බීමත් දොස්තරවරිය...

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අරක්කු ටිකක කටට හලා ගන්නවා cctv වල තිබ්බා බන්

එහෙම කටට හලා ගත්ත අරක්කු යට හිලෙන් ගිහින්නම් බීමත් නැතිව ඇති

එල එහෙම වෙන්න ඇති

උඹ පවු බන්. මේ හොඳට දන්න කෙනෙක්ද. එල මචං

අපි දන්නේ කොහොමද බන් බීවේ ලිකර් ම ද කියලා. හරි බන් අපි කියමු ඇය බිමත්ව ගිහින් කියලා. එසේනම් ඒ වෛද්‍යවරිය දඩුවම් විඳිය යුතුයි.

නමුත් මගේ පොයින්ට් එක ඒක නොවෙයි. පහුගිය දවස්වල මිනිස්සු සමාජ මාධ්‍යජාල ඔස්සේ මෙච්චර පට්ට ගැහුවෙ තියන කුහක කමට. ප්‍රධානතම හේතුව ඇය වෛද්‍යවරියක් වීම. නැත්නම් අර ඇමැතිලාගේ පුත්තු අහිංසකයින් බිලා හප්පලා මැරිච්ච එකට ඔච්ච කෑ ගැහුවද ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මේ කේස් එකට තාම අවුරුද්දක් නෑ සහෝ
    හික්ස්

    බීල හිටිය කියල ඔප්පු වුණේ නෑනෙ. නඩුව තාම යනව ඇති
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපි දන්නේ කොහොමද බන් බීවේ ලිකර් ම ද කියලා. හරි බන් අපි කියමු ඇය බිමත්ව ගිහින් කියලා. එසේනම් ඒ වෛද්‍යවරිය දඩුවම් විඳිය යුතුයි.

    නමුත් මගේ පොයින්ට් එක ඒක නොවෙයි. පහුගිය දවස්වල මිනිස්සු සමාජ මාධ්‍යජාල ඔස්සේ මෙච්චර පට්ට ගැහුවෙ තියන කුහක කමට. ප්‍රධානතම හේතුව ඇය වෛද්‍යවරියක් වීම. නැත්නම් අර ඇමැතිලාගේ පුත්තු අහිංසකයින් බිලා හප්පලා මැරිච්ච එකට ඔච්ච කෑ ගැහුවද ?

    හික්ස්
    හරි මචං. එ අහිංසක දොස්තරවරිය ක්ලබ් එකට ගිහින් නැචුරන් මිනරල් වතුර බීලා පරේ හරියට ආවා.
    උප පොලිස් පරික්ෂකගේ දරුවා බීලා පවුල එක්කම ගිහින් හැප්පුවා.
    පොලිස් ලොක්ක මලා.

    අහිංංසක දොස්තර නිරපරාදේ රස්තියාදු වෙලා දැන් සමාන්‍ය ජීවිතේට ඇවිත්

    ඔයා ආස එහෙම නේද
    හරි මචං . එල
     
    කුහකකමට කියන්නත් බෑ අදාල පොලිස් නිලධාරියාගෙ පවුලෙ කෙනෙක් / නෑයෙක් / මිත්‍රයෙක් නම් ඇමැති පුත්තුත් මෙහෙම කළානෙ කියල කටවහං ඉන්නෙ නෑනෙ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හික්ස්
    හරි මචං. එ අහිංසක දොස්තරවරිය ක්ලබ් එකට ගිහින් නැචුරන් මිනරල් වතුර බීලා පරේ හරියට ආවා.
    උප පොලිස් පරික්ෂකගේ දරුවා බීලා පවුල එක්කම ගිහින් හැප්පුවා.
    පොලිස් ලොක්ක මලා.

    අහිංංසක දොස්තර නිරපරාදේ රස්තියාදු වෙලා දැන් සමාන්‍ය ජීවිතේට ඇවිත්

    ඔයා ආස එහෙම නේද
    හරි මචං . එල

    out of point. කියන දේවත් උබට තේරුම් ගන්න ශක්තියක් නැතුව මේකට අර්ථකතන සැපයිම හාස්‍යජනකයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බීලා නෑනේ බන්ස්
    එහෙමනේ කළුබෝවිලෙන් රිපෝට් කලේ

    පොලිසියෙන් කිව්වෙ බීල හිටිය කියන්න සාක්ශි තියෙනව කියල.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    out of point. කියන දේවත් උබට තේරුම් ගන්න ශක්තියක් නැතුව මේකට අර්ථකතන සැපයිම හාස්‍යජනකයි.

