ලංකාවේ තාමත් වැදගත් ජොබ් විදියට සලකන්නේ වෛද්‍ය, ඉංජිනේරු, නිතීඥ, ගණකාධිකාරී විතරයි. ඉතින් ඔය ජොබ් කරන අයට මොන වැරද්ද කළත් මේ රටේ යහතින් ඉන්න පුළුවන්
මෙවැනි වෘත්තියක් කරන අයෙකු මොනයම් ආකාරයේ දඩුවම් ලැබූ අවස්ථාවක්වත් මෑත ඉතිහාසයේ නම් අප අසා නැත.
උඹේ අතින් සිද්දවෙන අතපසුවීමකින් මනුස්සයෙක් හැප්පිලා මලොත් උඹ මොකද කරන්නේ උඹට පුළුවන් තරමින් අඳුනන උන්ට කතා කරලා ඇතුලට නොයා බේරෙන්න හරි ඇතුලෙ ඉන්නවෙන එක දවසක් හරි අඩුකරගන්න මොකක්හරි ගේමක් ගහන්වද උඹේ වරද නිසා නීතිය අනුවම වැඩ කරලා අදාල කාලය ඇතුලේ ඉඳලා සර්වසාධාරණ විදියට වැඩ කරනවද?
අහපුදේට උත්තර දියන් මචං උඹේ අතින් හරි උඹේ ලමයෙක් අතින්හරි ඔහොම දෙයක් උනොත් නීතියේ විදියට ඔක්කොම වෙන්න දීල උඹ බලාගන ඉන්නවදඔව් ගුඩි මෑන්
නීථිය තියෙන්නේ ඒ හැමටම යටින්.
එක හොඳට දන්නවා
අවසාන විග්රහයේදී කියන්න තියෙන්නේ ලංකාව තාමත් ග්‍රෝත්‍රික නොදියුණු රටක් කියලා තමයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේදී චූදිතයාගේ ආර්ථික මට්ටම හා දරන තනතුර පැහැදිලිවම බලපානවා. ලංකාවේ තාමත් වැදගත් ජොබ් විදියට සලකන්නේ වෛද්‍ය, ඉංජිනේරු, නිතීඥ, ගණකාධිකාරී විතරයි. ඉතින් ඔය ජොබ් කරන අයට මොන වැරද්ද කළත් මේ රටේ යහතින් ඉන්න පුළුවන්
umbata sakshi thiyanawa nam ekko eh accident wechcha ayata naduwak danna kiala umba sakki deepan. nathnam umba me gana policiyata kiyapan.






machan me lady doctor kenek maragena kanna hadanne mokada? sathikata kee denek beela happanavada? bus kiyak happa gannavada.three wheel kiyak happa gannavada? me ganiyek allagena maragena kanna hadanava.hethuva eki doctor.hugak evunta ekige ahalakatavath yanna igena ganna baha.igena ganna unta mole naha. lady kenek bona eka thamai prasne.man kene bivata avlak naha.lady doctor kenek bona eka loku prasnayak.beela happana eka.lankave doctorsla hama ekama havasata kalak gahanava. samahara avun udetath beela enne.vayasaka dial![]()
