බීමතින් ගිය සුපර් ස්ටාර් පොලීසියේ

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    බීමතින් ගිය සුපර් ස්ටාර් පොලීසියේ

    සිරස සුපර් ස්ටාර් නිසා ප්‍රසිද්ධියට පත් ගායකයෙකු පසුගියදා පොලීසිය සමඟ ගැටුමක් ඇතිකරගන තිබෙනවා

    ඒ නෑදෑයන් පිරිසක් සමඟ මත්පැන් පානය කර ත්‍රීරෝද රථයක යමින් සිටියදි පොලීසියට හසුවීම නිසාය.

    බීමතින් සිය නෑදයන් සමග ත්‍රී වීල් රථයේදී අසුවීමෙන් අනතුරුව මෙම ගායකයා පොලිසිය සමග ගැටුමක් කරගෙන ඇත්තේද බීමතිනි. ඉන් අනතුරුව ත්‍රී රෝද රථයේ ගමන් ගත් සියල්ලන්ටම වැල්ලවත්ත පොලීසියට යාමට සිදුවී ඇත.

    Read more: http://goo.gl/GYS0ee
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    207630_481363311906174_124363961_n.jpg


    Amila Perera