බීබර්ගේ අන්ධ භක්තික fansල ටික

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බීබර්ගේ අන්ධ භක්තික fansල ටික

    මේක දැක්කම මට මතක් උනේ
    අපේ මහ රජා කරන කරන හැම බලු වැඩකටම
    එහෙයි එහෙයි කියාගෙන පස්සෙන් පස්සෙන් යන
    බත් බැලයො ටික
    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔය වීඩියො එකේ තියන ටික යටින් ලියපං කො..
    slt හැතිකරේ මානසිකව වට්ටල තියෙන්නෙ

    :dull:

    9Y7qmQ3.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය වීඩියො එකේ තියන ටික යටින් ලියපං කො..
    slt හැතිකරේ මානසිකව වට්ටල තියෙන්නෙ

    :dull:

    9Y7qmQ3.png

    20 වෙනිද වෙනකොටම ඉවරයිද බන් :sorry:

    මේක පොඩ්ඩක් බලහන් පට්ට ආතල් එකක් දෙන්නෙ ... බීබර් ගැන එක එක සීන් කියල ෆෑන්ස් ප්‍රශ්ණ අහනව අහනව ... උන් නෙවෙයි සැලෙන්නෙ

    අන්තිමට එක කෙල්ලෙක් කියනව Justin Bieber is like a God ... I will kiss the ground he walks on :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    20 වෙනිද වෙනකොටම ඉවරයිද බන්

    මේක පොඩ්ඩක් බලහන් පට්ට ආතල් එකක් දෙන්නෙ ... බීබර් ගැන එක එක සීන් කියල ෆෑන්ස් ප්‍රශ්ණ අහනව අහනව ... උන් නෙවෙයි සැලෙන්නෙ

    අන්තිමට එක කෙල්ලෙක් කියනව Justin Bieber is like a God ... I will kiss the ground he walks on

    :lol::lol: ලොල්
    බලපන් නේ ඉතිං ගිටාර් එකක් ගගහ බ්රූනො කොලුව ගෙ සින්දුවක් කියල ආතල් ඒකට youtube upload කරපු කොලුවට ගිය කල..

    :lol::lol:

    විසි වෙනිද නෙවේ යකෝ දහවෙනිදම මානසිකව වැටුන..
    මේ මාසෙ අර slt ටුට්ටට ලයික් දාල හිගන ෆයිව් gb හම්බුනා නෙ..
    අමර බෑමක් බෑවෙ..
    තිහයි ඉතිං..

    6429_zps1e7ca587.png

    9Y7qmQ3.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol::lol: ලොල්
    බලපන් නේ ඉතිං ගිටාර් එකක් ගගහ බ්රූනො කොලුව ගෙ සින්දුවක් කියල ආතල් ඒකට youtube upload කරපු කොලුවට ගිය කල..

    :lol::lol:

    විසි වෙනිද නෙවේ යකෝ දහවෙනිදම මානසිකව වැටුන..
    මේ මාසෙ අර slt ටුට්ටට ලයික් දාල හිගන ෆයිව් gb හම්බුනා නෙ..
    අමර බෑමක් බෑවෙ..
    තිහයි ඉතිං..

    6429_zps1e7ca587.png

    9Y7qmQ3.png

    :D:D

    මතක ඇතුව බාල ඉවර උනාම ලයික් එක අයින් කරල දාපන් :nerd: ... නැත්තම් මොකක් හරි කුප්ප කතාවක් කිව්වමත් හරි :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මතක ඇතුව බාල ඉවර උනාම ලයික් එක අයින් කරල දාපන් ... නැත්තම් මොකක් හරි කුප්ප කතාවක් කිව්වමත් හරි

    අනිව dislike කරනවා..
    අපොයි
    උන්ට ආදරේට ලයික් දැම්ම ඈ

    :lol::lol:

    9Y7qmQ3.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොකටද බන් Like දැම්මේ? මම දැක්කේ නැහැනේ එහෙම එකක්? :eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මොකටද බන් Like දැම්මේ? මම දැක්කේ නැහැනේ එහෙම එකක්?

    sef02j5.png

    slt fan page මගුලට ලයික් එකක් දැම්මහම අපේ තව ලයික් දාපු friends ල පස් දෙනෙක් හිටියොත් දෙනවයි කියල කේස් එකක් ගියෙ බං..

    9Y7qmQ3.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    sef02j5.png

    slt fan page මගුලට ලයික් එකක් දැම්මහම අපේ තව ලයික් දාපු friends ල පස් දෙනෙක් හිටියොත් දෙනවයි කියල කේස් එකක් ගියෙ බං..

    9Y7qmQ3.png

    11.gif
    ela ela.
    කොහොමද 30GB පැන්නේ ? 25GB ට 5 GB හම්බ වුනාම 30 නේ? අර Method එක තාම උබට වැඩ කරනවද කොහේද.:rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ela ela.
    කොහොමද 30GB පැන්නේ ? 25GB ට 5 GB හම්බ වුනාම 30 නේ? අර Method එක තාම උබට වැඩ කරනවද කොහේද.

    නැහැ බං 25 පැන්න ගමන් slow උනා.. ඊට පස්සෙ දවසක් විතර තිබිල ආයෙ අර 5gb ආව.. ඒකත් හරියටම තිහෙන් ඉවරයි බං.. තිස් දෙක වෙලා නම් තියෙන්නෙ 64kb කිව්වට මගෙ 100+ එනවා බං ස්පීඩ් ඒක මාසෙ මුල ඉදලම ගිය නිසා use වෙන්න ඇති

    9Y7qmQ3.png
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    නැහැ බං 25 පැන්න ගමන් slow උනා.. ඊට පස්සෙ දවසක් විතර තිබිල ආයෙ අර 5gb ආව.. ඒකත් හරියටම තිහෙන් ඉවරයි බං.. තිස් දෙක වෙලා නම් තියෙන්නෙ 64kb කිව්වට මගෙ 100+ එනවා බං ස්පීඩ් ඒක මාසෙ මුල ඉදලම ගිය නිසා use වෙන්න ඇති

    9Y7qmQ3.png
    avatar330471_25.gif