බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කියන්න එපා. අපි ඔය කිඹුල් මෝර දෙජාතියටම රිදෙන්න ගේමක් දෙන්න ඕනේ.. :growl: :growl:
    උඹ වරෙන්.
    මට ගේම් දෙන්න වරෙං සේදවත්තෙං බැහැල කැළණි ගගෙන් නාල පුටා......
    තෝ තේකොල කැහුට්ටා ඉදපිය පැ්තකට වෙලා....
    නොදන්න අටමගල වලට *ක දික්කරලා ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නේ නැතුව.....:growl::growl::growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: බොට කියන්න පෙරෝ..... මේ දැන් ටිකකට කලින් මට කෝල් එකක් ආවා කියහන්කෝ මොරටුවෙන්ද වරාය පැත්තෙන්ද මන්දා කෝල් එක ආව ටවර් එක නම්..... ඒකත් ඔහොම ඇහුවා කියහන්කෝ කොමර්ෂල් එකවුන්ට් එකක් ගැන..... :lol::P

    :growl::growl:
     
    :rofl::lol::lol: යකෝ උපාසකයා වගේමයි.....!! :P:P
    :rofl::rofl::rofl:එයා ෆෝර්ස් එකේ ඉන්නකොට තාත්තා ඉන්දියාවෙ ට්‍රේනින් එකකට ගිහින් තියෙනවා කියලා අපේ අම්මා කියනවා මට මතකයි ඉස්සර
    ඔව් බං.. මගුල... ඉඳලා ඉදලා එකකට සෙට් වෙන්න හැදුවා.මුන්ට මේ මූලග්ගින්න.. මොකක් හරි පොඩි දෙයක් අල්ලන් ඒක ලොකු කරගන්නවා.. :oo:
    :growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට ගේම් දෙන්න වරෙං සේදවත්තෙං බැහැල කැළණි ගගෙන් නාල පුටා......
    තෝ තේකොල කැහුට්ටා ඉදපිය පැ්තකට වෙලා....
    නොදන්න අටමගල වලට *ක දික්කරලා ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නේ නැතුව.....:growl::growl::growl:

    :D

    mr තේකොල කැහුට්ටා :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයාට හැලි දුකයි මම අප උන්දට ගෑනි කිව්වම.

    මොක හරි තියන උලව්වක් පෙන්නුවහම හෙන සැට. යන්ට තනන්නේ.

    පෙරෝ කොමර්ෂල් බැංකුවේ නොම්මරයක් එවපන්කෝ.

    තුනායි.. :lol: :lol: :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl::rofl:එයා ෆෝර්ස් එකේ ඉන්නකොට තාත්තා ඉන්දියාවෙ ට්‍රේනින් එකකට ගිහින් තියෙනවා කියලා අපේ අම්මා කියනවා මට මතකයි ඉස්සර

    :growl::growl:

    කැ* කට් එක ඌයි.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට ගේම් දෙන්න වරෙං සේදවත්තෙං බැහැල කැළණි ගගෙන් නාල පුටා......
    තෝ තේකොල කැහුට්ටා ඉදපිය පැ්තකට වෙලා....
    නොදන්න අටමගල වලට *ක දික්කරලා ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නේ නැතුව.....:growl::growl::growl:

    අම්බානක රිදිලා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙරෙප්පූ...

    v1Lemon_Gin.jpg

    මෙන්න මේක තමා බෝතලේ. මේ කේ බාගේ බොතලයක් අරගනින්.
    මේකෙන් 100ml කට ලෙමනේඩ් 100ml සැන්ඩි කරපං. දෙහි ගෙඩියක් හෝදලා 04ට කපලා ඒකෙන් කෑල්ලක් ග්ලාස් එකට මිරිකලා ලෙල්ලත් ඒකටම දාපං. ඇඟිලි තුඩු වලට අහු වෙන ගානට ලුණු කුඩු ටිකක් ග්ලාස් එකට දාලා කලවං කරපං. පළතුරු බීමක් වගේ බොතෑකි.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපි ගෙදර යනෝ රැට මේ පැත්තේ එන්නම්.........
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සෙරෙප්පූ...

