අරක්කු ටිකක කටට හලා ගන්නවා cctv වල තිබ්බා බන්
එහෙම කටට හලා ගත්ත අරක්කු යට හිලෙන් ගිහින්නම් බීමත් නැතිව ඇති
එල එහෙම වෙන්න ඇති
උඹ පවු බන්. මේ හොඳට දන්න කෙනෙක්ද. එල මචං
අපි දන්නේ කොහොමද බන් බීවේ ලිකර් ම ද කියලා. හරි බන් අපි කියමු ඇය බිමත්ව ගිහින් කියලා. එසේනම් ඒ වෛද්‍යවරිය දඩුවම් විඳිය යුතුයි.
නමුත් මගේ පොයින්ට් එක ඒක නොවෙයි. පහුගිය දවස්වල මිනිස්සු සමාජ මාධ්‍යජාල ඔස්සේ මෙච්චර පට්ට ගැහුවෙ තියන කුහක කමට. ප්‍රධානතම හේතුව ඇය වෛද්‍යවරියක් වීම. නැත්නම් අර ඇමැතිලාගේ පුත්තු අහිංසකයින් බිලා හප්පලා මැරිච්ච එකට ඔච්ච කෑ ගැහුවද ?

