බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කපල්ස් නෙවෙයි එන්නේ අයියේ........
නමුත් ඉතිං කෑම නං දෙනව ආයේ දොඹෙන් යන්......

බලමුකෝ ඔහොම කියන අය එදාට.......:rofl:

හික්ස් .............. 19 වෙනිදා ග්‍රවුන්ඩ් එකෙන් එලියට එන විදිය බලපානවා
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry::angry::angry::angry::angry:
    ගේන රහමෙර ගැන.......
    තෝ සිංහල ද උරංපූට්ටුවෝ??
    සිංහල දන්නෙත් නෑ.....:dull::dull::dull:

    ඉතිං බං තේරෙන සිංහලෙන් කිව්ව නම් ඉවරයිනේ.. :baffled:
    මම ඉතිං ඕන මගුලක් ලාවට ගන්න කෙනෙක් නිසා සහ බීම ගැන වැඩි ඇල්මක් නැති නිසා ඕන එකක් මට කමක් නැත.. :yes: හිතුනොත් බියර් ස්වල්පයක් පානය කරමි.. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කිව්වේ...? මම ගල් අඟුරු කිලෝ 4 එකක් ගේන්නම් අනිත් ඒවට අමතරව.. ගෙදර එකක් තියෙනවා .. :yes:
    තව කවුද කුකුළෙක් ගාව අගුරු තිබේ කිව්වා.....
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඒ එකක්වත් එපා අයියේ.. මට ඕනේ අවාරේ එරත්නේ සිරිපා කරුණාවේ පොටෝ ටික..

    ඒවා තමයි අවාරේ සිරිපා කරුණාවේ තියෙන්නේ නැතුව කට්ටිය ති දාදා පඩි නගින ඒවා නැහැ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඉතිං බං තේරෙන සිංහලෙන් කිව්ව නම් ඉවරයිනේ.. :baffled:
    මම ඉතිං ඕන මගුලක් ලාවට ගන්න කෙනෙක් නිසා සහ බීම ගැන වැඩි ඇල්මක් නැති නිසා ඕන එකක් මට කමක් නැත.. :yes: හිතුනොත් බියර් ස්වල්පයක් පානය කරමි.. :yes:
    පේරත් එක්ක වයින් ගහපන්:P

    අපිට ආතල් එකක් ගන්න පුලුවන්:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනිත් ඔක්කොමත් හරි මෙන්න මේක තමයි ටිකක් කරන්න අමාරු... බල්ලෙක් හරි පූසෙක් හරි මම කන වෙලාවට ඇවිල්ලා බලන් ඉන්නකොට මට ඌට නොදී කන්න හිතෙන්නෙ නෑ.. :(

    kanna witharai denna epa kiala thiyenne bonna dunnata kamak na lu :)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලිස්ට් එක අප්ඩෙට් කරන්න

    White Rum - ...... Bottles
    Beer - ....... Cans
    Wine - .......... Bottles
    Whiskey - ........... Bottles

    Shandies

    Coke - ............ Mega bottles
    Soda - ............ Mega bottles
    Sprite - ........... Mega bottles

    Ice - ......... packs
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ලිස්ට් එක අප්ඩෙට් කරන්න

    White Rum - ...... Bottles
    Beer - ....... Cans
    Wine - .......... Bottles
    Whiskey - ........... Bottles

    Shandies

    Coke - ............ Mega bottles
    Soda - ............ Mega bottles
    Sprite - ........... Mega bottles

    Ice - ......... packs
    එන පිරිස අනුව වෙනස් වෙනවා නෙහ්....
    ඉස්සෙල්ලම අපි දැනගමු නෙහ් එන අය:D
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එන පිරිස අනුව වෙනස් වෙනවා නෙහ්....
    ඉස්සෙල්ලම අපි දැනගමු නෙහ් එන අය:D

    එක පාරකුත් මම ඕක ඇහුව. මුන් එකෙක්වත් කියන්නේ නැහැනේ. එනම් මනං දෝඩො දෝඩො ඉන්නවනේ. ගෙම්බෝ අහිදින එක ලේසි මන් හිතන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක පාරකුත් මම ඕක ඇහුව. මුන් එකෙක්වත් කියන්නේ නැහැනේ. එනම් මනං දෝඩො දෝඩො ඉන්නවනේ. ගෙම්බෝ අහිදින එක ලේසි මන් හිතන්නේ
    මට සප්ලයි කරන්න පුළුවන් කොට ටික.....වැට්69/චිවාස්/බ්ලැක් බකාඩි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලිස්ට් එක අප්ඩෙට් කරන්න

    White Rum - ...... Bottles
    Beer - ....... Cans
    Wine - .......... Bottles
    Whiskey - ........... Bottles

    Shandies

    Coke - ............ Mega bottles
    Soda - ............ Mega bottles
    Sprite - ........... Mega bottles

    Ice - ......... packs

    special brew can 2 ක්..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආ යකෝ.... :D

    බල්ලන්ට බොන්න දුන්නොත් මුන් මාව බයිට් එකට කන්න ගනී... :baffled:

    :D

    kohomath kimbula ayya hadana bite raha wena nisa ewa ithuru wena ekak nah, passe bonna mulin bite kala indapan :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගහමු බන් මොනා හරි...මම නම් එදා ඔක්කොම ගැහුවා:P

    මම දැන් බොන්නේ නෑ බං.. මේ කට්ටිය සෙට් වෙන ෆිට් එකට පොඩ්ඩක් දාගන්නවා විතරයි... :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එක පාරකුත් මම ඕක ඇහුව. මුන් එකෙක්වත් කියන්නේ නැහැනේ. එනම් මනං දෝඩො දෝඩො ඉන්නවනේ. ගෙම්බෝ අහිදින එක ලේසි මන් හිතන්නේ

    බලමු

    මම දන්න විදියට

    අපේ සන්විදායක තුමා (කසල පේරා)
    කිබුල් අයියා
    මුද්‍රන අයියා (ඔයා)
    දේශන් මාමි
    බඩා මාමි
    මදුශන්ක මල්ලි:P
    චොප්පේ
    රන්ග යූ2 :P
    සෙරෙප්පු නුවන්
    මල්කවි අයියා


    හ්ම්ම් තව කවුද
     
    Status
    Not open for further replies.