කපල්ස් නෙවෙයි එන්නේ අයියේ........
නමුත් ඉතිං කෑම නං දෙනව ආයේ දොඹෙන් යන්......
බලමුකෝ ඔහොම කියන අය එදාට.......![]()
හික්ස් .............. 19 වෙනිදා ග්රවුන්ඩ් එකෙන් එලියට එන විදිය බලපානවා
කපල්ස් නෙවෙයි එන්නේ අයියේ........
නමුත් ඉතිං කෑම නං දෙනව ආයේ දොඹෙන් යන්......
බලමුකෝ ඔහොම කියන අය එදාට.......![]()
ගේන රහමෙර ගැන.......
තෝ සිංහල ද උරංපූට්ටුවෝ??
සිංහල දන්නෙත් නෑ.....![]()
හිතුනොත් බියර් ස්වල්පයක් පානය කරමි.. 
තව කවුද කුකුළෙක් ගාව අගුරු තිබේ කිව්වා.....ඒ කිව්වේ...? මම ගල් අඟුරු කිලෝ 4 එකක් ගේන්නම් අනිත් ඒවට අමතරව.. ගෙදර එකක් තියෙනවා ..![]()
ඒ එකක්වත් එපා අයියේ.. මට ඕනේ අවාරේ එරත්නේ සිරිපා කරුණාවේ පොටෝ ටික..
පේරත් එක්ක වයින් ගහපන්ඉතිං බං තේරෙන සිංහලෙන් කිව්ව නම් ඉවරයිනේ..![]()
මම ඉතිං ඕන මගුලක් ලාවට ගන්න කෙනෙක් නිසා සහ බීම ගැන වැඩි ඇල්මක් නැති නිසා ඕන එකක් මට කමක් නැත..හිතුනොත් බියර් ස්වල්පයක් පානය කරමි..
![]()


තව කවුද කුකුළෙක් ගාව අගුරු තිබේ කිව්වා.....

අනිත් ඔක්කොමත් හරි මෙන්න මේක තමයි ටිකක් කරන්න අමාරු... බල්ලෙක් හරි පූසෙක් හරි මම කන වෙලාවට ඇවිල්ලා බලන් ඉන්නකොට මට ඌට නොදී කන්න හිතෙන්නෙ නෑ..![]()

එන පිරිස අනුව වෙනස් වෙනවා නෙහ්....ලිස්ට් එක අප්ඩෙට් කරන්න
White Rum - ...... Bottles
Beer - ....... Cans
Wine - .......... Bottles
Whiskey - ........... Bottles
Shandies
Coke - ............ Mega bottles
Soda - ............ Mega bottles
Sprite - ........... Mega bottles
Ice - ......... packs

පේරත් එක්ක වයින් ගහපන්
අපිට ආතල් එකක් ගන්න පුලුවන්![]()

kanna witharai denna epa kiala thiyenne bonna dunnata kamak na lu![]()


ගහමු බන් මොනා හරි...මම නම් එදා ඔක්කොම ගැහුවාවයින් හරියන්නේ නෑ...![]()

එන පිරිස අනුව වෙනස් වෙනවා නෙහ්....
ඉස්සෙල්ලම අපි දැනගමු නෙහ් එන අය![]()
මට සප්ලයි කරන්න පුළුවන් කොට ටික.....වැට්69/චිවාස්/බ්ලැක් බකාඩිඑක පාරකුත් මම ඕක ඇහුව. මුන් එකෙක්වත් කියන්නේ නැහැනේ. එනම් මනං දෝඩො දෝඩො ඉන්නවනේ. ගෙම්බෝ අහිදින එක ලේසි මන් හිතන්නේ
ලිස්ට් එක අප්ඩෙට් කරන්න
White Rum - ...... Bottles
Beer - ....... Cans
Wine - .......... Bottles
Whiskey - ........... Bottles
Shandies
Coke - ............ Mega bottles
Soda - ............ Mega bottles
Sprite - ........... Mega bottles
Ice - ......... packs
ආ යකෝ....
බල්ලන්ට බොන්න දුන්නොත් මුන් මාව බයිට් එකට කන්න ගනී...![]()


ගහමු බන් මොනා හරි...මම නම් එදා ඔක්කොම ගැහුවා![]()

kohomath kimbula ayya hadana bite raha wena nisa ewa ithuru wena ekak nah, passe bonna mulin bite kala indapan![]()

එක පාරකුත් මම ඕක ඇහුව. මුන් එකෙක්වත් කියන්නේ නැහැනේ. එනම් මනං දෝඩො දෝඩො ඉන්නවනේ. ගෙම්බෝ අහිදින එක ලේසි මන් හිතන්නේ

