බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හිත හදාගනින් බන්
    …ඕක මේ කපේදි ලෑබෙන එකක් නෑ....හෑමදාම හවසට හවසට ශොප් එක පෑත්තේ ගිහින් මතක් කරපන්
    ඔව් බන් හැමදාම මතක් කරනවා...20 පාර්ටි එක තිබ්බා නම් දනී මම කරන වැඩේ
    එයැයි මන් ගැන දන්නේ දසම 1යි ǁ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown: මාස ගණන් ගෙවල් වල පුස් කන්න තියාගෙන ඉදලා ගෙනත් දුන්න දවසේ ඉදන් වද දෙනවා...... :growl: ඉවසලා හිටු.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ ලෑස්ති කරලා දෙන්නම්..... :frown:

    ඔයැයිල මගේ ලැප් හැදිල්ල ගැන දන්නෙ දසම එකයි.®© :growl::frown:
    මේ යුරාජ් අයියේ මට තව 2ජීබී රැම් එකක් අලුතින් ගහගන්නවනම් කීයක් වෙයිද ?
    මට ඒක මදි අප්පා:sorry:
    එයැයි මන් ගැන දන්නේ දසම 1යි ǁ:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    හිත හදාගනින් බන්
    …ඕක මේ කපේදි ලෑබෙන එකක් නෑ....හෑමදාම හවසට හවසට ශොප් එක පෑත්තේ ගිහින් මතක් කරපන්

    :lol::lol: තවමත් කුනු කුනු ගාන්න රිද්දුවා.....!! :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes:ගෝල් රෝඩ් එකෙන් දාද්දිම උබට වෙඩි තියවනවා මන්

    සහෝ වගේ කෙනෙක් නැතිව විස්තෝපෙන් ඉන්නේ අපේ අල්ලපු ඔෆිස් එකේ සිකුරිටි පොර තමා..
    පොරට සමනල්ලු පෙන්න බෑ
    සහෝගේ බම්බටු ගෙඩිය එලියට ගනිද්දි මෙහේ මෝල් ගහෙන් පිටි කොටලත් ඉවර වෙයි:lol:

    අන්න පැන්නා බළලා මල්ලෙන් එලියට.
    ඌයියා වෙලා... :lol: :lol: :lol:
    අල්ලපු ඔෆිස් එකේ සික්කා නිසාද එකගෙයි කාපු අයියා උඹව දොට්ට් දැම්මේ. වයසක ඒවා ලොවන්නම සික් එක කියලා මම හිතුවේ නෑ බ්‍රෝ...

    මේකට නම් නොසෑහෙන්න රිදේවි.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    රුවල් නැවේද සහෝ එන්නේ?
    ඔය නැව බරණැස් සිටී වල කිංග් බ්‍රහ්ම දත්ත රජ වෙලා අවුරුදු දෙකක විතර ඉඳන් එනවා නේහ් සහෝ..

    :frown::frown: අද නෙවේ හෙට....!! :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙමෝලෙන් පිටි කොටපියව්...:lol:

    රංගු තොටත් රිදිල වගේTM

    කුඩු ගහලද? කොහේ තියන දෙමෝලක්ද?
    ඒක මෝල් ගහයි තියෙන්නේ. අනික බෝංචි කරලකට වඩා පොඩ්ඩක් ලොකු එකක්ලු..
    මම දන්නෙත් නෑ. රොටුන්ඩා එකේ ඔෆිස් එකක සික්කෙක් මටත් කීවේ... :lol: :lol: :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අන්න පැන්නා බළලා මල්ලෙන් එලියට.
    ඌයියා වෙලා... :lol: :lol: :lol:
    අල්ලපු ඔෆිස් එකේ සික්කා නිසාද එකගෙයි කාපු අයියා උඹව දොට්ට් දැම්මේ. වයසක ඒවා ලොවන්නම සික් එක කියලා මම හිතුවේ නෑ බ්‍රෝ...

    මේකට නම් නොසෑහෙන්න රිදේවි.. :lol:
    ඕකනේ ඉතින් බළලට කලින් මල්ල එලියට පනින්න හදනවනේහ්
    සහෝ එනව කිවුවා නිසා කෝකටත් මම සහෝට හරියන කෙනෙක් හොයන්න කියල තිබ්බේ..:yes:
    අපි ආගන්තුක සත්කාර දන්නවා නෙහ් බ්‍රෝ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කුඩු ගහලද? කොහේ තියන දෙමෝලක්ද?
    ඒක මෝල් ගහයි තියෙන්නේ. අනික බෝංචි කරලකට වඩා පොඩ්ඩක් ලොකු එකක්ලු..
    මම දන්නෙත් නෑ. රොටුන්ඩා එකේ ඔෆිස් එකක සික්කෙක් මටත් කීවේ... :lol: :lol: :lol:
    සික්කා තවා මොනාද කිවුවේ බ්‍රෝ:lol:
    මම සෙට් කරල දෙන්න කලින්ම ඔයා ආවා නෙහ් බ්‍රෝ:eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මේ යුරාජ් අයියේ මට තව 2ජීබී රැම් එකක් අලුතින් ගහගන්නවනම් කීයක් වෙයිද ?
    මට ඒක මදි අප්පා:sorry:
    එයැයි මන් ගැන දන්නේ දසම 1යි ǁ:nerd:

    :frown: ඉස්සෙල්ලා හිටු මේ හුයන්න ඔන් වෙන්න හදාගෙන ඉන්නකම්.... රෙද්ද පණ්ඩිතකමට ඇණත් ගලවලා අන්න බෝඩ් එක ඩැමේජ් හරිය......!! :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එයැයි මන් ගැන දන්නේ දසම 1යි
    ǁ:lol:
    උගේ වම්බට්ට තලනව මම මෙහේ ආවොත් ගලක් උඩ තියලා:yes:

    මෙයැයිට මගේ වම්බට්ට ගැන පුදුම ඊර්ශියාවක් තියෙන්නේ. අවුලක් නෑ සහෝ.. මට තේරෙනවා හිතේ තියෙන දුක. මම දන්නවා ඔයා මට ආසයි කියලා. ඒත් මම ඒ අංශෙට නෑ. මගේ වම්බට්ට ඉල්ලලා ඉල්ලලා බැරිම තැන ආයේ ඉල්ලලා කියන කතා ඔය.
    "මිදි කොහෙද තිත්ත. නරි කියයිද ඇත්ත"

    මරු කියවයි ඈ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් හැමදාම මතක් කරනවා...20 පාර්ටි එක තිබ්බා නම් දනී මම කරන වැඩේ
    එයැයි මන් ගැන දන්නේ දසම 1යි ǁ

    :frown::frown: ඇයි උඹ මට මොනවා කරන්නද.....?? එදා ගගට තල්ලු කරලා දාපු නැති එකේ පල විපාක තමා......!! :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකනේ ඉතින් බළලට කලින් මල්ල එලියට පනින්න හදනවනේහ්
    සහෝ එනව කිවුවා නිසා කෝකටත් මම සහෝට හරියන කෙනෙක් හොයන්න කියල තිබ්බේ..:yes:
    අපි ආගන්තුක සත්කාර දන්නවා නෙහ් බ්‍රෝ

    අන්න රිදිලා..
    කිසිම ගැලපීමක් නෑ සහෝ මේක. :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown: ඉස්සෙල්ලා හිටු මේ හුයන්න ඔන් වෙන්න හදාගෙන ඉන්නකම්.... රෙද්ද පණ්ඩිතකමට ඇණත් ගලවලා අන්න බෝඩ් එක ඩැමේජ් හරිය......!! :growl:
    අම්මට සිරි...:eek:ඒකනේ මම ඇණ ටික වෙනම ගෙනාවේ තව ඩැමේජ් වෙන්නේ නැති වෙන්න;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සික්කා තවා මොනාද කිවුවේ බ්‍රෝ:lol:
    මම සෙට් කරල දෙන්න කලින්ම ඔයා ආවා නෙහ් බ්‍රෝ:eek::eek:

    "අපෝ මහත්තයෝ ඔය ඔෆිස් එකට නම් යන්න එපා. වයසක මටවත් ඉන්න දෙන්නේ නැති කලු කොට කැත හාදයෙක් ඕකේ ඉන්නවා කීවා"

    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අන්න රිදිලා..
    කිසිම ගැලපීමක් නෑ සහෝ මේක. :lol:
    ගලපන්න කලින් උබ මේ පැත්තේ ඇවිත් ගිහින් තියෙනවා නෙහ්....
    මෙහේ සික්කෝ කියපුවා දන්නේ කොහොමද නැත්තම්...:eek:
    ඇත්ත කියපන් ලැජ්ජ වෙන්න එපා;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: ඇයි උඹ මට මොනවා කරන්නද.....?? එදා ගගට තල්ලු කරලා දාපු නැති එකේ පල විපාක තමා......!! :growl::growl:

    බඩෝ.. උඹෙනුත් ඉල්ලුවද මූ?? :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown::frown: ඇයි උඹ මට මොනවා කරන්නද.....?? එදා ගගට තල්ලු කරලා දාපු නැති එකේ පල විපාක තමා......!! :growl::growl:
    20 සෙට් උනානම් කිබුලලයි ඇලේ දාල ඔයැයිව පා කරනවා :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගලපන්න කලින් උබ මේ පැත්තේ ඇවිත් ගිහින් තියෙනවා නෙහ්....
    මෙහේ සික්කෝ කියපුවා දන්නේ කොහොමද නැත්තම්...:eek:
    ඇත්ත කියපන් ලැජ්ජ වෙන්න එපා;)

    ගෑල්ලමයි ටික බලන්න රොටුන්ඩා එක පැත්තේ ආවා සහෝ. පාර නොදැන අල්ලපු ඔෆිස් එකේ සික්කාගෙන් උඹලෑ ඔෆිස් එක ගැන ඇහුවා. ඌ දීපු උත්තරේ තමා ඔය දැම්මේ. මට උඹලෑ ඔෆිස් එක පලාතේ එන්න එපා උනා බං.. :lol:
     
    Status
    Not open for further replies.