බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැල්ලවත්ත පාලම කිටුවට එනකොට කැබ් එකක පිටිපස්සෙ කොල්ලෝ ටිකක් හිටියා.. මුන් එකපාරටම වතුර හෝස් එකක් ඇල්ලුවා කෝච්චියට... මූදු වතුර තමයි ඇල්ලුවේ.. එක්කෝ උන් ලඟ වතුල පොම්පයක් මොකක් හරි තිබ්බා.. නැත්නම් කෝච්චියට වදින්න පාර අයිනේ ඉඳන් වතුර ගහන්න බෑ...

    :dull:
    ඊට පස්සේ???? වාහනේ අංකේ බලාගෙන පොලිසියට කියන්න එපැයි 119 කෝල් කරලා. කෝච්චිය නැවැත්තුවේ නෑ???
    කස්ටිය නාන්න ඇති. නොසෑහෙන්න තෙමුනද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull:
    ඊට පස්සේ???? වාහනේ අංකේ බලාගෙන පොලිසියට කියන්න එපැයි 119 කෝල් කරලා. කෝච්චිය නැවැත්තුවේ නෑ???
    කස්ටිය නාන්න ඇති. නොසෑහෙන්න තෙමුනද?

    කෝච්චිය නැවැත්තුවේ නෑ බං... මොන අංක බැලිල්ලක්ද... ඔක්කොම තෙමෙන එකෙන් බේරෙන්න දැඟලුවා... මටත් වතුර පොඩ්ඩක් වැදුනා... වතුර වේලිලා යන නිසා හොඳයි... :dull:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපේ සන්විදායක තුමා (කසල පේරා)
    කිබුල් අයියා
    මුද්‍රන අයියා (ඔයා)
    දේශන් මාමි
    බඩා මාමි
    මදුශන්ක මල්ලි
    චොප්පේ
    රන්ග යූ2
    සෙරෙප්පු නුවන්
    මල්කවි අයියා

    රයිඩර්යා එනවද?
    බෝතල් මොනවද ගන්නේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ සන්විදායක තුමා (කසල පේරා)
    කිබුල් අයියා
    මුද්‍රන අයියා (ඔයා)
    දේශන් මාමි
    බඩා මාමි
    මදුශන්ක මල්ලි
    චොප්පේ
    රන්ග යූ2
    සෙරෙප්පු නුවන්
    මල්කවි අයියා

    රයිඩර්යා එනවද?
    බෝතල් මොනවද ගන්නේ?

    කොහෙන් පාත් වෙචචි මල්ලියෙක්ද?
    බීම ගැන තීරණයකට ආවා නම් හොඳා. එක බ්‍රෑන්ඩ් එකක් සහ බීර අවශ්‍ය ප්‍රමානය සහ සැඩී තීරණය කරමු. බකාර්ඩි කොටේ මා පානය කරමි. ඉතුරු හරිය ගේන් බ්‍රෑන්ඩ් එකකින් බොමි..

    හා.. කියාපල්ලා.. මොනාද බොන්නේ සහ කොච්චර බෝතල් ඕනෙද???
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Good old days.

    400315_10151263287656418_1303712622_n.jpg

    487263_10151263287441418_248153629_n.jpg

    534747_10151263287201418_1959509531_n.jpg

    2607593.jpg
    ko ban den ara nadeeraya
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ලාහෙං කිඹුල් පැටවු ඇහිඳිනවා වගේ එන්නේ. බොන්නේ මොනාද කියපං. බඩතඩි එකා.. :angry:

    :P ඊයේ පොඩ්ඩක් වැඩ වලට හිර වෙලා හිටියා බං.... :D

    බොන්න යමක් තියේ..... හල්මිල්ල..... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P ඊයේ පොඩ්ඩක් වැඩ වලට හිර වෙලා හිටියා බං.... :D

    බොන්න යමක් තියේ..... හල්මිල්ල..... :rofl:

    :baffled:
    මුල්ලපටස් ටිකක් සෙට් කරගමු..
    කියපංකෝ.. මොකද්ද බොන බ්‍රෑන්ඩ් එක. වයිට් රම්???

