බීමත් දොස්තරවරිය...

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    බීමත් දොස්තරවරිය...

    අර උප පොලිස් පරීක්ෂකවරයෙක් එයාගේ ෆැමිලි එක එක්ක යද්දී හප්පලා මරලා දැම්ම ක්ලබ් ගිහින් බීලා හිටිය දොස්තරවරිය මතක කාටද.මෙන්න මෙයා ගැන මන් කීවේ

    collage.png

    ඇත්තටම මොකද උණේ. මෙයා ගැන දැන් සද්දයක් වත් නෑ නේද.

    හ්ම්. දැන් මීගමුව පැත්තේ හොස්පිටල් එකක වැඩලු. ලඟදි කොලඹ නර්ස්ලගේ ට්‍රේනින් එකකට ඇවිත් ලෙක්චර්ස් දෙන්න. ඔන්න වැඩේ බලපල්ලකෝ

    ඇත්තටම පොලීසියත් හෙණ පවු නේද...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ලංකාවේ ඉන්නේ තුප්පහි ඉර්ශියාවෙන් පිරුණු ඔලුව විකාර වෙච්ච මිනිස්සු ටිකක්. එත් එක්කම ගොඩක් දේවල් වලදී ලිංගික කුහකත්වය කියන දීත් මතු වෙනවා. යකෝ බිලා ගිහින් ඕන තරම් හැප්පිලා මිනිස්සු මැරෙනවා . ගෑනු මිනිස්සු ඇතින් . ඒවගේ දේවල් වලට ඔය තරම් සමාජ ජාල හරහා පට්ට ගැහුවද ? හැප්පිලා මැරුණු කෙනා පව්. නමුත් මේ වගේ දෙයක් පහුගිය කාලේ සමාජ ජාලවල පට්ට ගැහුවේ තියන කුහක කමට.

    අනෙක රිය පදවලා මිනිහෙක් මැරුනොත් ඇප ලැබෙනවා. මොකද මිනීමැරීමේ චේතනාවෙන් නොකරපු දෙයක් නිසා.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද

    ලංකාවේ තියෙන්නේ තුප්පහි ඉර්හියාවෙන් පිරුණු ඔලුව විකාර වෙච්ච මිනිස්සු ටිකක්. යකෝ බිලා ගිහින් ඕන තරම් හැප්පිලා මිනිස්සු මැරෙනවා . ගෑනු මිනිස්සු ඇතින් . ඒවගේ දේවල් වලට ඔය තරම් සමාජ ජාල හරහා පට්ට ගැහුවද ? හැප්පිලා මැරුණු කෙනා පව්. නමුත් මේ වගේ දෙයක් පහුගිය කාලේ සමාජ ජාලවල පට්ට ගැහුවේ තියන කුහක කමට.

    අනෙක රිය පදවලා මිනිහෙක් මැරුනොත් ඇප ලැබෙනවා. මොකද මිනීමැරීමේ චේතනාවෙන් නොකරපු දෙයක් නිසා.

    ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ කකුලේ හීරීමක් විතරක් තිබ්බ මෙයා හැප්පුණ වාහන් අය ඉස්පිරිතාලේ ඉන්දැද්දීත් හිටියේ හොස්පිටල් එකේ. ආසාවකට හිර කූඩුවක් දැක්කේ නෑ. එක හරිම කුජීතයි නේද

    ක්ලබ් එකෙන් cctv footages අරගෙනත් බීලා නෑ කියලා ඔප්පු කළා කළුබෝවිලෙන්.

    ඒවා හරිම කැත වැඩ නේද සහෝ

    ඇත්තටම බීලා හැප්පුවට දඩුවම් නැති රටක්ද මේක

    චේතනාවක් නැත්නම් 100 හප්පලා මරලා දැම්මත් අවුලක් නැත්තම් කමක් නෑ ඕන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔතන තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් බන්. ලංකාවෙ ගෑනුන්ට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඔක්කොම වෙන්නෙ පිරිමින්ට. ගෑනු මොන වරැද්ද කරත් උන්ට රජ සැප.
     
    • Like
    Reactions: thilan_perera

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔතන තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් බන්. ලංකාවෙ ගෑනුන්ට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඔක්කොම වෙන්නෙ පිරිමින්ට. ගෑනු මොන වරැද්ද කරත් උන්ට රජ සැප.