    v1Lemon_Gin.jpg

    මෙන්න මේක තමා බෝතලේ. මේ කේ බාගේ බොතලයක් අරගනින්.
    මේකෙන් 100ml කට ලෙමනේඩ් 100ml සැන්ඩි කරපං. දෙහි ගෙඩියක් හෝදලා 04ට කපලා ඒකෙන් කෑල්ලක් ග්ලාස් එකට මිරිකලා ලෙල්ලත් ඒකටම දාපං. ඇඟිලි තුඩු වලට අහු වෙන ගානට ලුණු කුඩු ටිකක් ග්ලාස් එකට දාලා කලවං කරපං. පළතුරු බීමක් වගේ බොතෑකි.

    නෙදකින් ඕක පී ඇම් කොලා නම් ඉවරනේ. මම ගියූඕ ......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරි කවිය උඹම තියපං අභුත චෝදනාවක් නෙවෙයි ද කියලා..
    ඌ හලන්න ඕන නිසා ලු 20 දාගත්තේ.....
    යකෝ මේ තේ හැන්දක් ගසන්නේ නැති එකා හලල අපි අහවල් පයන්නක් කොරන්න ද?
    කුප්ප කතා අහනවට වඩා හොදයි......*කට අහස් කූරක් ගහල ගිනි තියා ගන්නවා.....:dull::dull::dull:

    යකෝ ඒකද මේ සීන් එක... මම හරියටම පැහැදිලිව දැනන් හිටියේ නෑ මොකද මේ අවුලට හේතුව කියලා... :dull::baffled:
    තේ හැන්දක් නොගැසුවට සවල් දෙක තුනක බයිට් කනවද දන්නේ නැහැනේ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ගෙදර යනෝ රැට මේ පැත්තේ එන්නම්.........

    පාරේ යනකොට විනිතව යන්ඩෝනේ.. ගෑණු ළමයින්ගේ අවයව දිහා එහෙම බලනවා නෙමෙයි.. :baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සෙරෙප්පූ...

    v1Lemon_Gin.jpg

    මෙන්න මේක තමා බෝතලේ. මේ කේ බාගේ බොතලයක් අරගනින්.
    මේකෙන් 100ml කට ලෙමනේඩ් 100ml සැන්ඩි කරපං. දෙහි ගෙඩියක් හෝදලා 04ට කපලා ඒකෙන් කෑල්ලක් ග්ලාස් එකට මිරිකලා ලෙල්ලත් ඒකටම දාපං. ඇඟිලි තුඩු වලට අහු වෙන ගානට ලුණු කුඩු ටිකක් ග්ලාස් එකට දාලා කලවං කරපං. පළතුරු බීමක් වගේ බොතෑකි.

    පහුවෙනිදා උදේට මුළු රොක්ලන්ඩ් ෆැක්ටරි එකේ කට්ටියට්ගේම ගුණ කියන්න පුළුවන්

    අනික කොහෙද ලෙමනේඩ් එක්ක GIN බොන්නේ. GIN වලට හරියන්නේ ටොනික්
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොක හරි තියන උලව්වක් පෙන්නුවහම හෙන සැට. යන්ට තනන්නේ.

    පෙරෝ කොමර්ෂල් බැංකුවේ නොම්මරයක් එවපන්කෝ.

    ගිහින් බලලා විස්තර කියපංකෝ.. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පහුවෙනිදා උදේට මුළු රොක්ලන්ඩ් ෆැක්ටරි එකේ කට්ටියට්ගේම ගුණ කියන්න පුළුවන්

    මොනා උනත් සුපිරිම බීම නේහ්..
     
    Status
    Not open for further replies.