බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාමේ උයාට වයසට ප්‍රෙෂර් ආවට අපි වගේ, රංගය වගේ මේ භද්‍ර යෞවනයේ ඉන්න අයට ඕව එන්නේ නෑ...තේරුණැයි!

    :P:P:P:P:P:P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මාමේ උයාට වයසට ප්‍රෙෂර් ආවට අපි වගේ, රංගය වගේ මේ භද්‍ර යෞවනයේ ඉන්න අයට ඕව එන්නේ නෑ...තේරුණැයි!

    මිට අවුරුදු 25කට කලින් වෙන්ටැති...:lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාමේ උයාට වයසට ප්‍රෙෂර් ආවට අපි වගේ, රංගය වගේ මේ භද්‍ර යෞවනයේ ඉන්න අයට ඕව එන්නේ නෑ...තේරුණැයි!

    තොපි ඕකම කියවපියව්.. :growl:දන්නෙ නැද්ද පරම්පරාගත ලෙඩකට පෙෂර් වැවිවෙන්නෙ කියල.:(

    විහිලුවට උනත් ඔහොම කිව්වම නම් රිදෙනව. :(ඒ කරුමෙට විදවල එපාම වෙලා තියෙන්න.:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි ඕකම කියවපියව්.. :growl:දන්නෙ නැද්ද පරම්පරාගත ලෙඩකට පෙෂර් වැවිවෙන්නෙ කියල.:(

    විහිලුවට උනත් ඔහොම කිව්වම නම් රිදෙනව. :(ඒ කරුමෙට විදවල එපාම වෙලා තියෙන්න.:(:(:(
    මගුලක් කියනවා........:(

    මගෙත් වැඩියි බං ටිකක්...මේ කරුම රස්සාව නිසා.....
    ඉවරයක් නෑ.දිවි දෝසෙට නයි එන්නැහේ ලෙඩ්ඩු.....
    අඩු ගානේ කිවයක් ගැට ගහ ගන්නවත් හිත නිවෙන්නේ නෑ බං දැන්....
    මට එපා වෙලා ඉන්නේ මේ වස්ත්‍රය!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගුලක් කියනවා........:(

    මගෙත් වැඩියි බං ටිකක්...මේ කරුම රස්සාව නිසා.....
    ඉවරයක් නෑ.දිවි දෝසෙට නයි එන්නැහේ ලෙඩ්ඩු.....
    අඩු ගානේ කිවයක් ගැට ගහ ගන්නවත් හිත නිවෙන්නේ නෑ බං දැන්....
    මට එපා වෙලා ඉන්නේ මේ වස්ත්‍රය!

    මමනම් ෆුල් අවුට් ඔෆ් බැලන්ස්. ප්‍රෙෂර් බෙහෙත් ආන්සර් කරන්නෙ නෑ.
    මෙහෙම්මම නින්දෙදිම බඩු බනිස් වියන් කියල හිතෙනව රෑට නිදියන්න ගියාම.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමනම් ෆුල් අවුට් ඔෆ් බැලන්ස්. ප්‍රෙෂර් බෙහෙත් ආන්සර් කරන්නෙ නෑ.
    මෙහෙම්මම නින්දෙදිම බඩු බනිස් වියන් කියල හිතෙනව රෑට නිදියන්න ගියාම.
    සාමාන්‍ය බීටා බ්ලොකර්ස් ඕකට වැඩ කරන්නේ නෑ මගේ දැනුමේ හැටියට....
    පොඩ්ඩක් ආයෙ ඇවිත් හරියට චෙක් කරල බෙහෙත් ගත්තොත් මොකෝ.....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සාමාන්‍ය බීටා බ්ලොකර්ස් ඕකට වැඩ කරන්නේ නෑ මගේ දැනුමේ හැටියට....
    පොඩ්ඩක් ආයෙ ඇවිත් හරියට චෙක් කරල බෙහෙත් ගත්තොත් මොකෝ.....

    අවුරුදු 9ක් ආන්සර් කලා අය්යන්ඩ්. එක පාරටම වෙනස් වෙන්න හේතුවක් නැහැනෙ. :(
    අප්‍රේල් මැද ආවහම දවස් 16ක් ඉන්නවා. ඇවිත් ඕක තමා කරන්නෙ.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුරුදු 9ක් ආන්සර් කලා අය්යන්ඩ්. එක පාරටම වෙනස් වෙන්න හේතුවක් නැහැනෙ. :(
    අප්‍රේල් මැද ආවහම දවස් 16ක් ඉන්නවා. ඇවිත් ඕක තමා කරන්නෙ.:)
    උඹ ඉන්නේ ඕවර් ස්ට්‍රෙස්......
    ඒකයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක දනිමි, ආදරයත්, ප්‍රසංසාවත් අහිමිවූ කල ආතතිය ඇතිවේ. :(
    ප්‍රශංසාව ලබා ගත හැකි බව ද,
    ආදරය අත්කර ගත හැකි බව ද
    මාගේ මහා පොදු පිළිගැනීමයි.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ප්‍රශංසාව ලබා ගත හැකි බව ද,
    ආදරය අත්කර ගත හැකි බව ද
    මාගේ මහා පොදු පිළිගැනීමයි.

    ප්‍රසංසාව අවැසි අයගෙන් නොලැබීමයි මුල.
    ආදරය පිලිඹද සමාජ සම්මතයන් තුල සිරවී සිටිමි.
     
    Status
    Not open for further replies.