බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරකො ගල ග්‍රහනයෙන් ගන්න. :growl:ඔයිට වඩා උන් ආවා. හැබැයි ගියේ බකල ගහ ගහ.
    :frown:

    තෝ පල මට කියන්නෙ අටු බකමූණා....!!!!!!

    මම හිතුව දැක්ක දවසෙ ම උඹ කොල්ලොකාරය තමා කියලා.....
    දැන් වැඩේ කන්ෆර්ම්ඩ්.....
    නෙද්දකිං......අප්පිරියාවේ බෑ ඕයි!

    තෝ දන්නව ද අටු බකමූණ කියන්නේ දුර්ලබ පක්ෂියෙක් කියලා.....
    කොහේ දැනගන්න ද හෝහපුටු උණහපුළුවා.....!!!:dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම යනවා වස විස නැති ආහාර බලන්න. ගෑනි අම්මයි ලමයි එක්ක බි මි ච් එකට ඇවිල්ලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිත් පැත්ත කිවුවේ සහෝ ඔයා ආසද වෙන පිරිමි අවයවයක් බලන්න:eek:

    නෑ සහෝ. සිංහල පන්ති යන්න ඕනෙද?
    අපි ආස ගෑණු අවයව බලන්න සහ ගෑණුන්ට අපේ අවයව පෙන්වන්න. ඔයා වගේ පිරිමි අවයව බලන්න සහ පිරිමින්ට සහෝගේ අවයව පෙන්වන්න අපි කැමති නෑ..
    ගොඩාරියක් රිදේවි... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා වස විස නැති ආහාර බලන්න. ගෑනි අම්මයි ලමයි එක්ක බි මි ච් එකට ඇවිල්ලා.

    අම්මයි
    ළමයයි
    අම්මන්ඩියි... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අර දත් ගලෝන හාන්සි පුටුව උඩ නැගලා අමතයි..

    රෑ වෙනකන් ඇරලා තියෙන හන්දියක් හන්දියක් ගානේ, කීල්ස් එකක් කීල්ස් එකක් ගානේ තියෙන NTB Bank account එකකට සල්ලි දාන්න කීවම Com Bank නැද්ද කියලා අහන පිස්සෝ ඉන්න රටක් මේක.
    දැං විදියි ඇවිල්ලා.

    :rofl: බොට කියන්න පෙරෝ..... මේ දැන් ටිකකට කලින් මට කෝල් එකක් ආවා කියහන්කෝ මොරටුවෙන්ද වරාය පැත්තෙන්ද මන්දා කෝල් එක ආව ටවර් එක නම්..... ඒකත් ඔහොම ඇහුවා කියහන්කෝ කොමර්ෂල් එකවුන්ට් එකක් ගැන..... :lol::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලහන්කො එකෙත් වැඩේ කියන්නේ. මම අද ලොකු වටයක් දාල කීල්ස් එක ට ආව බඩු වගයක් ගන්න. හිතුන බියර් එකක් ගසුවනම් ගුණයි කියල. ඇතුලට ගිහින් ලිකර් සෙක්ෂන් එකේ බලුව බඩු තිබුන. රවුම ගහල අන්තිමට ලිකර් සෙක්ෂන් එකට යනකොට තිබුන අන්තිම ස්පෙෂල් බ්රු කෑන් ටික මට ඉසසේල්ල ගිය එකා ගත්ත.

    උ.වේ.ස. :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෑන්ද දන්නේ.

    ඔව් බං.. මගුල... ඉඳලා ඉදලා එකකට සෙට් වෙන්න හැදුවා.මුන්ට මේ මූලග්ගින්න.. මොකක් හරි පොඩි දෙයක් අල්ලන් ඒක ලොකු කරගන්නවා.. :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම යනවා වස විස නැති ආහාර බලන්න. ගෑනි අම්මයි ලමයි එක්ක බි මි ච් එකට ඇවිල්ලා.

    ඒවා පලවෙනි දවසෙම ඉවරවුනාලු නේ.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් එන්නේ නෑ පැත්ත පලාතේ... මම එන්න හැදුවේ කන්න... කන්න නැත්නම් ඉතිං මොන මගුලකට එනවද.. :dull:

    එහෙම කියන්න එපා. අපි ඔය කිඹුල් මෝර දෙජාතියටම රිදෙන්න ගේමක් දෙන්න ඕනේ.. :growl: :growl:
    උඹ වරෙන්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලහන්කො එකෙත් වැඩේ කියන්නේ. මම අද ලොකු වටයක් දාල කීල්ස් එක ට ආව බඩු වගයක් ගන්න. හිතුන බියර් එකක් ගසුවනම් ගුණයි කියල. ඇතුලට ගිහින් ලිකර් සෙක්ෂන් එකේ බලුව බඩු තිබුන. රවුම ගහල අන්තිමට ලිකර් සෙක්ෂන් එකට යනකොට තිබුන අන්තිම ස්පෙෂල් බ්රු කෑන් ටික මට ඉසසේල්ල ගිය එකා ගත්ත.