    ඔවු බන්
    අනියම් සැමියන් දුසිම් ගාණක් සිටීම.ඒක තමයි චාන්ස් එක

    එළ
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ara mathara pihiyen anna kollata moko une ban. u thama hireda ? punurutthapane hari mokekak harida ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113

    චේතනාවක් නැත්නම් 100 හප්පලා මරලා දැම්මත් අවුලක් නැත්තම් කමක් නෑ ඕන්

    චේතනාවක් නැතුව කියල ඔප්පු කළොත් මම හිතන්නෙ ලොකු දඬුවම් ලැබෙන්නෙ නෑ

    ඩ්‍රයිවින් ලයිසන් එක කැන්සල් කරන්න ඇති
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ලංකාවේ ඉන්නේ තුප්පහි ඉර්ශියාවෙන් පිරුණු ඔලුව විකාර වෙච්ච මිනිස්සු ටිකක්. එත් එක්කම ගොඩක් දේවල් වලදී ලිංගික කුහකත්වය කියන දීත් මතු වෙනවා. යකෝ බිලා ගිහින් ඕන තරම් හැප්පිලා මිනිස්සු මැරෙනවා . ගෑනු මිනිස්සු ඇතින් . ඒවගේ දේවල් වලට ඔය තරම් සමාජ ජාල හරහා පට්ට ගැහුවද ? හැප්පිලා මැරුණු කෙනා පව්. නමුත් මේ වගේ දෙයක් පහුගිය කාලේ සමාජ ජාලවල පට්ට ගැහුවේ තියන කුහක කමට.

    අනෙක රිය පදවලා මිනිහෙක් මැරුනොත් ඇප ලැබෙනවා. මොකද මිනීමැරීමේ චේතනාවෙන් නොකරපු දෙයක් නිසා.

    oya ganige wahane eda ubalage ammawa hapila marunanam uba ada ohoma talks deida :rofl::rofl:

    prashnaya tamange nowenakan pilitura harima darshanikaiii :baffled::baffled:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    චේතනාවක් නැතුව කියල ඔප්පු කළොත් මම හිතන්නෙ ලොකු දඬුවම් ලැබෙන්නෙ නෑ

    ඩ්‍රයිවින් ලයිසන් එක කැන්සල් කරන්න ඇති

    එතකොට මචං මේ වෙන කිසිම ඇක්සිඩන්ට් එකකට ලොකු දඩුවමක් ලැබෙන්න විදියක් නෑ
    ඇයි එකෙක්වත් හිතලා හප්පන්නේ නෑනේ

    කවුද කැමති තමන්ගේ වාහනේ තලා ගන්න

    මේ කේස් එක බීලා හප්පලා. බීපු එකේ සාක්ෂි ක්ලබ් එකෙන් ගත්තත් කළුබෝවිලෙන් ඔප්පු කලානේ මෙයා බීලා නෑ කියලා.

    මාරයි නේද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තඩි ලෝන් ටිකක් ගහල ,තඩි ගෙයක් ගහල ලොකු වන්ඩියක් අරන්, ඉස්පිටිතාලෙන්ම තේ එකත් බීල කැම එකත් කාල, ඩියුටි වෙලෙ හොරෙන් පැනල ගිහින් ප්‍රය්වට් කරන්නෙ
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ කකුලේ හීරීමක් විතරක් තිබ්බ මෙයා හැප්පුණ වාහන් අය ඉස්පිරිතාලේ ඉන්දැද්දීත් හිටියේ හොස්පිටල් එකේ. ආසාවකට හිර කූඩුවක් දැක්කේ නෑ. එක හරිම කුජීතයි නේද

    ක්ලබ් එකෙන් cctv footages අරගෙනත් බීලා නෑ කියලා ඔප්පු කළා කළුබෝවිලෙන්.