    මේකේ ගනන් තියෙනවා..
    බලලා තීරණයකට එමු. සල්ලි එක්කාසු කරන්න ඕනේ නේ
    http://wineworld.lk/wineworld/spirits
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කිඹුලෝ.. මම එක්ටර්නල් හාඩ් එක අරන් ආවොත් මට ඔරිජිනල් සිංදු ටිකක් ගන්න පුලුවන් වෙයි නේද...? :rolleyes:
    11.gif

    ක්ලිනික් එකට වරෝ........
    :shocked: 4000k ? මම හිතුවේ SL_OLD_HITS එකේ හිටපු උන් ගාවයි සිංදු තිබ්බේ කියලා....:baffled: අදටත් ඉන්නවා කිහිප දෙනක් songs Bank එකක් තියෙන..:)

    මේහ්.. පොර ගාව නාමල් උඩුගමගේ පළවෙනි කැසට් එක තියේද දන්නේ නෑ නේ? i mean කවරේ කොපියක් තමයි ඕනේ... songs have.... දන්න විදියට ඕකේ පළවෙනි කැසට් කවර් එක තියෙන්නේ කාන්චන දි සේරම් කියලා එකෙක් ගාව විතරයි... අනික් ඔක්කොම ඔරිගිනල් කවර මං ළඟ තියෙනවා.. මං ළඟ විතරද දන්නෙත් නෑ... :P
    කවර නං මං දන්නේ නෑ බං......
    නමුත් ඔක්කොම රෙකෝඩිං තියෙන්නේ ටීඩීකේ හයි ටයිටේනියම් කියල මම දැකලවත් නැති ටොප් ම කොලිටි එකේ ටේප් වල.......ඒවා ඩියුරබල් කියල පොර කියනවා....දැන් පොර ඒවත් ලොස් ලස් කන්වර්ට් කරලා සීඩී වලට ගන්නව කියල කිව්වා....
    මං අහල බලන්නං.....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොහෙන් පාත් වෙචචි මල්ලියෙක්ද? :P:P:P:P:P:P:P
    බීම ගැන තීරණයකට ආවා නම් හොඳා. එක බ්‍රෑන්ඩ් එකක් සහ බීර අවශ්‍ය ප්‍රමානය සහ සැඩී තීරණය කරමු. බකාර්ඩි කොටේ මා පානය කරමි. ඉතුරු හරිය ගේන් බ්‍රෑන්ඩ් එකකින් බොමි..

    හා.. කියාපල්ලා.. මොනාද බොන්නේ සහ කොච්චර බෝතල් ඕනෙද???

    කොහේ තියෙන බකාඩීද? දැන් එක පාරක් කිව්වනේ එකට කිබුලා මාමි වග කියලා................
    local ගසනවද රට බීම බොනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහේ තියෙන බකාඩීද? දැන් එක පාරක් කිව්වනේ එකට කිබුලා මාමි වග කියලා................
    local ගසනවද රට බීම බොනවද?
    සංග්‍රාහකයා ලෙස මම අක්ඛාසයෙහි යෙදීම නොමැනවැයි සිතමි........
    මැරිඩ් ක්ලබ් ට්‍රිප ගිහින් දෙකක් දාල බාබකිව් එක ටිකක් කර වුණා......
    සෝ අයි විල් බී අ සෝබර් ෆෝ දැට් ඩේ......ඔර් අයි විල් කන්සියුම් අ මිනිමල් අමවුන්ට් ඔෆ් ලිකර්.

