෙරලගෙන බිම වැටුණා කියහංකො.. අරූගෙ ඔලුව වැදුනා දඩාඃ ගාලා.. ඒ මදිවට ඌ ඇස් ලොකු කරන් හතර වටේ බලනව මොකක්ද උනේ කියලා..:(

    ඌ කියනව නැගිටපං නැගිටපං මොකක් හරි උනා කියලා.. මේ යකා නැගිටින්න හදනව නැගිටින්නත් බෑ.. මං හිනා වෙවී කිව්වා පිස්සුද හු#තො අපි දෙන්නා පුටුවත් පෙරලන් බිම වැටුණා කියලා.. ඌ අහනවා ඒ අවල් ලබ්බක් කරන්න ගිහින්ද කියලා.. මම කිව්වා එළකිරියෙ එකෙක් ජෝක් එකක් කලා.. ඒක වාවගන්න බැරිව බිම පතබෑවා බං කියලා.. :dull:

    එතකොට ආයෙම අරූ අහනවා මාව බිම වැට්ටුවෙ මොන හු#තකටද කියලා.. මං වැටෙන්න ගිය නිසයි තොගේ පුටුවෙන් අල්ලගත්තෙ.. ඒ ගැම්මටම තෝත් මලපෙරේතය වගේ පුටුවත් පෙරලන් වැටුණනේ කියලා..:growl:

    අරූ කරනමක් ගහල පුටුවෙන් නැගිටලා.. ඔලුව අත ගගා මූට පැය ගාණක් යනකන් කුණුහරුපෙන් බැන්නා..:lol:

    හිතලා බලපං කොහොමද ආතල් එක කියලා නිදාගෙන ඉන්න ගමන් එකපාරම බිම පතබාලා ඔලුවට හෙන ගහන්න වගේ පාරක් වැදුනාම.. ඒ මදිවට නැගිටල බලනකොට ඌයි තව එකෙකුයි බිම පෙරලිලා ඉද්දි.. :lol:
    ආරු ඕකට සම්බන්ධ වෙන්නෙ කොහොමෙයි බොල
    අගක් මුලක් පහැදිලි නැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    උන්ට හෙම පෝරියල් එක ගෙදරින් පොඩි උන්ට පෙව්වා කියල.....:lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:

    [/CENTER]
    ඔව් බන් චීන්නු මහා අප්පිරියයි සමහර කරන වැඩ
    මුන් නියම ජෙන්ට්‍රල්මන්ට් පොරවල් වගේ
    සිරා ගති ලක්ෂණ මානුෂීයවාදී පොරවල්
    උන්ට අනික ඕනෑම දෙයක් තේරෙනවා
    ඒ වගේම තමයි ඉගෙන ගෙන සුපිරි වැඩ කරුවෝ
    බොන්නත් ඒ වගේමයි
    උන් මාසෙට එකපාරක් දෙපාරක් ගිහින් එනවා
    අනිවා බෝතල් ගෙනල්ලා වෙනම ආතල් එකක් දානවා
    කියල වැඩක් නැහැ
    ජපන් සිගරට් එහෙම ගෙනාවා සුපිරි නහයෙන් තමයි ගසන්නෙ
    අරුන් මචං බිස්නස්, සල්ලි ගැන විතරක් හිතන කාලකන්නි ජාතියක් බං.. මට නම් පේන්න බෑ.. මාසෙකට සැරයක් ඇවිත් ඒ පකයා මොකක් හරිම වැරැද්දක් හොයලා බැනල යනවා.. :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ... මේ සිද්දිය වෙනකොට අපි අපොස සාපෙළ ලියපු අලුත වගේ....
    අප්පා පට්ට අතල් කාලේ .... අපිට හිටිය යාලුවෙක් අතුරුගිරියේ වානේ සංස්ථාව පිටිපස්සට වෙන්න, ඉතිං ඔහේ යනවා හිටපු ගමං දවස් 2-3 ඉදල එන්නේ.... ඌට හිටියේ අයියල දෙන්නයි:no::no: නංගියි ..:):) ( දැන් තොපි කියයි නංගිට ලයින් දන්නා ගිය කියලා ) :lol::lol:

    හම්මෝ එකීත් කොල්ල වගේ තමයි ඇයි අයියල 3දෙන්නේ.... පට්ට කට...:lol::lol::lol: අපේඋන් බයයි කෙලින් මුනදිහා බලන්නත්...බිව්වම ඇරෙන්නේ....:lol::lol::lol:

    ඉතිං දවසක් ඔහේ ගියා රැ බණක් කියල.. දවස් 2කකට කලින් උදව් වෙන්න... පට්ට සෙනග,... උන්ගේ අයියලගේ සෙට් එකම බැහැල... අපි පොඩි උන්.. කරේම උන්ගේ පක්කලි වැඩ :oo::oo::oo::lol::lol::lol:

    ඉතිං වැඩම නැනේ ඔච්චර කරන්න.. ඕන් ඉතින් දවසක් හවස උං සෙට් එක බොන්න යනවා ඒ ලග කන්දක් උඩට.. අපිවත් ඇදගෙන ගිය.. අපිට හරි අතල්... අපි 3දෙනා ඒදවස්වල මෙන්ඩිස් special බෝතල් 1 1/2 ගහනවා සැන්ඩි නැතුව එක හුස්මට.. අරුන් ඕක දන්නේ නෑ ....

    ඉතින් දැන් බොන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට (උං සැන්ඩි නානවා...lemanade )

    අපි අරුන්ගේ බෝතල් දෙකකට වගකියල... බොන්න දන්නෙත් නැනේ ඉතින් අපි...:lol::lol::lol:

    අරුන්ගෙන් බලු බැනුම් උන්ගේ මල්ලිට :lol::lol::lol::lol:...

    කොහොමහරි දැන් මුන්ට අපිව ගෙදර එක්කන් එන්න බෑ 3දෙනාටම වැදිලා වැනෙනවා හතර අතේ.... හිටු කියල කියවනවා... හැබැයි නො කබරයා....... හෙන වෙලා ගිහිං මුං අපිව එක්කං අව....

    මගදී උං එකෙක් අපේ කියවිල්ල ඇතිවෙලා කඩෙන් බුමිතෙල් අරං කටේ ඉලුව 3දෙනාගේම...
    අපේ එකා උන්ගේ අයියල දෙන්නගෙන් සැපට අහගන්නවා... දැන් මුන්ට අපිව ගෙදර ගෙනියන්නත් බරිසයිස් , අම්මලාගෙන් අහගන්න වෙන්නේ. ... ඉතිං වෙරි බහින්න ice cream හිටං අරන් දෙනවා...හයියෝ සල්ලි.... මොන බහිලිද ඒ ගහපු විදියට...:lol::lol::lol:

    එකෙක් මර ලතෝනි දෙනවා උට බුමිතෙල් ගැවකියල ...:lol::lol: ගැරඩිය වගේ...:lol::lol:
    එකෙක් බාගෙට බුදි...

    ඔන්න ගෙදර එක්කන් අවා කියනකො....

    එනකොටම උන්ගේ නංගිගේ සෙට් එකක් ඉන්නවා ගේ ඉස්සරහ...

    අපි 3දෙනා නාග සලන් දැන් .. කෙලින් කටිං ඉන්න බෑ ....

    නංගි අහපි "ආපෝ මොකෝමේ...බුමිතෙල්ගද කියල"

    මෙච්චරවෙලා වැනිවැනි හිටපු මම මල පැනල කියනවලු...

    අර ලොකු හුට්ටල ටික අපිට බෝමිතෙල් පොවලා Ice cream කැව්වා ... වල් බල්ලෝ.. කියා කියා.. නෙලනවලු.....:lol::lol::lol:

    ඔක්කොගෙම සායම ගියා එදා.....

    අනේ අපේ එකා උන්ගේ අයියල ගෙන් මදි නොකියන්න අහගත්තා.....:lol::lol::lol::lol:

    උන්ට හෙම පෝරියල් එක ගෙදරින් පොඩි උන්ට පෙව්වා කියල.....:lol::lol::lol::lol:
    උඹල කරල තියෙන්නේ සමාජ සත්කාරයක් මන්දා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇග ඇල්කොහොල් ඉල්ලනව ඇති..
    ඇඩික්ට් වෙලා ඇති..
    මෙහෙ වත්ත උදලු ගාන්න පොරක් ආව ඌට කාලක් ගහන්න ඕන උදේට අනිවාරෙන්..
    නැත්තම් ඇග වෙවුලනව සට සට ගාල..

    :baffled::baffled:
    කැරි සීන් එක බන්
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මේකත් උනේ අර සිද්දියත් එක්කමයි..... ඔන්න ඉතිං බණ දාන ඔක්කොම ඉවරවෙලා ඊට පහුවෙනිදා රැ ඔක්කොම වැඩ කරපු උන් සෙට් වෙලා , ගෙවල් වලත් අවසර ඇතුව , ලගම නෑ හිතවතුන් සෙට් වෙලා.බොන්න....

