සමනලය අද බිසී ලු නෙහ් බන්...බලපන් කෝල් එකක් දීලසියලු කොකටුවෝ තවම නිදිද

දැන් මෙහෙ කොකටුවො නෑ. සමනල්ලු ඉන්නෙ.
![]()
සමනලය අද බිසී ලු නෙහ් බන්...බලපන් කෝල් එකක් දීල![]()
මෝරා තවම රැකියාවට ගියේ නැද්ද



මල්කවි - ඕකේ..... !!
උපාසක සක සක - ඕකේ...... !!
කෝ මේ අනිත් කුකුල්ලු ටික....??

මොනාද ඕකේ.....අර පොඩි කේක් එකද?මල්කවි
උපාසක සක සක
කෝ මේ අනිත් කුකුල්ලු ටික....??![]()

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර වගේමයි.
මම වැඩට ඇවිත් සතියක් වෙනව.
දණ ගහපිය!![]()





ganak une ne eka.කුකුලනේ මට උන හැදෙන්න වගේ..![]()


ජොර්ක් කරන්න එපා බන්..කරකැවිල්ල වගේඩෙන්ගු වෙන්න පුලුවන්.....![]()

කාලෙකින් කා එක්කවත් සන්සර්ගේ යෙදුනේ නම් නෑතල් උණද දන්නෙ නෑ.
ඒඩ්ස් වෙන්නත් පුලුවන්.![]()
