ත්රෙඩ් එකේ අන්තිමට කියවපු කෑල්ල අල්ල ගත්තේ දැන් යන්තම්......
![]()
![]()


ඔයාල ඉතින් ඩේලි සහභාගී වෙන් නෑනේ 
උඹලට වගේ නෙමේ බන් අපිට...
මෙහෙ යාලුවෝ නෑ සෙට් පිටින්
තනියම තමා ඉතින්...
අද ගෙනාව ඩ්රයි ජින් බෝතලයක්
උයන ගමන් ටික ටික ගැසිල්ලක් තියෙන්නෙ![]()


ආහ්... එහෙම කියන්න එපයි...ඒ වුනාට ඌ නම් පට්ට ආතල් අරන් තියෙනවා.. ජීවිතේ එහෙම ආතල් ගත්තේ නැත්නම් වැඩක් නෑ...
කසියා එකම එක පාරක් ගැහුවා අමුවෙන්.. අම්මෝ උගුරේ ඉඳන් බොක්කට යනකන් පිච්චිලා ගියා.. එක ශොට් එකෙන් කැරකෙන්න ගත්තා..![]()
කසියා....... 

ඔයාල ඉතින් ඩේලි සහභාගී වෙන් නෑනේ
![]()
මේ දවස් ටිකේ ශොප් එකේ වැඩ වල හිර වෙලා බං.....මේ දවස් ටිකේ ශොප් එකේ වැඩ වල හිර වෙලා බං.....
ඒ උනාට බිව්වහම පොඩ්ඩක් හරි කන්න ඕනේ නැත්නම් පහුවදා උදේට හෙන මස්තබාල්දුයි. අනික බීල ඇවිත් නොකා නිදා ගත්තහම ගැස්ටික් හැදෙනවලු.
මම මේ ලඟදි හොඳට ගසල ඇවිත් බත් කනවා, ඒත් අම්මට මීටර් මම බීල කියල, අයෙ හොඳට බලනකොට මම බත් එකට අම්ම හවස ගැනත් තියපු වන්ඩු ආප්පයක් දාගෙන ඒකත් එක්ක බත් කන්නෙ. ඉවරයි ඉතින්.![]()
හිතා ගත හැකි වෙච්ච හැටි..... 
මම දැන් වැඩ කරන තැන තමයි මම හිතන්නෙ මගේ ජිවිතේ වෙනස්ම කරපු ප්ලේස් එක
ජපන් ස්ටාෆ් එකත් සිංග මැලේසියන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නෙ
ඉතින් ආයේ කොම්පැණි එකෙන් උන්ට කිසිම අඩුවක් නැතුව සලකනවා
ඒ වගේම උනුත් අපිට හොඳට සලකනවා
පුළුවන් හැම සිකුරාදාවකම මේ වගේ පාටි ගොඩයි
ඒ වගේම තමයි බොන උන්ට සැලකිලිත් ගොඩයි
ආයේ ඉතින්න් ලෝකේ තියෙන සුපිරිම බ්රෑන්ඩ් තමා බස්සන්නෙ
සිගරට් එහෙම නහයෙන් ගහන්න පුරුදු උනේ මේ ජප්පොන්ගෙන් තමයි
ලයිෆ් විත් ඇස්.එල්.ටි IT
තොපි මේ පාටි දදා ඉන්නේ නැතුව අපිට හරියට නෙට් දීපන්.......!! 

eka parak oya mangalleta awith thiyeඔන්න මචන්ලා අද කියන්ඩ යන්නෙ 9 වසරෙ ඉදන් උසස් පෙළ වෙනකන් මාත් ඒක්ක හිටිය මෙන්ඩිස් අයියගෙ කතාවක්. ඒත් ඒක්කම කිව යුතුයි මම දැම්ම කලින් කතාවෙ අපේ කතා නායක ජර්මන් සුමියගේ නමත් මේකේ ගෑවිලා තියනව.
සා. පෙළ. අැඩ්මිෂන් ගත්ත දා මීගමුව හැපි බනානා ඒකේ පිටිපස්සෙ , IDL Black Label වලින් මාත් ඒකක්ම තමා අපේ මෙන්ඩිස් අයියා බොන්ඩ පටන් ගන්නෙ. පටන් ගත්ත දා ඉදන් බෝතලේ අඩිය දකිනකන් මෙන්ඩියට සිහියක් තිබ්බෙ නෑ. ඉතින් ඔන්න දැන් අපේ ජර්මන් සුමියලගෙ පල්ලියෙ මංගල්ලෙලු. අපේ ඒ් ලෙවල් පන්තියෙ සෙට් ඒකට අාරාධනා ලැබුන ගෙදර ඒන්ඩ කියල. වැල්ලවීදියෙ පල්ලියෙ මංගල්ලෙ කිව්වම මීගමුවෙ කට්ටිය දන්නව හොදට සිද්ධිය. ඉතින් ඔන්න හා හා පුරා කියල කට්ටිය ගෙදර උඩ තට්ටුවෙ සෙට් වෙලා ගසනවා. දවල් 1, 2 වෙද්දි අපේ මෙන්ඩියා ඉදිරි පෙළ ක්රීඩා කරනව බරටම.
මෙන්න බොලව් ඒක පාරටම මේකා නැගිටන් ගියා කියහන්කො දොරෙත් සටහන් තියල වැරන්ඩා ඒකට කබරය දාන්ඩ.
හදිස්සියට මූ වැරෙන්ඩා ඒකෙ ජනේලෙන් ඒලියට පාත් වෙද්දි, පහල තිබ්බ මල් පෝච්චියක මලක් මූගෙ කට අස්සට ගිහින්. මූනෙ කොළ අතු වදිනවලු. ඒ්ත් ඒක්කම වැටෙයි කියල අත තියල තියෙන්නෙ අර ගෙවල් වල ලස්සනට හදන රවුම් පතොක් පෝච්චියක් උඩට![]()
මෙන්ඩියගෙ අතේ කටු ඒකයි
internet denne api newei banතොපි මේ පාටි දදා ඉන්නේ නැතුව අපිට හරියට නෙට් දීපන්.......!!
![]()

