බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝරා මාමගේ තත්වය කොහොමද පෙරෝ?

    උදේ කෝල් කරා මම.. :D හෙට එලිවෙන පාන්දර ෆ්ලයිට් එක. බොහොම දුක සේ ඉන්නවා ගෙදරට වෙලා යන එක ගැන හිත හිත..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැලදුවා වැලදුවා වැඩේ, පෙරාව බය කොරන්න හැදුවා විතරයි, මැදට පැනලා වැලදුවා........
    ඔය සිප් කිරිල්ල අපි නොදන්නවා නොවේ නේ, එදා හර්වී එකේදී සිප් කොලේ...........

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love: :love: :love:

    හා.. කෝ එකෙක් ඉල්ලපං බලන්න දැං.. :growl::growl:
    අයි ටෝල්ඩ් යූ එබෟට් සියුවේෂන් නව් ඉට් සෙල්ෆ්. අයි කාන්ට වට් විල් හැපන් ටිල් 20ත් ඔදෙිස් මන්ත් පුටා. සෝ මේඩ් අප් යුවර් මයින්ඩ් ෆෝ ර අනදර් බ්‍රෑන්ඩ්. දැට්ස් බෙටර් අයි තින්ක්.

    අයි ඩෝන්ට් තින්ක් දැට් ට්‍රේන් ගයි මේ ගෙට් එනි චෑන්ස් ටු හෑව් ෆන් විත් දැට් බ්ලැක් බකාඩි කොටේ.......
    ඔන් දැට් ඩේ අයි වෝස් නොට් ද සර්වර්. සෝ අයිම් ෆ්‍රී ටු සිප් අප් ටු හෙඩ්. බට් ඔන් ට්වෙන්ටියත්, තින්ග්ස් ගෙට් ලිට්ල් බිට් වර්ස්, ඈස් යූ හෑව් ටු සර්ව් වෙල්......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    මම බොට කලින් එදාට කිබුල් විලාවට ඇවිල්ලා ඔය බකාඩී කොටේ ගසන එක ගසනවා...........

    හෙලි මාමේ.. උඹ කියපං බ්‍රෑන්ඩ් එක මොකද්ද බොන්නේ කියලා..

    white rum හොදා නේ?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උදේ කෝල් කරා මම.. :D හෙට එලිවෙන පාන්දර ෆ්ලයිට් එක. බොහොම දුක සේ ඉන්නවා ගෙදරට වෙලා යන එක ගැන හිත හිත..

    අයි ටෝල්ඩ් යූ එබෟට් සියුවේෂන් නව් ඉට් සෙල්ෆ්. අයි කාන්ට වට් විල් හැපන් ටිල් 20ත් ඔදෙිස් මන්ත් පුටා. සෝ මේඩ් අප් යුවර් මයින්ඩ් ෆෝ ර අනදර් බ්‍රෑන්ඩ්. දැට්ස් බෙටර් අයි තින්ක්.

    අයි ඩෝන්ට් තින්ක් දැට් ට්‍රේන් ගයි මේ ගෙට් එනි චෑන්ස් ටු හෑව් ෆන් විත් දැට් බ්ලැක් බකාඩි කොටේ.......
    ඔන් දැට් ඩේ අයි වෝස් නොට් ද සර්වර්. සෝ අයිම් ෆ්‍රී ටු සිප් අප් ටු හෙඩ්. බට් ඔන් ට්වෙන්ටියත්, තින්ග්ස් ගෙට් ලිට්ල් බිට් වර්ස්, ඈස් යූ හෑව් ටු සර්ව් වෙල්......