    කොට බකාඩිය ඊස් විත් මී. සෝ නො වොරීස් අබව්ට් බකාඩිය. අයි කන්සියුම් අ සිප් ඕෆ් රෙඩ් වයින් යෙස්ටර් ඩේ.
    සෝ ගෙට් වොරි අබවුට් ද ලිකර් යූ ගොයින්ග් ටු හෑව්. ස්පෙෂලි ඔන් එමවෟන්ට්!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිස්ටර් චොප්පේ,
    යූ මෙන්ෂන්ඩ් අබවුට් පීපල් හූ ආර් රනින්ග් සෝන්ග් බෑන්ක්ස්.
    අයි ඈම් වන් ඔෆ් දෙම්. :පී:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සංග්‍රාහකයා ලෙස මම අක්ඛාසයෙහි යෙදීම නොමැනවැයි සිතමි........
    මැරිඩ් ක්ලබ් ට්‍රිප ගිහින් දෙකක් දාල බාබකිව් එක ටිකක් කර වුණා......
    සෝ අයි විල් බී අ සෝබර් ෆෝ දැට් ඩේ......ඔර් අයි විල් කන්සියුම් අ මිනිමල් අමවුන්ට් ඔෆ් ලිකර්.

    කොට බකාඩිය ඊස් විත් මී. සෝ නො වොරීස් අබව්ට් බකාඩිය. අයි කන්සියුම් අ සිප් ඕෆ් රෙඩ් වයින් යෙස්ටර් ඩේ.
    සෝ ගෙට් වොරි අබවුට් ද ලිකර් යූ ගොයින්ග් ටු හෑව්. ස්පෙෂලි ඔන් එමවෟන්ට්!

    :love: :love: :love:

    හා.. කෝ එකෙක් ඉල්ලපං බලන්න දැං.. :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :baffled:
    මුල්ලපටස් ටිකක් සෙට් කරගමු..
    කියපංකෝ.. මොකද්ද බොන බ්‍රෑන්ඩ් එක. වයිට් රම්???

    මේකේ ගනන් තියෙනවා..
    බලලා තීරණයකට එමු. සල්ලි එක්කාසු කරන්න ඕනේ නේ
    http://wineworld.lk/wineworld/spirits

    :rofl: මොකෝ හල්මිල්ල ගැසුවද ?? :P :P

    බොලානේ ඉතින් රියල් බේබද්දාස්..... ඉතින් හොද ඒවා දෙන්නේ බොලමනේ..... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේ තියෙන බකාඩීද? දැන් එක පාරක් කිව්වනේ එකට කිබුලා මාමි වග කියලා................
    local ගසනවද රට බීම බොනවද?

    හෙලි මාමේ.. උඹ කියපං බ්‍රෑන්ඩ් එක මොකද්ද බොන්නේ කියලා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සංග්‍රාහකයා ලෙස මම අක්ඛාසයෙහි යෙදීම නොමැනවැයි සිතමි........
    මැරිඩ් ක්ලබ් ට්‍රිප ගිහින් දෙකක් දාල බාබකිව් එක ටිකක් කර වුණා......
    සෝ අයි විල් බී අ සෝබර් ෆෝ දැට් ඩේ......ඔර් අයි විල් කන්සියුම් අ මිනිමල් අමවුන්ට් ඔෆ් ලිකර්.

    කොට බකාඩිය ඊස් විත් මී. සෝ නො වොරීස් අබව්ට් බකාඩිය. අයි කන්සියුම් අ සිප් ඕෆ් රෙඩ් වයින් යෙස්ටර් ඩේ.
    සෝ ගෙට් වොරි අබවුට් ද ලිකර් යූ ගොයින්ග් ටු හෑව්. ස්පෙෂලි ඔන් එමවෟන්ට්!

    වැලදුවා වැලදුවා වැඩේ, පෙරාව බය කොරන්න හැදුවා විතරයි, මැදට පැනලා වැලදුවා........
    ඔය සිප් කිරිල්ල අපි නොදන්නවා නොවේ නේ, එදා හර්වී එකේදී සිප් කොලේ...........
     
    Status
    Not open for further replies.