    :lol::lol:

    ඒක නම් සිරා සීන් එක...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හිතුව දැක්ක දවසෙ ම උඹ කොල්ලොකාරය තමා කියලා.....
    දැන් වැඩේ කන්ෆර්ම්ඩ්.....
    නෙද්දකිං......අප්පිරියාවේ බෑ ඕයි!

    තෝ දන්නව ද අටු බකමූණ කියන්නේ දුර්ලබ පක්ෂියෙක් කියලා.....
    කොහේ දැනගන්න ද හෝහපුටු උණහපුළුවා.....!!!:dull:

    බෝතල් දෙකක් අස්සේ කුප්පි ගහන්න නරකයි. ඒ නිසා බෝතල් බෝතල් වලි බලාගෙන ඉන්න තමා අපි වගේ කුප්පි වලට සිද්ධ වෙන්නේ..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම හිතුව දැක්ක දවසෙ ම උඹ කොල්ලොකාරය තමා කියලා.....
    දැන් වැඩේ කන්ෆර්ම්ඩ්.....
    නෙද්දකිං......අප්පිරියාවේ බෑ ඕයි!

    තෝ දන්නව ද අටු බකමූණ කියන්නේ දුර්ලබ පක්ෂියෙක් කියලා.....
    කොහේ දැනගන්න ද හෝහපුටු උණහපුළුවා.....!!!:dull:

    අද ඔයගොල්ලොගේ සත්තු වත්තේ එක සතෙක් අපේ පාරේ මැරිලා හිටිය. හොදට ලංවෙලා බැලුව ඔය දෙන්නගෙන් එකේද කියල. නැහැ මුහුණ වෙනස්
     
    ආ... උපාසක...

    මෙන්න මේ ඩයල් එක දකිනකොට උපාසකව මතක් වෙනවා මට.

    20140521024223.jpeg

    ඕක දෙතුන් දෙනෙක්ම කිවුවා බන් (සොරි බන් නෙමේ තේකොල ජෝන්)
    …
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: බොට කියන්න පෙරෝ..... මේ දැන් ටිකකට කලින් මට කෝල් එකක් ආවා කියහන්කෝ මොරටුවෙන්ද වරාය පැත්තෙන්ද මන්දා කෝල් එක ආව ටවර් එක නම්..... ඒකත් ඔහොම ඇහුවා කියහන්කෝ කොමර්ෂල් එකවුන්ට් එකක් ගැන..... :lol::P

    :lol:
    කලින් නම් ආවේ අරලියගහ මන්දිරේ පල්ලෙන්.. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බං.. මගුල... ඉඳලා ඉදලා එකකට සෙට් වෙන්න හැදුවා.මුන්ට මේ මූලග්ගින්න.. මොකක් හරි පොඩි දෙයක් අල්ලන් ඒක ලොකු කරගන්නවා.. :oo:
    හරි කවිය උඹම තියපං අභුත චෝදනාවක් නෙවෙයි ද කියලා..
    ඌ හලන්න ඕන නිසා ලු 20 දාගත්තේ.....
    යකෝ මේ තේ හැන්දක් ගසන්නේ නැති එකා හලල අපි අහවල් පයන්නක් කොරන්න ද?
    කුප්ප කතා අහනවට වඩා හොදයි......*කට අහස් කූරක් ගහල ගිනි තියා ගන්නවා.....:dull::dull::dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අම්මයි
    ළමයයි
    අම්මන්ඩියි... :baffled:

    මෙයාට හැලි දුකයි මම අප උන්දට ගෑනි කිව්වම.

    ඒවා පලවෙනි දවසෙම ඉවරවුනාලු නේ.. :baffled:

    මොක හරි තියන උලව්වක් පෙන්නුවහම හෙන සැට. යන්ට තනන්නේ.

    පෙරෝ කොමර්ෂල් බැංකුවේ නොම්මරයක් එවපන්කෝ.
     
    Status
    Not open for further replies.