    ඒවා හරිම කැත වැඩ නේද සහෝ

    ඇත්තටම බීලා හැප්පුවට දඩුවම් නැති රටක්ද මේක

    චේතනාවක් නැත්නම් 100 හප්පලා මරලා දැම්මත් අවුලක් නැත්තම් කමක් නෑ ඕන්

    club එකක හිරියට හෝ නොසිටියාට උබටවත් මටවත් නිගමනය කරන්න බැහැ ඇල්කොහොල් ශරීරගත වෙලා තිබ්බද කියලා. නමුත් මෙතන තියෙන්නේ කුහකත්වය. ඇය වරදක් කර ඇත්නම් ඇය දඩුවම් විඳිය යුතු වෙනවා. හැබැයි ඒ ඇසුරින් බොරු ප්‍රචාර යවමින් නින්දාවට පත්කරනවා නම් ඒක තමා කුහකත්වය. කුහකත්වයට හේතුව ඇය වෛද්‍යවරියක් වීම.

    ඉතින් ඔය ඇමැතිලාගේ පුත්තු අහිංසක බීමතින් වාහන පදවලා පොලිස් නිලධාරියෙක් හප්පලා මැරුවා. මේ වගේ දේවල් ඔය තරම් පට්ට ගැහුවද ? මැති ඇමතිලා බිලා ගිහින් ඕන තරම් අහිංසක මිනිස්සුන්ව මාරුවා. කවුරුවත් මේ තරම් පට්ට ගගහා පසුගිය කාලේ කතා කලාද. ඔතන තියෙන්නේ කුහකත්වය. ඉර්ශියාව. දෙවනියට පැමිණෙන්නේ ලිංගික ඉර්ශියාව.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    oya ganige wahane eda ubalage ammawa hapila marunanam uba ada ohoma talks deida :rofl::rofl:

    prashnaya tamange nowenakan pilitura harima darshanikaiii :baffled::baffled:

    මගේ කෙනෙක් මැරුණත් මම නම් ඔය වගේ මිනිස්සුන්ට නින්දා අපහාස කරන්නේ නැහැ. මිනිස්සුන්ට තියන ප්‍රශ්නය අයගේ වෛද්‍යවරියක් වීම එහා ඒ ආශ්‍රයෙන් ගොඩනැගී ඇති ඉර්ශියාව පමණි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    club එකක හිරියට හෝ නොසිටියාට උබටවත් මටවත් නිගමනය කරන්න බැහැ ඇල්කොහොල් ශරීරගත වෙලා තිබ්බද කියලා. නමුත් මෙතන තියෙන්නේ කුහකත්වය. ඇය වරදක් කර ඇත්නම් ඇය දඩුවම් විඳිය යුතු වෙනවා. හැබැයි ඒ ඇසුරින් බොරු ප්‍රචාර යවමින් නින්දාවට පත්කරනවා නම් ඒක තමා කුහකත්වය.

    ඉතින් ඔය ඇමැතිලාගේ පුත්තු අහිංසක බීමතින් වාහන පදවලා පොලිස් නිලධාරියෙක් හප්පලා මැරුවා. මේ වගේ දේවල් ඔය තරම් පට්ට ගැහුවද ? මැති ඇමතිලා බිලා ගිහින් ඕන තරම් අහිංසක මිනිස්සුන්ව මාරුවා. කවුරුවත් මේ තරම් පට්ට ගගහා පසුගිය කාලේ කතා කලාද. ඔතන තියෙන්නේ කුහකත්වය. ඉර්ශියාව. දෙවනියට පැමිණෙන්නේ ලිංගික ඉර්ශියාව.

    අරක්කු ටිකක කටට හලා ගන්නවා cctv වල තිබ්බා බන්

    එහෙම කටට හලා ගත්ත අරක්කු යට හිලෙන් ගිහින්නම් බීමත් නැතිව ඇති

    එල එහෙම වෙන්න ඇති

    උඹ පවු බන්. මේ හොඳට දන්න කෙනෙක්ද. එල මචං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    එතකොට මචං මේ වෙන කිසිම ඇක්සිඩන්ට් එකකට ලොකු දඩුවමක් ලැබෙන්න විදියක් නෑ
    ඇයි එකෙක්වත් හිතලා හප්පන්නේ නෑනේ

    කවුද කැමති තමන්ගේ වාහනේ තලා ගන්න

    මේ කේස් එක බීලා හප්පලා. බීපු එකේ සාක්ෂි ක්ලබ් එකෙන් ගත්තත් ඔප්පු කලානේ මෙයා බීලා නෑ කියලා.

    මාරයි නේද

    බීල හප්පල මැරුවත් ලොකුම දඬුවම අවුරුදු 2-10 අතර සිර දඬුවමක් නෙ.