    එදා අපි 3දෙනාට පට්ට පනිශ්මෙන්ට් එක... නො බොන්න ....(officially ) :frown::frown::frown:

    හැබැයි ඔක්කොටොම හොරෙන් උන්ගේ තාතගේ ආයුර්වේද බේත් කාමරේ අපේ බෝතලේ....:lol::lol::lol:

    ඔන්න වැඩේ නැගල යනවා....

    උන්ගේ නංගිගේ සෙට් එක තමයි bite supply ... දැන් ඔන්න අපිට බයිට් ඉල්ලන්න බැනේ අපිට කියල... :(:( අරුන්ගේ අයියලාගේ account එකට තමයි යන්නේ....:lol::lol::lol::lol:

    දැන් ටිකක් වැදිලා... කොහොම හරි උන්ගේ අයියලට බයිට් මදිවෙලා හෙන බර බරේ නංගිට ....
    මොන උනත් මාර සහෝදර ෆිට්‌ එක උන්ගේ ....

    ඉතින් නංගි ගැන කියල තිබුනනේ....:baffled::baffled:

    එදා අන්තිමට තිබුනේ දැල්ලෝ ඩෙවල් ....

    දැන් එනවා කලුවරේම plate දෙකක්... එකක් අපේ එකා ඉස්සුවා......

    දැන් ඉතින් අරුන්ගේ අයියල සෙට් එක හොගල වැඩ.....

    එකෙක් අලුත් plate එකෙන් ගත්ත දැල්ලෝ කෑල්ලක් හපනවා හපනවා දාගෙන ....

    වෙරිමරගතේ ඌකියනවා "අඩෝ මගේ දත් හිරි වැටිලද කොහෙද මේ දැල්ලෝ කෑල්ල හපගන්න බෑ එච්චර මං බිව්වද කියල...."

    තව එකෙක් දැල්ලෝ කෑල්ල අදිනවා අදිනවා කැඩෙන්නේ නෑ ....

    එක විකාරයි..... එක එක කතා , කින්ඩි දාගන්නවා එක එකාට ....

    ටිකක් එහින් උන්ගේ නංගිලා ටික කැකිරිපලනවා .....

    බලද්දී.. මුං සද්දේ දාපු මලට දීල තියෙන්නේ අරුන්ගේ අයියගේ cricket bat එකේ grip එක තීරු කපල , ඉතිරි වෙච්ච ඩෙවල් කෑලිත් එක්ක.....

    ලොවිත් නෑ හිනා වෙලා....

    උන්ව කෑවේ නැතිටික විතරයි....:lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකත් උනේ අර සිද්දියත් එක්කමයි..... ඔන්න ඉතිං බණ දාන ඔක්කොම ඉවරවෙලා ඊට පහුවෙනිදා රැ ඔක්කොම වැඩ කරපු උන් සෙට් වෙලා , ගෙවල් වලත් අවසර ඇතුව , ලගම නෑ හිතවතුන් සෙට් වෙලා.බොන්න....

    එදා අපි 3දෙනාට පට්ට පනිශ්මෙන්ට් එක... නො බොන්න ....(officially ) :frown::frown::frown:

    හැබැයි ඔක්කොටොම හොරෙන් උන්ගේ තාතගේ ආයුර්වේද බේත් කාමරේ අපේ බෝතලේ....:lol::lol::lol:

    ඔන්න වැඩේ නැගල යනවා....

    බලද්දී.. මුං සද්දේ දාපු මලට දීල තියෙන්නේ අරුන්ගේ අයියගේ cricket bat එකේ grip එක තීරු කපල , ඉතිරි වෙච්ච ඩෙවල් කෑලිත් එක්ක.....

    ලොවිත් නෑ හිනා වෙලා....

    උන්ව කෑවේ නැතිටික විතරයි....:lol::lol::lol::lol:

    යකෝ ගිළුන නම් එහෙම... :lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    යකෝ ගිළුන නම් එහෙම... :lol::lol:

    අලි හුයන්නක් වෙනවා එහෙනං ..... උන්ගේ නංගි මාර බඩ්ඩ.... අයි බං කොල්ලොම 3දෙනෙක් එක්කනේ හැදෙන්නේ.... උන්ටම හරියන්න ඉන්නවා... ඕනේ මගරි වැඩකට සෙට්....:lol::lol:
     
    Status
    Not open for further replies.