    Happy-excited-gif.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මිස්ටර් චොප්පේ,
    යූ මෙන්ෂන්ඩ් අබවුට් පීපල් හූ ආර් රනින්ග් සෝන්ග් බෑන්ක්ස්.
    අයි ඈම් වන් ඔෆ් දෙම්. :පී:
    i knw kibula Aiya.... :) ඉස්සර හිටියා වරුණ(AnanManan music Admin - උට හිරු FM එකේ මියුසික් බැකප් එකක් ලැබුනා.. ),ඩීලක,සමන්ත,සසා,ශිවන්ත,තිල්ස් දැරිවි(එයා ලඟත් තිබ්බා පරණ සෙට් එකක් ),පෑඩ්ස් අයියා... චන්දන(ma bokka:love:)... පෑඩ්ස් ලඟ තියෙනවා පට්ටම කලෙක්ෂන් එකක්.. අපිට නොදීපුවත් පොර ළඟ තිබුණා..:oo: ඉස්සර අපි SL-Unlimited,SL-Spirit,Ridmaya, Sirigi.com එකී මෙකී නොකී හැම ගුබ්බෑයමේ ම හිටියා..:lol:. ලොල්ස්.. මගේ හාර්ඩ් එක ගියාට පස්සේ සිංහල එකතු කරන එක නැවැත්තුවා.. දැන් ඉතුරු ඉංග්‍රීසි පමණී... :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    i knw kibula Aiya.... :) ඉස්සර හිටියා වරුණ(AnanManan music Admin - උට හිරු FM එකේ මියුසික් බැකප් එකක් ලැබුනා.. ),ඩීලක,සමන්ත,සසා,ශිවන්ත,තිල්ස් දැරිවි(එයා ලඟත් තිබ්බා පරණ සෙට් එකක් ),පෑඩ්ස් අයියා... චන්දන(ma bokka:love:)... පෑඩ්ස් ලඟ තියෙනවා පට්ටම කලෙක්ෂන් එකක්.. අපිට නොදීපුවත් පොර ළඟ තිබුණා..:oo: ඉස්සර අපි SL-Unlimited,SL-Spirit,Ridmaya, Sirigi.com එකී මෙකී නොකී හැම ගුබ්බෑයමේ ම හිටියා..:lol:. ලොල්ස්.. මගේ හාර්ඩ් එක ගියාට පස්සේ සිංහල එකතු කරන එක නැවැත්තුවා.. දැන් ඉතුරු ඉංග්‍රීසි පමණී... :dull:
    ධිලක & තිල්ස් ආර් ද බෙස්ට් කලෙක්ට්ස් ඈස් අයි ක්නෝ්!
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හප්පා..ඊයේ නම් ගැසුව උතුර දකුණ හොයාගන්න බැරි වෙන්න. අපි 6 දෙනයි. වයිට් රම් 5යි ඕල්ඩ් ඇරැක් 3යි බිර කප් 25ක් විතර. එකෙන් නොකවුට් . පාන්දර 2යි ගෙදර එනකොට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උදේ කෝල් කරා මම.. :D හෙට එලිවෙන පාන්දර ෆ්ලයිට් එක. බොහොම දුක සේ ඉන්නවා ගෙදරට වෙලා යන එක ගැන හිත හිත..
    අප්පා දෙවන සෙට මෝලට මෝරා නැතිද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හප්පා..ඊයේ නම් ගැසුව උතුර දකුණ හොයාගන්න බැරි වෙන්න. අපි 6 දෙනයි. වයිට් රම් 5යි ඕල්ඩ් ඇරැක් 3යි බිර කප් 25ක් විතර. එකෙන් නොකවුට් . පාන්දර 2යි ගෙදර එනකොට.
    අනාගතයක් තියේද ලොකු අයියේ ඔය යන විදියට
     
    කවුරු හරි මේ මදුශන්කයාට සින්හලෙන් කොටන්න කියලා දීපල්ලාකෝ, මූගෙයි අර සෙරෙප්පුගෙයි කමෙන්ට් කියවන්න ගියාම එපා වෙන්නේ මට විතරද.....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කවුරු හරි මේ මදුශන්කයාට සින්හලෙන් කොටන්න කියලා දීපල්ලාකෝ, මූගෙයි අර සෙරෙප්පුගෙයි කමෙන්ට් කියවන්න ගියාම එපා වෙන්නේ මට විතරද.....

    කම්මැලි මාමේ සිංහලෙන් කොටන්න....................
     
    Status
    Not open for further replies.