බීමත් දොස්තරවරිය...
අර උප පොලිස් පරීක්ෂකවරයෙක් එයාගේ ෆැමිලි එක එක්ක යද්දී හප්පලා මරලා දැම්ම ක්ලබ් ගිහින් බීලා හිටිය දොස්තරවරිය මතක කාටද.මෙන්න මෙයා ගැන මන් කීවේ
ඇත්තටම මොකද උණේ. මෙයා ගැන දැන් සද්දයක් වත් නෑ නේද.
හ්ම්. දැන් මීගමුව පැත්තේ හොස්පිටල් එකක වැඩලු. ලඟදි කොලඹ නර්ස්ලගේ ට්‍රේනින් එකකට ඇවිත් ලෙක්චර්ස් දෙන්න. ඔන්න වැඩේ බලපල්ලකෝ
ඇත්තටම පොලීසියත් හෙණ පවු නේද...