මූව කිඩ්නැප් කරන්න වෙන මහන්සිය අපරාදෙ.. මූට අර අලුත් පරපුරේ සෙට් එකේ රැප් ටිකක් අස්සවමු..![]()


මැවිල පේනවා මූ
"ඕ යේ , සා සෝ" කිය කිය ඇඟිලි උරුක් කර කර දඟලන හැටි

මූව කිඩ්නැප් කරන්න වෙන මහන්සිය අපරාදෙ.. මූට අර අලුත් පරපුරේ සෙට් එකේ රැප් ටිකක් අස්සවමු..![]()



මාව උස්සන් ගිහිල්ලා පොල්ලක් අරන් ඔලුවට ඩෝං ගාලා ගහපං මාමේ. අත පය හෙල්ලුවොත් ආයේ ගහපං මාමේ

ඊට කලින් කොළඹ ඇවිත් පෙනිලා පලයන් හාදයා... එනවා මෙතන කිඩ්නැප් කරන්න..
රිදෙයි..


ලැජ්ජයි ඕයි.....
දවසම කොම්පීටරේ ඉස්සරහ ඉඳගෙන ඔහොම වැඩක් කොරන්න උනන්දුවක් නෑ නේ මට![]()
මැවිල පේනවා මූ
"ඕ යේ , සා සෝ" කිය කිය ඇඟිලි උරුක් කර කර දඟලන හැටි![]()

යකඩ කෑලි ටිකක් එල්ලගෙන, පෙරා සමයං කියවයි.. 
සුවර් එකට මූ ගම්පහ කෙල්ලකගේ හිරි ඔතම් බිඳින්න උත්සහ කරන්න ඇති
අයිඩෙන්ටිටිය... ඇයි අවුල් ද?![]()

නැදිමාල් කියන බ්‍රෝ දාලා තිබ්බ කරන සිස්ටම් එක.. ලින්ක් එක සෙට් වෙච්ච හැටියෙ දාන්නන්.. සුලු දෙයක්..

නෑ හොඳායි.. කෙහෙල් ගහට කොටාපු දවසුත් තිවුනානෙ බ්‍රෝ..![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1677420
විස්තරේ
කිරියට ආපු දවස් වලමනේ ලිව්වේ... ඒ නිසා අවුල් ඇති ලියල තියන විදිය

අහ්.. මට මේක අමතක වෙලා තිබුනේ..![]()

කොටන එකාට මොන කොයි පිටියත් එකයි සහෝ....

යකඩ කෑලි ටිකක් එල්ලගෙන, පෙරා සමයං කියවයි..
![]()
දැන් කියවද්දි ලැජ්ජ හිතෙනව බං ලියල තියන ලාමක විදියට![]()
බ්ලොග් ලියන සංජීව සිරිවර්ධන බන්ඩාරණායකේ බෑන්ඩ් එකේ නේද![]()
ඔවු මචන්
නුවණ් කුලසේකරත් ඒකේ නේද?![]()
මට එපාම කරපු නගරේ ගම්පහ.....
හිරේ ලගින්න උනේ ඒ මගුලේ ගිහින් තමයි![]()
ඉස්සරයි දැනුයි කියලා ලොකු වෙනසක් නෑ බ්‍රෝ..