    තේරුම් ගෙන නෝතේරුණා වගේ සිහින කතාන්දර කියන ඔයා එක්ක වාද කරන එක නිශ්ඵලයිසහෝ
    දැන් යන්න. වෙන ත්‍රෙඩ් එකක් හොයා ගන්න
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොලිසියෙන් කිව්වෙ බීල හිටිය කියන්න සාක්ශි තියෙනව කියල.

    මෙයාගේ ^&*( එක්කෙනා රිපොට් අවුට් කලේ බීලා නෑ කියලා කළුබෝවිලෙන්

    මන් හිතන්නේ පොලිසිය අසරණයි සබඳතා ඉස්සරහ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    out of point. කියන දේවත් උබට තේරුම් ගන්න ශක්තියක් නැතුව මේකට අර්ථකතන සැපයිම හාස්‍යජනකයි.

    ඒ තේරිලා නැතුව නෙමේ, Sarcasm :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මෙයාගේ ^&*( එක්කෙනා රිපොට් අවුට් කලේ බීලා නෑ කියලා කළුබෝවිලෙන්

    මන් හිතන්නේ පොලිසිය අසරණයි සබඳතා ඉස්සරහ

    පොලිසිය උවමනාවෙන් අසරණ වුණොත් තමයි ඉතින් තමන්ගෙ Colleague කෙනෙක් ගැන Investigations නවත්තන්නෙ
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ලංකාවේ ඉන්නේ තුප්පහි ඉර්ශියාවෙන් පිරුණු ඔලුව විකාර වෙච්ච මිනිස්සු ටිකක්. එත් එක්කම ගොඩක් දේවල් වලදී ලිංගික කුහකත්වය කියන දීත් මතු වෙනවා. යකෝ බිලා ගිහින් ඕන තරම් හැප්පිලා මිනිස්සු මැරෙනවා . ගෑනු මිනිස්සු ඇතින් . ඒවගේ දේවල් වලට ඔය තරම් සමාජ ජාල හරහා පට්ට ගැහුවද ? හැප්පිලා මැරුණු කෙනා පව්. නමුත් මේ වගේ දෙයක් පහුගිය කාලේ සමාජ ජාලවල පට්ට ගැහුවේ තියන කුහක කමට.

    අනෙක රිය පදවලා මිනිහෙක් මැරුනොත් ඇප ලැබෙනවා. මොකද මිනීමැරීමේ චේතනාවෙන් නොකරපු දෙයක් නිසා.

    ubala wage mee harak ona thanaka innawa
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,361
    1
    4,056
    113
    What about 100s who died after that including some school children who were on the side of road. Even the driver was not arrested in this case. This is sad and bitter truth.

    In Doctor's case she was remanded and granted bail and case is filed.

    In most cases no arrest or no remand and no cases filed.
    Who is to blame.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ කකුලේ හීරීමක් විතරක් තිබ්බ මෙයා හැප්පුණ වාහන් අය ඉස්පිරිතාලේ ඉන්දැද්දීත් හිටියේ හොස්පිටල් එකේ. ආසාවකට හිර කූඩුවක් දැක්කේ නෑ. එක හරිම කුජීතයි නේද

    ක්ලබ් එකෙන් cctv footages අරගෙනත් බීලා නෑ කියලා ඔප්පු කළා කළුබෝවිලෙන්.

    ඒවා හරිම කැත වැඩ නේද සහෝ

    ඇත්තටම බීලා හැප්පුවට දඩුවම් නැති රටක්ද මේක

    චේතනාවක් නැත්නම් 100 හප්පලා මරලා දැම්මත් අවුලක් නැත්තම් කමක් නෑ ඕන්

    umbata sakshi thiyanawa nam ekko eh accident wechcha ayata naduwak danna kiala umba sakki deepan. nathnam umba me gana policiyata kiyapan.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,509
    113
    අවසාන විග්‍රහයේදී කියන්න තියෙන්නේ ලංකාව තාමත් ග්‍රෝත්‍රික නොදියුණු රටක් කියලා තමයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේදී චූදිතයාගේ ආර්ථික මට්ටම හා දරන තනතුර පැහැදිලිවම බලපානවා. ලංකාවේ තාමත් වැදගත් ජොබ් විදියට සලකන්නේ වෛද්‍ය, ඉංජිනේරු, නිතීඥ, ගණකාධිකාරී විතරයි. ඉතින් ඔය ජොබ් කරන අයට මොන වැරද්ද කළත් මේ රටේ යහතින් ඉන්න පුළුවන්