kaduwela eka..athla eke kelani gaga diha balan.hulan parak wadan.sana sille bonaawa..owa oya aluth kollo duwanema jeters thma..ape set eke all time favorite eaka thma machna eaka kaduwel. hard liquor set unoth yane river pot eakta.kalekin giye na.. jeters eke 2praida koheda bila tiyne set wene na.hira wela wage..okata hugak una yane bila pool gahana ne
කාලෙකින් ඔය එකකටවත් ගියේ නෑ...... 



උඹ බොන්නේ නෑ කිව්වනේ.......?? 
ගුඩ් අයිඩියා..... වැඩි උනොත් හතර ගාතෙන් හරි ඈවිදන් ගෙදෙට්ට යන්නත් පුලුවන්.......
That Cafe එකේ කෑම නම් (කලින් මැනේජ්මන්ට් එක ඔතනම; වෙන නමකින් කරද්දි) මෙලෝ රහක් නෑ බං...... 

ආවොත් කෝච්චියේ විතරයි...